මෙ AI එක මොකක්ද බං?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    ඔය AI එන්නෑස් කරලා නෙමෙයි. ජෙමිනි එකෙන් වීඩියෝ එකෙන් ගත්ත ෆොටෝ එකක් enhance කරලා Grok එකෙන් පොඩ්ඩක් Move කරලා.

    Wink කියලා Capcut අයගේ ඇප් එකක් තියනවා ඒකෙන් පුළුවන් හරියට enhance කරන්න
    නැහැනේ බං ඇදන් ඉන්න ගමුම් එහෙම හෙල්ලෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මේ වගේ වෙන Source Video එකක් දිලා එක වගෙම වෙන AI විඩියො එකක් හදන්න පුලුවන් AI මොනවද තියෙන්නේ බං?


    ඇත්ත පෙනුමට වඩා රළුයි. කැතයි.
     
    • Like
    Reactions: kinkon