එහෙම එක පාර හොයන්න බෑ බං ඕව. හිතන්න අමාරු පොරවල් ඉන්නෙ. මට එකෙක් කිව්ව සැරයක් හොඳ ජෙනුයින් ජොබක් කරන ගෑනියෙක් ඌට හම්බුනාලු මැදි වයසෙ.(මොකක් හරි පාටියකදි වෙන්න ඇති.) ඌත් එක්ක හරි හොඳට කතා කර කර ඉඳල ඉක්මනට ගියාලු. පස්සෙ දවසක හොඳ සල්ලිකාර බුවෙක් මූට කිව්වලු ඒ ගෑනි කෙල්ලො ඩීල් කරනවලු සල්ලිකාරයින්ට. හැබැයි සල්ලි දුන්න පලියට හැම එකාටම දෙන්නෙ නෑ, උන්ගෙ ප්‍රොෆයිල් study කරල බලලු දෙන්නෙ. අනික දෙන්නෙත් higher education කරන, normal jobs කරන, පොඩි ගාමන්ට් වල වගේ (වේස බඩු ටයිප් නොවන ) කෙල්ලො ලු. බොහෝ විට ඉන්න customers ටික ලු permanently ඉන්නෙ. අලුත් එකෙකුට දෙන්නෙත් බොහෝවිට පරන එකෙක් හරහා ගියොත් කිව්ව. ගනන් සෑහෙන්න සැරයි ලු. තව විස්තර කිව්ව මතක නෑ.