මරනය සැක සහිතයිලු.පව් අන්තිමට ජෙප්පට පුකදී නහින්න උනා.උගෙම උන් කෙලෙව්ව..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,785
    10,885
    113
    35
    Spain
    පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවේ පසුබිමත් ඉතා වැදගත්. වෙළෙඳපොළේ තක්කාලි තෝරනවා වගේ තමන්ට ඕනෑ කට්ටිය තෝරා ගැනීමෙන් තමයි මේ පරීක්ෂණ මණ්ඩලය පත් කරලා තියෙන්නේ. පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක්ම විශ්වවිද්‍යාල සමයේ දැඩි ජවිපෙ ක්‍රියාකාරීන්. ඔවුන් තවමත් ජවිපෙ ක්‍රියාකාරීන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ.
    එමෙන්ම එක් වෛද්‍යවරයෙක් වත්මන් කතානායකතුමාගේ වෛද්‍ය විද්‍යාල සමකාලීනයෙක් වගේම මිතුරෙක්. ආණ්ඩුව දෙසට සැකය යොමු වෙලා තිබෙන පසුබිමක, ඒ සැකය දුරු කිරීමට සැබෑ ස්වාධීන මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා වෙනුවට මිතුරන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරගත්තේ ඇයිද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,902
    23,756
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගම්මන්පිලයට දුන්නානං හරි මරණ පරීක්ශනේ කරන්න :rolleyes: :rolleyes:
    media වලින් රටේ මිනිස්සුන්ගෙන් හැංගුවම හොර ඩෝබියො යට ගහනව. ඕක හරිනම් පචයො ෆයර් වෙලා හොයන්නෝන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ගෙදර උන්ගේ බල නහර ටිකත් left කරගන්න යන්නේ. ඕක තමා ඉතින් අන්තිම තින්දුන. ආයේ ඔවා වෙනස් වෙන්නේ නෑ මෝක ආවත්...

    ලබන මාසෙ රනිල් මහත්තය දිවුරුම් දුන්නමවත් වෙනස් වෙන එකක් නැද්ද? :(
     
    • Haha
    Reactions: Maui_15

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    351
    345
    63
    පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවේ පසුබිමත් ඉතා වැදගත්. වෙළෙඳපොළේ තක්කාලි තෝරනවා වගේ තමන්ට ඕනෑ කට්ටිය තෝරා ගැනීමෙන් තමයි මේ පරීක්ෂණ මණ්ඩලය පත් කරලා තියෙන්නේ. පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක්ම විශ්වවිද්‍යාල සමයේ දැඩි ජවිපෙ ක්‍රියාකාරීන්. ඔවුන් තවමත් ජවිපෙ ක්‍රියාකාරීන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ.
    එමෙන්ම එක් වෛද්‍යවරයෙක් වත්මන් කතානායකතුමාගේ වෛද්‍ය විද්‍යාල සමකාලීනයෙක් වගේම මිතුරෙක්. ආණ්ඩුව දෙසට සැකය යොමු වෙලා තිබෙන පසුබිමක, ඒ සැකය දුරු කිරීමට සැබෑ ස්වාධීන මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා වෙනුවට මිතුරන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරගත්තේ ඇයිද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා.

    ohoma beluwoth karanna wenne ekko UNP karayek (hoyanna den amarui) nettam SJB karayo set ekak sajith gen ahala appoint karana eka.
    ethakota kiyaida danne ne u SJB nisa gov ekata kela wenna dunna kiyala

    therum ganin minihek ge mona political background eka thibbath job ekedi karanna one professional judgement ekak. eka karanna beri nam e miniha eka reject karanna one hariyata samahara judge ka cases baraganne ne wage.

    u eka political eye ekakin balala job eka karala nam uge job eka pawa gahala yana wedak.

    loku independent kiyala minissu ne. okkomagema mokak hari pettakata sambandai. eka profesional judgement ekedi thiyanawada nedda ekai wedagath
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    4 දෙනෙක් වත් ඉන්න ඇති. 4 පොලක් කපලා තියෙන්නේ ඉක්මනට ලේ ගිහින් මැරෙන්න. තනිවම කපා ගත්තා නම් ලේ යද්දී සිහි විකල් වෙලා දඟලනවා. නමුත් මොහු තදින් අල්ලාගෙන හිටපු නිසා දඟලීමක් නැහැ. CPR කරලා ඉක්මනට ලේ එලියට pump කරවන්න ඇති. පපුවේ සියුම් තැලීම් ඇති.SF, Commando, Int කෙනෙක් මරණය නිරීක්ෂණය කළා නම් මේක මිනීමරුමක් බව අත්දැකීමෙන් කියනවා.