Social media platforms
Neflix, adobe subscription, Youtube premium, meta verification, Google Cloud etc වගේ pay කරලා ගත්ත ඒවට VAT එකක් ගහන්නේ ඒ service providersලට.. service providersලා customerගෙන් තමයි ඒක collect කරගන්නේ. Price වැඩි වෙන්න පුළුවන්. නැත්නම් profit අඩු කරගෙන same price තියාගන්න පුළුවන්facebook යනවටත් ටැක්ස් ගහයිද ? නැත්නම් social media data packages වලට ටැක්ස් ගහන සීන් එකක් ද ??
අස්වැසුම දෙන්න බදු ගෙවමු
Neflix, adobe subscription, Youtube premium, meta verification, Google Cloud etc වගේ pay කරලා ගත්ත ඒවට VAT එකක් ගහන්නේ ඒ service providersලට.. service providersලා customerගෙන් තමයි ඒක collect කරගන්නේ. Price වැඩි වෙන්න පුළුවන්. නැත්නම් profit අඩු කරගෙන same price තියාගන්න පුළුවන්