Anilana ඉස්සරහ තියෙන කොරල් පර අයින් කරලා. ලපයා බුදිද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උබ කියන්නෙ ලපයට ඔක්කොම වැඩ පැත්තක දාල කොරල් මුර කරන්න කියලද පොන්ස්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,968
    11,294
    113
    35
    Spain
    අඩෝ මුහුදු වෙරළ සීමාවෙන් එපිට කිසිම ඉඳි කිරීමක් කරන්න බෑ නේද. ඔය හානියට ඕකුන්ට ලොකු දඩයක් ගෙවන්න වෙයි. හැබයි මේ පැත්තේ නම් ඔය වගේ වළවල් තියෙනවා පොල් ලෙලි පල් කරන්න කියල හාරලා හදපුව. දැන් ඒවා පූල් වගේ තමයි පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,977
    23,876
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩෝ මුහුදු වෙරළ සීමාවෙන් එපිට කිසිම ඉඳි කිරීමක් කරන්න බෑ නේද. ඔය හානියට ඕකුන්ට ලොකු දඩයක් ගෙවන්න වෙයි. හැබයි මේ පැත්තේ නම් ඔය වගේ වළවල් තියෙනවා පොල් ලෙලි පල් කරන්න කියල හාරලා හදපුව. දැන් ඒවා පූල් වගේ තමයි පාවිච්චි කරන්නේ.
    තල්පෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,968
    11,294
    113
    35
    Spain
    උබ කියන්නෙ ලපයට ඔක්කොම වැඩ පැත්තක දාල කොරල් මුර කරන්න කියලද පොන්ස්?
    වෙන මොකවත් කරන්නේ නැති එකේ එකවත් කරන්න කියපන්.
     
    • Haha
    Reactions: Amith0424

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    This was happen 2011 -2024 period. ලපයා ගේ වැරැද්ද කිම
    ඩොනල් ට්‍රම්ප්ට වගේම රනිල් ටත් පට්ටම අපලයි ඉන්දරයගෙන් :eek:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,275
    1
    50,778
    113
    ප*යාගල
    sorry.com
    Anilana බන්කොලොත් ලු. ඕක හැදුවෙ නාකි මයිනගෙ ලොකු එකාගෙ රග්බි Coach විවිදියට ඉදපු ඩයල් එකක් කියල තමා ආරන්චි