නයි මිරිස් වගාව සහ කෙම් ක්‍රම

Bam

Well-known member
  • Apr 6, 2025
    4,687
    11
    3,255
    113
    බෙල් පෙපර් හදන විදිහ දන්නවා නම් කියන්නකො
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,626
    6,700
    113
    Galaha
    නයි මිරිස් කියන්නෙ කොහොමත් ජරාවක්නෙ බෙහෙත් ගහල වහ ගහල හදපන් පොඩි උන් කන්නෙත් නෑනේ ඕවා. නයි මිරිස් කන්නෙ විට කන සිගා ගහන ශොට් එක දාන උන්. ඕවා කාබනික විදියට එලියෙ හදන්න අමාරුයි වයිරස් එකක් එනව කොල කොඩ වෙලා ඇඹරිලා යනව. මගේ යාලුවෙකුත් හැදුව දැන් මාස 5ක් 6ක් වගේ ඇති උගෙ ඒවටත් කොල කොඩ වෙලා යන සීන් එක ආවා. 250 ගානේ පැලයක් ගත්තෙ කීවා ඌනම්.පැකට් එකත් එක්කම

    බෙල් පෙපර් හදන විදිහ දන්නවා නම් කියන්නකො
    කිරිබත්ගොඩ ටවුන් එකේ ඉස්සර පොරක් හිටිය බස් එකට නැගල බෙල් පෙපර් ඇට විකුනනව. මාලු මිරිස් ඇටද දන්නෙත් නෑ බෙල් පෙපර් ගෙඩි 3ක් අතේ තියන් පෙන්නල විකුනන්නෙ පාට 3න්ම තියේ කියල. :lol:
    ------ Post added on May 4, 2026 at 10:44 PM

    මේක ඇත්ත. දන්න එකෙක් කරනව. ඌ කිව්ව දවස් 4-5න් කෙමිකල් ගහනවලු. මමත් අක්කර බාගෙක විතර නයි මිරිස් දාන්න හදල, වැඩේ අල්ලල දැම්ම. දැන් කොච්චි ටිකක් දාන්න හිතාගෙන ඉන්නව.
    පොඩි කොච්චිද? කොහොමද ගනන් යන්නෙ දැන්? අපේ ගෙදර තියෙනව පැනි රස කොච්චි එකක් කෑවට පස්සෙ දුන් යන්නෙ සැරට.
    ------ Post added on May 4, 2026 at 10:46 PM
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    oka hadanna mahansi wena welawe wena wadak athi deyak wawapan. aparade salli saha welawa. athdakeemen kiyanne leda godak. thanikarama chemical saha fertilizer witharai. ewath hariyata ahanne naha. dan anika market ekath bahala kilowa 400-500 wage yanne.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,773
    15,294
    113
    New Zealand
    පටන් ගන්න කලින් ප්‍රයිස් එක ගැන පොඩ්ඩක් බලපන්. රු 300-400ටලු කිලෝ එක ගන්නේ. දැන් ඉස්සර තරම් ලාබ නෑ කියලා කියනවා. මේ ගැන හොයලා වැඩේට අත ගහපන්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,967
    113
    නයි මිරිස් කියන්නෙ කොහොමත් ජරාවක්නෙ බෙහෙත් ගහල වහ ගහල හදපන් පොඩි උන් කන්නෙත් නෑනේ ඕවා. නයි මිරිස් කන්නෙ විට කන සිගා ගහන ශොට් එක දාන උන්. ඕවා කාබනික විදියට එලියෙ හදන්න අමාරුයි වයිරස් එකක් එනව කොල කොඩ වෙලා ඇඹරිලා යනව. මගේ යාලුවෙකුත් හැදුව දැන් මාස 5ක් 6ක් වගේ ඇති උගෙ ඒවටත් කොල කොඩ වෙලා යන සීන් එක ආවා. 250 ගානේ පැලයක් ගත්තෙ කීවා ඌනම්.පැකට් එකත් එක්කම
    නයි මිරිස් කිලෝ එකක් පට්ට ගනන් බං. රට යවනව. පොලි ටනල් අස්සෙ හැදුවොත් ඒ හැටි කෙමිකල් ඕන නෑ. ඕපන් වැව්වොත් තමයි කේස් වැඩි දන්න විදිහට.
    පොඩි කොච්චිද? කොහොමද ගනන් යන්නෙ දැන්? අපේ ගෙදර තියෙනව පැනි රස කොච්චි එකක් කෑවට පස්සෙ දුන් යන්නෙ සැරට.
    ------ Post added on May 4, 2026 at 10:46 PM
    කොච්චි වල ගනන් වැඩිම කපුටු කොච්චි කියන එක. හරි පොඩියි. ඒක නං කිලෝ එකක් 1500 වගේ යනව. සාමාන්‍ය කොලපාට කොච්චි 800-1000 වගේ යන්නෙ. මම වවන්නෙ නං නෑ. ඒත් තාත්තගෙ වත්තක ටිකක් තියෙනව ඉබේ හැදිල. කිලෝ 5-6ක් කැඩෙනව. ගෙදරට වැඩි හින්ද පොලේ ඩයල් එකක් සෙට් කරගෙන ඌට දෙනව. ඔහේ හැදෙනව. පෝරවත් මොනවත් නෑ. ඒක හින්ද තමයි මම හදන්න හිතුවෙ හොඳට පෝර එහෙම දාල.
     
    • Like
    Reactions: max_pain and nooby

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,258
    7,535
    113
    Kotahena
    Aluyama අවදි වෙලා කතා නොකර වගාවට ගිහිං Wagawe හොඳට hadichcha Nai මිරිස් karalak kotala aran @Erzo ගෙ kellage පුකට දාලා condom එකක් දාගෙන puke අරින්න ඕන.
    @Erzo ගෙ කට ට මිරිස් එක්ක ganita renda සලස්වන්න ඕන.
    උගේ gani පිටින් kanawa කියන Depression එක නැති වෙලා යන ගමං වගාව ට සරු පළ ලැබෙන ගන්නව
    උගේ ගැනී pregnant කරන්න ඕන keri ටිකක් condom eken එළියට අරගෙන මිරිස් එක්ක කලවම් කරලා huththe ඔබල. (මේක booster එක)
     
    • Wow
    Reactions: Erzo

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,106
    2,315
    113
    Srilanka
    නයි මිරිස් කිලෝ එකක් පට්ට ගනන් බං. රට යවනව. පොලි ටනල් අස්සෙ හැදුවොත් ඒ හැටි කෙමිකල් ඕන නෑ. ඕපන් වැව්වොත් තමයි කේස් වැඩි දන්න විදිහට.

    කොච්චි වල ගනන් වැඩිම කපුටු කොච්චි කියන එක. හරි පොඩියි. ඒක නං කිලෝ එකක් 1500 වගේ යනව. සාමාන්‍ය කොලපාට කොච්චි 800-1000 වගේ යන්නෙ. මම වවන්නෙ නං නෑ. ඒත් තාත්තගෙ වත්තක ටිකක් තියෙනව ඉබේ හැදිල. කිලෝ 5-6ක් කැඩෙනව. ගෙදරට වැඩි හින්ද පොලේ ඩයල් එකක් සෙට් කරගෙන ඌට දෙනව. ඔහේ හැදෙනව. පෝරවත් මොනවත් නෑ. ඒක හින්ද තමයි මම හදන්න හිතුවෙ හොඳට පෝර එහෙම දාල.
    උඹ ඔය කපුටු කොච්චි කියන්නේ හීන් කොච්චි වලටද ?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,967
    113
    උඹ ඔය කපුටු කොච්චි කියන්නේ හීන් කොච්චි වලටද ?
    වෙන්න ඇති බං. හරි පොඩියි ඒ කොච්චි ජාතිය. කඩන්න ගියාම පුක ඉරෙනව ඇති.:lol:
     
    • Like
    Reactions: nooby

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    Aluyama අවදි වෙලා කතා නොකර වගාවට ගිහිං Wagawe හොඳට hadichcha Nai මිරිස් karalak kotala aran @Erzo ගෙ kellage පුකට දාලා condom එකක් දාගෙන puke අරින්න ඕන.
    @Erzo ගෙ කට ට මිරිස් එක්ක ganita renda සලස්වන්න ඕන.
    උගේ gani පිටින් kanawa කියන Depression එක නැති වෙලා යන ගමං වගාව ට සරු පළ ලැබෙන ගන්නව
    උගේ ගැනී pregnant කරන්න ඕන keri ටිකක් condom eken එළියට අරගෙන මිරිස් එක්ක කලවම් කරලා huththe ඔබල. (මේක booster එක)
    Ponnayage pissu hondatama tada wela wage. kiyonawa iwarayak ne
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    මම නයි මිරිස් පැල 1000 project එකක් පටන් ගන්න හදන්නේ...poly tunnel නම් නෙවෙයි open area...

    Chemica දාන්නේ යාරමිලා , ඇල්බර්ට සහ කැප්ටාන් පමනයි

    අනිත් ඒවා කාබනික

    කාබනික chemical hybrid system එකකට යන්නේ.

    අපේ පැරනි කෙම් ක්‍රම තියෙනවානම් මේ වගාවට වැද්ගත් වෙයි කියලා හිතෙන දන්න කෙනෙක් කියන්න
    ROI kohomada oya subject eke ?
     
    • Like
    Reactions: Peace for All