Analog සහ Digital වෙනස..ow. cassette, vinyl okkomage sound quality loss ekak thiyanawa, hobby ekak widiyata thama owa ahanne..
hondama real sound quality ganna baha owain..
Analog සහ Digital වෙනස..ow. cassette, vinyl okkomage sound quality loss ekak thiyanawa, hobby ekak widiyata thama owa ahanne..
hondama real sound quality ganna baha owain..
menna jeppo balapan mage setup eka. meka elakiri eke kollek thamai set kare mata me lagadi di. Imported from Italy.
decades???????
------ Post added on May 5, 2026 at 4:02 PM
hariyatama hariow. cassette, vinyl okkomage sound quality loss ekak thiyanawa, hobby ekak widiyata thama owa ahanne..
hondama accurate sound quality ganna baha owain..
eka witharak nemei,Analog සහ Digital වෙනස..
onna..
ඔව් හීරෙන, ගෙවෙන එක තමා..කැසට්, තැටි ඔක්කොම එහෙමයිeka witharak nemei,
cassette play karanna karanna ewala magnetic quality eka bahinwa. tape eka chutta chutta adenawa..
issara original cassette ekak unath masayak withara ahuwama aluth cassette ekakata wada sound eka hena weas..
menna jeppo balapan mage setup eka. meka elakiri eke kollek thamai set kare mata me lagadi di. Imported from Italy.
decades???????
------ Post added on May 5, 2026 at 4:02 PM
mama video eka daapu gaman umbe sadde wahuna neda.mona jarawakda yako me. balapan mage eke sound patta quality mita wada sinhala sindu dalath. oya MADE IN CHINA cheap quality jarawak ne

tho hotuwada dawase meka diha balan inne kiyala. dakka gaman thmi comment kare. aththatama oke kisima sound quality ekak na ban. clarity ekak aththema na. chinese jarawa ne owa. bass nam thiyanwa. eth awrudu 5 yanakota bol spound oke. balapn mage eka kochchara kal parana ekakda kiyal. thama patta quality. supiri clarity ekak thiyenne. niyameta sound balance.mama video eka daapu gaman umbe sadde wahuna neda.
mechchra wela kiyanna deyak nathuwa hithala hithala dan da awe.. LOL
umba paya ganak thisse meke thread balanwa mama dakka pons boru ona naha dan..tho hotuwada dawase meka diha balan inne kiyala. dakka gaman thmi comment kare. aththatama oke kisima sound quality ekak na ban. clarity ekak aththema na. chinese jarawa ne owa. bass nam thiyanwa. eth awrudu 5 yanakota bol spound oke. balapn mage eka kochchara kal parana ekakda kiyal. thama patta quality. supiri clarity ekak thiyenne. niyameta sound balance.


මෙහෙමයි, Yamaha, Marantz, Sansui වගේ බ්‍රෑන්ඩ් වල 70 දශකෙ ආව ටොප් බඩු වල කොලිටි එක එක්ක ඔය දෙකටම හැරෙන්න බෑ. කොටින්ම අද තියෙන Class D ඈම්ප් වලට වඩා ඒ පරණ Class A, AB ඈම්ප් වල අවුට්පුට් එකේ කොලිටි එක වැඩියි. වොටේජ් එක විතරක් නෙමෙයි warm live sound එකක් එන්න බලපාන තව හුඟක් දේවල් තියෙනව. 80 ගණන් වල ආව ගොඩක් ඒවගෙ 70 ගණන් වල ඒවගෙ තිබ්බ කොලිටි එක නෑ සවුන්ඩ් පැත්තෙනුත් බිල්ඩ් කොලිටි එක පැත්තෙනුත්. බට්ටො ට්‍රාන්සිස්ටර් ආව class A ඈම්ප් තමා. IC ආව class AB උනත් ඒවට සාපේක්ෂව අඩු කුලේ. Pure copper winding තියෙන Toroidal transformer, ඕඩියෝ ග්‍රේඩ් එකේ කැපෑසිටර්, ගෝල්ඩ් ප්ලේටඩ් කන්ටෑක් තියෙන ස්විච් එහෙම පාවිච්චි කරල ඒ ඈම්ප් හදල තියෙන්නේ. පෙති ගහලා වෙන ලෝක වල ඉන්න උන්ට පපු පැලෙන ලදරම් මියුසික් දාන්න නම් class D ඈම්ප් හොඳයි. හරියට සංගීතය රසවිඳින එකෙක්ට නම් මම කිව්ව ජාති තමයි.mama video eka daapu gaman umbe sadde wahuna neda.
mechchra wela kiyanna deyak nathuwa nondiya waha ganna hithala hithala indala dan da awe.. LOL
oya katha karanne e kale consumer audio equipment ganai, dan consumer audio equipment ganai...මෙහෙමයි, Yamaha, Marantz, Sansui වගේ බ්‍රෑන්ඩ් වල 70 දශකෙ ආව ටොප් බඩු වල කොලිටි එක එක්ක ඔය දෙකටම හැරෙන්න බෑ. කොටින්ම අද තියෙන Class D ඈම්ප් වලට වඩා ඒ පරණ Class A, AB ඈම්ප් වල අවුට්පුට් එකේ කොලිටි එක වැඩියි. වොටේජ් එක විතරක් නෙමෙයි warm live sound එකක් එන්න බලපාන තව හුඟක් දේවල් තියෙනව. 80 ගණන් වල ආව ගොඩක් ඒවගෙ 70 ගණන් වල ඒවගෙ තිබ්බ කොලිටි එක නෑ සවුන්ඩ් පැත්තෙනුත් බිල්ඩ් කොලිටි එක පැත්තෙනුත්. බට්ටො ට්‍රාන්සිස්ටර් ආව class A ඈම්ප් තමා. IC ආව class AB උනත් ඒවට සාපේක්ෂව අඩු කුලේ. Pure copper winding තියෙන Toroidal transformer, ඕඩියෝ ග්‍රේඩ් එකේ කැපෑසිටර්, ගෝල්ඩ් ප්ලේටඩ් කන්ටෑක් තියෙන ස්විච් එහෙම පාවිච්චි කරල ඒ ඈම්ප් හදල තියෙන්නේ. පෙති ගහලා වෙන ලෝක වල ඉන්න උන්ට පපු පැලෙන ලදරම් මියුසික් දාන්න නම් class D ඈම්ප් හොඳයි. හරියට සංගීතය රසවිඳින එකෙක්ට නම් මම කිව්ව ජාති තමයි.
View attachment 265487
ganan kiwwama meke inna jepponge as waha kata waha wwadiwi ban. meka tiakak ganan ithin. mint condition thiyanwa ne.
speakers DIATONE. DS 73D

ow CD and up digital format thama quality athin superior..කැසට් නම් එපා. මළජරාව එක්ක හොදටම කටු කෑවා tape එක එතිලා, පුස් බැදිලා වගේ වැඩ නිසා.
Audio CD නම් sound quality supiri
ස්ටුඩියෝ මොනිටර් සෙටප් එකක් එක්ක බැලුවොත් කොලිටි එකේ වෙනසක් තියෙන්න පුළුවන්. නෑ කියන්නෙ නෑ.
oya katha karanne e kale consumer audio equipment ganai, dan consumer audio equipment ganai...
professional audio, production audio kiyanne wenama kathawak..
dan consumer grade cheap bluetototh audio equipment ekakui okai thiboth oka quality thama.
Namuth professional audio equipment ekka owa technology eken and quality eken godak pahalin inne..
1970 ganan wala indan 2026 wenakota audio technology eka godak diyunu wela thiyanawa..
wisheshayen speaker technology eka ahasa polawa wage wenas..
Ganan wadi nisa Professional equipment amathaka karamuko.
api oya amp ekatama 1970-80 top quality thadi size parana speaker ekakui, aluth cheap consumer level Q Acoustic wage modern speaker ekakui set karala ahumu. aluth eke sound quality eke wishala improvement ekak thiyanawa...
ane niakn palayan yanna. umbe video ekeyi mage video ekeyi sound quality balapan hedset ekak dala. umbe eka nam melo rahak na.parana speaker ekakui, aluth cheap consumer level Q Acoustic wage modern speaker ekakui set karala ahumu. aluth eke sound quality eke wishala improvement ekak thiyanawa...
ketiyen kiyannam.. oyata godak honda amp thiyanawa dan, okak ganna eka ekama technical wasiya used and parana nisa aduwata good sound quality ekak labena ekai..හැබැයි දැන් තියෙන ඕනම මිල මට්ටමක කන්සියුමර් ග්‍රේඩ් ඈම්ප් එකක් එක්ක මේ යමහා සන්සුයි ෆ්ලෑග්ශිප් ඈම්ප් එකක් සේම් ස්පීකර් සෙටප් එකට ගහලා තිබ්බොත් මේවෑ කොලිටි එක වැඩියි. දැන් ගොඩක් audio equipment ෆෝකස් කරන්නෙ බේස් එක වැඩි කරන්න විතරයි. මේ වින්ටේජ් ඒව එහෙම නෙමෙයි මුලු ෆ්‍රීක්වන්සි රේන්ජ් එකටම එකම විදියට සැලකිල්ල.