අද ඉතින් unbox කරයි නේද බං. 🤪🤪🤪

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,711
    9,103
    113
    Galaha
    01.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,842
    8,582
    113
    ඔකීගේ ව්ලොග් එක බලපන් හෙනම හොද කෙල්ලක් බන්. ලොකු සීන් නැහැ වගේ. පට්ට ෆන් එකේ ඉන්නවා ඔකිගේ අක්කලා දෙන්න එක්ක බලද්දි නම්.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,232
    1,759
    113
    මේ සිද්දියේදී ඇත්ත වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ ශානුද්රි නෙවයි. ශානුද්රි බැඳපු කොල්ල.

    ඌ ගැන තමයි අපි කෙස් සටඩ් එකක් කරන්න ඕනේ. ඔය වගේ කැබැල්ලක් දාගත්තේ කොහොමද කියල.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,845
    1
    9,814
    113
    colombo
    අන්බොක්ස් කෙසේවෙතත් එන සතියේ අටපට්ටමට ඇත් කඳුරේ ජනක්ද සිල්වා වගා ලිඳට වැටුණු අලි පැටවා කියලා මූව පෙන්නයි... ටිකක් ඉන්ටකෝ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    එයත් ඔන්චිල්ලා පදින්න ලයිසන් ගත්තා .

    අඩෝ අපි තාම එල් බෝර්ඩ්.:(
     
    • Like
    • Haha
    Reactions: max_pain and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    ශනුද්‍රි මගෙ වයසෙ 1997

    මගෙත් ක්‍රස් එකක් වෙලා හිටියා කාලයක්
    Proof dapan ohoma baha

    එයත් ඔන්චිල්ලා පදින්න ලයිසන් ගත්තා .

    අඩෝ අපි තාම එල් බෝර්ඩ්.:(
    Onchili padina un onchillawema ellila marenna dagalanawa Lol
    ------ Post added on May 6, 2026 at 11:33 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,488
    26,068
    113
    Fantasy
    අන්බොක්ස් කෙසේවෙතත් එන සතියේ අටපට්ටමට ඇත් කඳුරේ ජනක්ද සිල්වා වගා ලිඳට වැටුණු අලි පැටවා කියලා මූව පෙන්නයි... ටිකක් ඉන්ටකෝ
    තාම අටපට්ටම තියෙනවද
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,740
    16,754
    113
    යකෝ උන් ඒවා කරන් අැති ඕනතරම්.අවුරුදු 6ක්ම මොකෝ අත ගගා ඉන්නේ නෑනේ🙃..දැන් ඔය අවුරුදු 6ක්ම උෟ ඒකිට වැඩේ දීලා පනියි කියලා බයට තමයි ඒකි උෟව අල්ලන් බැඳගෙන තියෙන්නේ..😂
     
    • Haha
    Reactions: Cypress