ගව ඝාතනයට තනිවම එරෙහි වූ මන්ත්‍රීවරිය

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,737
    7,636
    113
    Bohowatte-Indararatna-thero.jpg

    Once upon a time in SL :(
    There was a monk they called him mad
    Who gave his life in fire to save the cattles.

    කාලකන්නියෙක් 😂
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,434
    7,743
    113
    අනේ මෙ බොඋකාපන්.. අපිට බොන්න ගියා බීෆ් නැතුව පිස්සු වගේ... එහෙනම් කුකුළත් සතෙක් නෙහ්.. ඌවත් මරණ එක නවත්තපන්කෝ.. මූදේ මාළූ උනුත් සත්තු නෙහ්.. ඒ උනාට බලන්න ඕනේ තරු පහේ හෝටලේ තලපත් කෑල්ල තළු මර මර කන හැටි
     
    • Like
    Reactions: KOTA NIHAL

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    She stood her ground for what she believed is right (even if it is not the popular opinion).
    You can't take decisions based on your emotions and beliefs. It must be based on the law and fairness. What about the people who eats beef? moda mahaa jaathiya
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    ලංකාවේ තියෙන්නේ නියම බුදු දහම නෙමෙයි
    ජෛන, හින්දු මික්ස් වෙච්ච බුද්ධාගමක් තියෙන්නේ
    නියම බුදු දහම තියෙන්නේ ඇමෙරිකාවේ, යුරෝපයේ තායිලන්තයේ
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,180
    113
    Tokyo, Japan
    තායිලන්තයේ
    Model Trans GIF by Rose M


    You can't take decisions based on your emotions and beliefs. It must be based on the law and fairness. What about the people who eats beef? moda mahaa jaathiya
    Let us break down her post:

    මැදිරිගිරිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගව මස් අලෙවි කිරීමට විරුද්ධව මාගේ ඡන්දය සභාව තුල ප්‍රකාශ කරන ලදි. එයට හේතුව වන්නේ

    The following are the arguments she presents for her decision 👇

    1.මීට අවුරුදු 15 කට එහා සිට මෙම බල ප්‍රදේශයේ ගව මස් අලෙවිය තහනම්ව පැවතින.
    2.ගව මස් අලෙවියට අවස්ථාවක්( අවසරයක්)ලබා දුන්නොත් ගව ඝාතනය සීග්‍රයෙන් ඉහල යනු ඇත. එවිට .
    3.ගව ඝාතනය කිරීමට එය පෙලබවීමක් විය හැකිය.ගව සොරැන් වැඩි විය හැකිය.
    4.අප බල ප්‍රදේශයට ඕනෑ තරම් ආදායම් උත්පාදන ක්‍රම ඇත.
    5.වෙනත් විකල්ප ආදායම් ක්‍රම ගැන නොසිතා මෙවැනි කරුනකට මුල් තැන දීම ගැන කනගාටුවට පත්වෙමි.
    5.මගේ ආගමික අදහස අනුව මස් මාංශ අලෙවිය සදහා නියමයෙන් හෝ අනියමින් මම සහාය දක්වන්නේ නැත.

    Also she mentions 👇that she was the only one who was against, which means 32 voted in favour. Therefore the motion has been passed and the rights of the people who consume beef has not been infringed:

    සභාවේ මංත්‍රී වරුන් 33 ක් අතරින් ගව මස් අලෙවියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල එකම කෙනා මා පමනී.

    Let's turn the table. What if a Muslim member is there and this is regarding pig slaughter. If they vote against this based on their religious belief, would you argue as above?
    ------ Post added on May 5, 2026 at 3:02 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    Let's turn the table. What if a Muslim member is there and this is regarding pig slaughter. If they vote against this based on their religious belief, would you argue as above?
    Muslims cant say we must ban pork. Also, they can't enforce all meat shops to be halal.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,180
    113
    Tokyo, Japan
    Muslims cant say we must ban pork. Also, they can't enforce all meat shops to be halal.
    If they are the majority of the constituency, they can.

    Example:

    Akkaraipattu Municipal Council

    Ethnically, the area is overwhelmingly dominated by Sri Lanka Moors at 38,920 persons (99.3%), followed by negligible minorities: Sinhalese (176 or 0.45%), Sri Lanka Tamils (30 or 0.08%), Indian Tamils (27 or 0.07%), and others (13). This homogeneity stems from historical Moor settlement in coastal trading hubs, causally shaping municipal governance toward unified religious infrastructure—such as mosque maintenance and halal-compliant waste systems—while minority ethnic needs, like isolated Sinhalese Buddhist sites, receive proportionally limited attention in resource allocation. Age distribution mirrors national youth bulges, with over 30% under 15, driving council demands for education and employment services tailored to a predominantly young, Moor-centric workforce.

    Source