PayPal + Tax

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    උබල හිතන විදිහට paypal වලට tax කියක් විතර ගහයිද? නිකන් නං withdraw කරන්න හම්බෙන් නැ පුතේ.
     
    • Like
    Reactions: lilman

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    No tax, sale report eka inland revenue auto ayi.

    sales tax ara tax me tax okoma ithin inland revenue ekath eka bera ganna tiyne

    This is my idea :yes:
     
    • Like
    Reactions: reddit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,676
    5,371
    113
    පේ පැල් ලංකාවට ආවොතින්

    ඒකට කියලා වෙනම ටැක්ස් ගහන්න ඕන නැහැනේ

    Withdraw කරන එවුන්ට ඒක ආදායමක් විදියට නේ එන්නෙ එතකොට දැනට තියන ආදායම් බදු ගෙවන විදියට declare කරලා ගෙවන්න නේ තියෙන්නෙ
    සාමාන්‍ය payment gateway/payhere වලින් පේමන්ට් එකක් ආවම ටැක්ස් ගෙවන්නෙ නැහැනේ, ආදායමක් විදියට සලකලා බදු ගෙවන එකනේ කරන්නෙ
     
    • Like
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,383
    9,985
    113
    35
    Spain
    උන්ගේ මෙහෙ ඒජන්ට් කාර්යාල දැම්මම ඒකට ටැක්ස් ගහවි. ඒ වියදන් කවර කරගන්න පේපැල් උන් උඹලගෙන් අමතර සර්විස් චාජ් එකක් අය කරාවි. ඉස්සර අපි කාඩ් එකක් බැංකුවකින් අරන් පාවිච්චි කරනකොට සල්ලි ඉල්ලුවේ නැහැ. හැබැයි හැම ගෙවීමකින්ම පොඩි ගානක් ගත්ත. දැන් එහෙම නැහැ කාඩ් එකක් තියාගෙන ඉන්නවට ගෙවන්න ඕන කාඩ් එකට sms එනවට ගෙවන්න ඕන, ඒ විතරක් නෙවේ කාඩ් එකෙන් ගණුදෙනු කරනකොට ගෙවන්න ඕන.
     
    • Haha
    • Like
    Reactions: shenat and Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,265
    72,000
    113
    උබල හිතන විදිහට paypal වලට tax කියක් විතර ගහයිද? නිකන් නං withdraw කරන්න හම්බෙන් නැ පුතේ.
    මුන් හදන්නෙ undeclared foreign revenue ටික අල්ලලා ඒකටත් ටැක්ස් ගෙවන්න සෙට් කරන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,891
    86,095
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරෝම උබ සල්ලි දාපන්කො... :lol: :lol:

    මොකටද බන් සල්ලි දාන්නෙ? 😂
    මේ ආණ්ඩුව ලංකාවට Paypal ගෙනාව කියලා මම පේපැල් එකෙන් කොහේටද සල්ලි දාන්න ඕන? 🤌🏼😹

    පිස්සුද හැටිද බන් උබලගෙ? 🙈
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    මොකටද බන් සල්ලි දාන්නෙ? 😂
    මේ ආණ්ඩුව ලංකාවට Paypal ගෙනාව කියලා මම පේපැල් එකෙන් කොහේටද සල්ලි දාන්න ඕන? 🤌🏼😹

    පිස්සුද හැටිද බන් උබලගෙ? 🙈
    උබ ට වැඩක් නැද්ද ඒ කියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,891
    86,095
    113
    ආශ්චර්යමත් රටක
    උබ ට වැඩක් නැද්ද ඒ කියන්නේ

    මට අවුරුදු ගානක් තිස්සෙ Paypal තියෙනවා. :lol:

    පේ පැල් ලංකාවට ආවොතින්

    ඒකට කියලා වෙනම ටැක්ස් ගහන්න ඕන නැහැනේ

    Withdraw කරන එවුන්ට ඒක ආදායමක් විදියට නේ එන්නෙ එතකොට දැනට තියන ආදායම් බදු ගෙවන විදියට declare කරලා ගෙවන්න නේ තියෙන්නෙ
    සාමාන්‍ය payment gateway/payhere වලින් පේමන්ට් එකක් ආවම ටැක්ස් ගෙවන්නෙ නැහැනේ, ආදායමක් විදියට සලකලා බදු ගෙවන එකනේ කරන්නෙ

    අර වගේ ප්‍රශ්න අහන උන්ගෙ මානසිකත්වෙ මට නං තේරුම් ගන්න බෑ. හන්දියෙ පාන් කඩයක් දැම්මත් මේකෙන් අලුත් ටැක්ස් එකක් ගහයිද කියල අහන ජාතියෙ බඩු 🙈😂
    ------ Post added on May 8, 2026 at 1:57 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,760
    11,767
    113
    PayPal nathuwa direct bank ekata salli ewwath tax wenawa..
    PayPal ewwa kiyala kisi wenasak na..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,383
    9,985
    113
    35
    Spain
    මොකටද බන් සල්ලි දාන්නෙ? 😂
    මේ ආණ්ඩුව ලංකාවට Paypal ගෙනාව කියලා මම පේපැල් එකෙන් කොහේටද සල්ලි දාන්න ඕන? 🤌🏼😹

    පිස්සුද හැටිද බන් උබලගෙ? 🙈
    උඹ කිව්වා නේ ක්ලීන් ලංකා මූමන්ට් එක පටන් ගත්තම අච්චරක් ඩොලර් දානවා කියල, ප්‍රදානයක් විදියට දෙනවා වගේ නේ කිව්වේ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,891
    86,095
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කිව්වා නේ ක්ලීන් ලංකා මූමන්ට් එක පටන් ගත්තම අච්චරක් ඩොලර් දානවා කියල, ප්‍රදානයක් විදියට දෙනවා වගේ නේ කිව්වේ.

    ඔව්. ඉල්ලපු වෙලාවෙ දුන්නා. ආයෙත් ඉල්ලුවොත් දෙනවා. ✌️
     
    • Like
    Reactions: Inigo Montoya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,952
    6,832
    113
    Nawala
    මචන් , paypal.com account එකකින් ලංකාවේ බැංකුවක් හරහා withdraw කරන්න පුලුවන්ද ? නැතිනම් අලුතින් paypal.lk account එකක් හදන්න ඕනෙද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,265
    72,000
    113
    මචන් , paypal.com account එකකින් ලංකාවේ බැංකුවක් හරහා withdraw කරන්න පුලුවන්ද ? නැතිනම් අලුතින් paypal.lk account එකක් හදන්න ඕනෙද ?
    ආහ් ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා, මුල් අදියරේ b2b විතරලු දෙන්නෙ. පස්සෙ තමා ෆ්‍රිලාන්සර් හිඟන්නො ගැන බලන්නෙ. ඒකට තාම දවසක් නෑ. 🤭 🤭