ඉඩමේ වටිනාකම නැතුව.
B Bitter Truth Well-known member Dec 19, 2015 23,310 45,305 113 May 7, 2026 #2 කෝටි 3ක් වගේ යයි Reactions: Hankook
Mr.Curious Well-known member May 22, 2022 5,159 4,912 113 May 7, 2026 #3 3500 per Sq.feet Reactions: Hankook
Hankook Well-known member Apr 4, 2022 5,224 8,091 113 May 7, 2026 #4 Bitter Truth said: කෝටි 3ක් වගේ යයි Click to expand... thattu 3 kata ඔයා දිගට
MihiCherub Well-known member Sep 14, 2009 18,863 1 9,632 113 Gampaha May 7, 2026 #5 location? ape kade wikka. 150ta sqft 360
charitha2011 Well-known member Jan 25, 2011 16,069 1 31,612 113 - උඩරට - May 7, 2026 #6 කෝටී 3 ලක්ෂ 5 රුපියල් 50,000 සත 25
desh26 Junior member Jan 1, 2026 54 73 18 May 7, 2026 #9 කෝටි 3 ට වැඩිය යයි බන් දැන්. තට්ටු 3ම ගහලා අනිත් ඔක්කොමත් ඉවර කරනකොට
abhilanka Well-known member Mar 19, 2020 2,800 4,095 113 May 7, 2026 #10 අපේ ලෑට් එකටම 1M ගියා Reactions: dilrasan, Mr Robot and Inigo Montoya
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 May 7, 2026 #11 ඔකේ තට්ටු 3ක් නෑනේ බන්. තට්ටු දෙකයි, කම්බි කුරූ ටිකකුයි නෙ බන් තියෙන්නේ.
ChamaraGL Well-known member Oct 1, 2013 8,618 3,338 113 May 7, 2026 #12 Bitter Truth said: කෝටි 3ක් වගේ යයි Click to expand... 6 plus yanawa
Blogerwiki Well-known member Nov 3, 2022 1,093 744 113 Darkweb www.darkweb.dk May 7, 2026 #13 koti 2kata aduyi. ape eka 2017 haduwe thattu 4ta (2500 sqpt). kotiyak wage giya groundfloor ekata. thama send eka haduwe naha. second ekata yanne 30k withara mn hithanne
koti 2kata aduyi. ape eka 2017 haduwe thattu 4ta (2500 sqpt). kotiyak wage giya groundfloor ekata. thama send eka haduwe naha. second ekata yanne 30k withara mn hithanne
IndrajithGamage Well-known member Oct 6, 2022 13,501 1 15,176 113 May 9, 2026 #18 Hankook said: ඉඩමේ වටිනාකම නැතුව. Click to expand... රු. 5000
tharakaf Well-known member Oct 19, 2020 35,182 71,783 113 May 10, 2026 #20 abhilanka said: අපේ ලෑට් එකටම 1M ගියා Click to expand... ඒකයි මේකයි වෙනස් බන්, මෙකේ නිකන් structure එක විතරයි තියෙන්නෙ. ගෙයක් වගේ කාමර, ෆිටින්ස්, අරවා මේවා නෑ. එතකොට per sqft ගාන අඩුයි මේවල
abhilanka said: අපේ ලෑට් එකටම 1M ගියා Click to expand... ඒකයි මේකයි වෙනස් බන්, මෙකේ නිකන් structure එක විතරයි තියෙන්නෙ. ගෙයක් වගේ කාමර, ෆිටින්ස්, අරවා මේවා නෑ. එතකොට per sqft ගාන අඩුයි මේවල