කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,148
    2,602
    113
    බත් නැතුව වෙන මොනා කන්නද නේ බං අපි
    ප්‍රෙශර් එක බලල තියෙනවද?
    හොදම දෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දිගටම බේත් බොන එක
    මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,677
    1
    42,824
    113
    මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවට
    සීනිත් නෑ ප්‍රෙශරුත් නෑ මහතත් නෑ කියන්නෙ
    උඹ පට්ට ලකී
     
    • Love
    Reactions: Martian Professor

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,769
    5,558
    113
    මගෙත් ඔය වගේ තිබ්බා
    සතියට දවස් දෙකක් විතර ජිම් එක පැත්තෙ ගිහින්
    බත් සීන් බැදපුවා කන එක නතර කරලාම දැම්මා

    මට කම්මැලි හිතුනම කන්න ඕන සීන් එකක් තියනවා
    දැන් ඒ ඒ කාලෙට ලාබෙට තියන පලතුරු ගෙනත් කනවා
    අඹ ලාබ කාලෙට ඒවා
    පේර ලාබ කාලෙට ඒවා ආදි වශයෙන්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,148
    2,602
    113
    Vitamin d kiyada
    මම බලලා නෑ බං කවදාවත්...

    සීනිත් නෑ ප්‍රෙශරුත් නෑ මහතත් නෑ කියන්නෙ
    උඹ පට්ට ලකී
    ඒව මොකුත් නෑ බං... ඒත් මේ කොලෙස්ට්‍රෝල් සීන් එක තමා තියෙන්නේ... මූණ ටිකක් කළු වෙන්න ගත්තා..ඊට පස්සේ තමා බැලුවේ... ස්කින් doctor කෙනෙක් තමා නිකංහරි බලන්න කීවේ...
    ------ Post added on May 8, 2026 at 6:53 PM

    මගෙත් ඔය වගේ තිබ්බා
    සතියට දවස් දෙකක් විතර ජිම් එක පැත්තෙ ගිහින්
    බත් සීන් බැදපුවා කන එක නතර කරලාම දැම්මා

    මට කම්මැලි හිතුනම කන්න ඕන සීන් එකක් තියනවා
    දැන් ඒ ඒ කාලෙට ලාබෙට තියන පලතුරු ගෙනත් කනවා
    අඹ ලාබ කාලෙට ඒවා
    පේර ලාබ කාලෙට ඒවා ආදි වශයෙන්
    මටත් ඒක තමා බං ලොකුම කෙස් එක... කෝඩ් එකක් ගහ ගහ ඉද්දී ස්ට්‍රෙස් වගේ උනාම කන්න ඕනි මොන හරි...
    ------ Post added on May 8, 2026 at 6:54 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    මගෙත් ඔය වගේ තිබ්බා
    සතියට දවස් දෙකක් විතර ජිම් එක පැත්තෙ ගිහින්
    බත් සීන් බැදපුවා කන එක නතර කරලාම දැම්මා

    මට කම්මැලි හිතුනම කන්න ඕන සීන් එකක් තියනවා
    දැන් ඒ ඒ කාලෙට ලාබෙට තියන පලතුරු ගෙනත් කනවා
    අඹ ලාබ කාලෙට ඒවා
    පේර ලාබ කාලෙට ඒවා ආදි වශයෙන්

    පැපොල් ලාබ කාලෙට මොනාද කන්නෙ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,571
    1
    15,253
    113

    අමෝ අමෝ සතියටම රුපියල් 3500-4500 ක් වගේ වියදමකට කෑම කන මගෙ. තොපිට මම කට කැඩෙනකල් කියන එ‍්වා තේරෙන්ඩ තව කල් යයි. 🤣🤣

    DISTRICT GENERAL HOSPITAL - NUWARA ELIYA
    DEPARTMENT OF CHEMICAL PATHOLOGY
    Patient Information
    * Name: IUM Gamage
    * Patient ID: 77941
    * Collection Date: 23-Apr-2025
    * Location: VP OPD
    Report 1: Lipid Profile (Sample ID: A172)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Cholesterol | 169.4 mg/dl | 0.0 - 200.0 mg/dl |
    | Triglycerides | 119.3 mg/dl | 0.0 - 150.0 mg/dl |
    | HDL Cholesterol | 64.0 mg/dl | 35.0 - 79.0 mg/dl |
    | LDL Cholesterol | 47.0 mg/dl | |
    | CHO/HDL | 2.54 | |
    Report 2: Chemical Pathology (Sample ID: A074)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Creatinine | 0.82 mg/dl | 0.70 - 1.30 mg/dl |
    | Sodium | 137.10 mmol/l | 135.00 - 145.00 mmol/l |
    | Potassium | 4.13 mmol/l | 3.50 - 5.00 mmol/l |
    | Chloride | 100.80 mmol/l | 95.00 - 105.00 mmol/l |
    | ALT/GPT | 34.1 U/L | 0.0 - 45.0 U/L |
    | AST/GOT | 26.2 U/L | 0.0 - 35.0 U/L |
    | Total Protein | 79.1 g/l | 64.0 - 83.0 g/l |
    | Albumin | 42.3 g/l | 35.0 - 52.0 g/l |
    | Bilirubin Total | 24.17 µmol/L | 0.00 - 33.90 µmol/L |
    | Bilirubin Direct | 2.41 µmol/L | 0.00 - 3.39 µmol/L |
    | Indirect Bilirubin | 21.76 µmol/L | |
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,148
    2,602
    113
    උඹෙ ඇඟට මොකක්ද දැනුන අපහසුව?
    මහන්සි බං.. කරකැවිල්ල... මූණ නළලේ කළු උනා... බඩ ආවා... පොඩි වැඩක් වත් කර ගන්න බෑ කම්මැලි.... කළු වෙලා යනවා ඔක්කොම වෙලාවකට
     
    • Sad
    Reactions: 6h057

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    ඉස්සෙල්ල physician කෙනෙක්ට ඔය report එක පෙන්නල උපදෙස් ගන්න. ඔය ලෙවල් එකේ ඉන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට පෙත්තක් බොන්න දෙයි ඒක අරන් මාසෙන් වගේ ටෙස්ට් කරල පෙන්නන්න කියයි. ඔය ලෙවල් එකේ ගොඩ වෙදකම් විතරක් කරලා බස්සන්න අමාරුයි. බෙහෙත් බීලා එන result එක අනුව dosage අඩු වැඩි වෙනවාද කියන එක තීරනය වෙනවා.

    බෙහෙත් බොන අතරේ තෙල් කෑම අඩු කරන්න. විශේෂයෙන් කඩ කෑම. සමහර වෙලාවට කොලෙස්ට්‍රොල් වැඩි වෙන්නේ කෑම නිසා නෙවෙයි. ජානමය හේතු මත නිකම්ම වැඩි වෙන අය ඉන්නවා. උබේ අම්මාට තාත්තාට තියනවා නම් එහෙම වෙන්න සම්බාවිතාව වැඩි.

    උබේ Triglyceride වැඩි නිසා fish oil 1000 capsule දවසට එකක් බොන්න. මාලු ඔච්චර කැවෙන්නේ නෑ නේ.
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,148
    2,602
    113
    ඉස්සෙල්ල physician කෙනෙක්ට ඔය report එක පෙන්නල උපදෙස් ගන්න. ඔය ලෙවල් එකේ ඉන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට පෙත්තක් බොන්න දෙයි ඒක අරන් මාසෙන් වගේ ටෙස්ට් කරල පෙන්නන්න කියයි. ඔය ලෙවල් එකේ ගොඩ වෙදකම් විතරක් කරලා බස්සන්න අමාරුයි. බෙහෙත් බීලා එන result එක අනුව dosage අඩු වැඩි වෙනවාද කියන එක තීරනය වෙනවා.

    බෙහෙත් බොන අතරේ තෙල් කෑම අඩු කරන්න. විශේෂයෙන් කඩ කෑම. සමහර වෙලාවට කොලෙස්ට්‍රොල් වැඩි වෙන්නේ කෑම නිසා නෙවෙයි. ජානමය හේතු මත නිකම්ම වැඩි වෙන අය ඉන්නවා. උබේ අම්මාට තාත්තාට තියනවා නම් එහෙම වෙන්න සම්බාවිතාව වැඩි.

    උබේ Triglyceride වැඩි නිසා fish oil 1000 capsule දවසට එකක් බොන්න. මාලු ඔච්චර කැවෙන්නේ නෑ නේ.
    හෙට යනවා බං... ගිහිල්ලා පෙන්න ගන්නවා

    Rosa kekulu kapan machan man ape ammata genath denne ewa, muladi tikk amarui passe awlk na math kanawa. Rathu kekulu nm wada hodai eth eka digata amarui. Araka ganin.✌️
    අපේ ගෙදර ගොඩක් කැවෙන්නේ රතු බත් බං... මට හිතා ගන්න බෑ මේ ඇයි කියලා
    ------ Post added on May 8, 2026 at 10:54 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,809
    11,838
    113
    මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවට
    Full checkup ekak daala eeta passe okoma report tika aran nigamanekata enna. low pressre or low HR kiyanne hama welema honda deyak nemei.
     
    • Love
    Reactions: Martian Professor