මුන් හදන්නෙ undeclared foreign revenue ටික අල්ලලා ඒකටත් ටැක්ස් ගෙවන්න සෙට් කරන්න.උබල හිතන විදිහට paypal වලට tax කියක් විතර ගහයිද? නිකන් නං withdraw කරන්න හම්බෙන් නැ පුතේ.
මුන් හදන්නෙ undeclared foreign revenue ටික අල්ලලා ඒකටත් ටැක්ස් ගෙවන්න සෙට් කරන්න.

ඉස්සරෝම උබ සල්ලි දාපන්කො...මොකක්ද බන් paypal වලට ටැක්ස් ගහනව කියන එකේ තේරුම?
Paypal වලට වෙනම ටැක්ස් ගහන එකක් නෑ.![]()

ඉස්සරෝම උබ සල්ලි දාපන්කො...![]()
![]()
උබ ට වැඩක් නැද්ද ඒ කියන්නේමොකටද බන් සල්ලි දාන්නෙ?
මේ ආණ්ඩුව ලංකාවට Paypal ගෙනාව කියලා මම පේපැල් එකෙන් කොහේටද සල්ලි දාන්න ඕන?
පිස්සුද හැටිද බන් උබලගෙ?![]()
උබ ට වැඩක් නැද්ද ඒ කියන්නේ

පේ පැල් ලංකාවට ආවොතින්
ඒකට කියලා වෙනම ටැක්ස් ගහන්න ඕන නැහැනේ
Withdraw කරන එවුන්ට ඒක ආදායමක් විදියට නේ එන්නෙ එතකොට දැනට තියන ආදායම් බදු ගෙවන විදියට declare කරලා ගෙවන්න නේ තියෙන්නෙ
සාමාන්‍ය payment gateway/payhere වලින් පේමන්ට් එකක් ආවම ටැක්ස් ගෙවන්නෙ නැහැනේ, ආදායමක් විදියට සලකලා බදු ගෙවන එකනේ කරන්නෙ
උඹ කිව්වා නේ ක්ලීන් ලංකා මූමන්ට් එක පටන් ගත්තම අච්චරක් ඩොලර් දානවා කියල, ප්‍රදානයක් විදියට දෙනවා වගේ නේ කිව්වේ.මොකටද බන් සල්ලි දාන්නෙ?
මේ ආණ්ඩුව ලංකාවට Paypal ගෙනාව කියලා මම පේපැල් එකෙන් කොහේටද සල්ලි දාන්න ඕන?
පිස්සුද හැටිද බන් උබලගෙ?![]()
උඹ කිව්වා නේ ක්ලීන් ලංකා මූමන්ට් එක පටන් ගත්තම අච්චරක් ඩොලර් දානවා කියල, ප්‍රදානයක් විදියට දෙනවා වගේ නේ කිව්වේ.
සල්ලි එව්වේ හරි account එකට කියලා ෂුවර් ද ?ඔව්. ඉල්ලපු වෙලාවෙ දුන්නා. ආයෙත් ඉල්ලුවොත් දෙනවා.![]()
ආහ් ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා, මුල් අදියරේ b2b විතරලු දෙන්නෙ. පස්සෙ තමා ෆ්‍රිලාන්සර් හිඟන්නො ගැන බලන්නෙ. ඒකට තාම දවසක් නෑ.මචන් , paypal.com account එකකින් ලංකාවේ බැංකුවක් හරහා withdraw කරන්න පුලුවන්ද ? නැතිනම් අලුතින් paypal.lk account එකක් හදන්න ඕනෙද ?