උබලට වහිනවද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,758
    6,993
    113
    Galaha
    මම අද කොලඹ ගිහින් ආවා නෙලුම්දෙනියෙන් වැස්ස සෙට් උනේ පේරාදෙනියට එනාල් අඩු වැඩි වශයෙන් වැස්සා. නෙලුම්දෙනියට කලින්නම් පුදුම පෑවිල්ලක් වතුර බෝතල් 2ක් බීවා ඒත් චූ බරක්වත් ආවේ නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya