මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවටබත් නැතුව වෙන මොනා කන්නද නේ බං අපි
ප්‍රෙශර් එක බලල තියෙනවද?
හොදම දෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දිගටම බේත් බොන එක
මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවටබත් නැතුව වෙන මොනා කන්නද නේ බං අපි
ප්‍රෙශර් එක බලල තියෙනවද?
හොදම දෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දිගටම බේත් බොන එක
සීනිත් නෑ ප්‍රෙශරුත් නෑ මහතත් නෑ කියන්නෙමගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවට
මම බලලා නෑ බං කවදාවත්...Vitamin d kiyada
ඒව මොකුත් නෑ බං... ඒත් මේ කොලෙස්ට්‍රෝල් සීන් එක තමා තියෙන්නේ... මූණ ටිකක් කළු වෙන්න ගත්තා..ඊට පස්සේ තමා බැලුවේ... ස්කින් doctor කෙනෙක් තමා නිකංහරි බලන්න කීවේ...සීනිත් නෑ ප්‍රෙශරුත් නෑ මහතත් නෑ කියන්නෙ
උඹ පට්ට ලකී
මටත් ඒක තමා බං ලොකුම කෙස් එක... කෝඩ් එකක් ගහ ගහ ඉද්දී ස්ට්‍රෙස් වගේ උනාම කන්න ඕනි මොන හරි...මගෙත් ඔය වගේ තිබ්බා
සතියට දවස් දෙකක් විතර ජිම් එක පැත්තෙ ගිහින්
බත් සීන් බැදපුවා කන එක නතර කරලාම දැම්මා
මට කම්මැලි හිතුනම කන්න ඕන සීන් එකක් තියනවා
දැන් ඒ ඒ කාලෙට ලාබෙට තියන පලතුරු ගෙනත් කනවා
අඹ ලාබ කාලෙට ඒවා
පේර ලාබ කාලෙට ඒවා ආදි වශයෙන්
නින්ද නම් ගොඩක් අඩුයි බං....nidiyana eka adu nam ekatath owwa wadi wenawa
මගෙත් ඔය වගේ තිබ්බා
සතියට දවස් දෙකක් විතර ජිම් එක පැත්තෙ ගිහින්
බත් සීන් බැදපුවා කන එක නතර කරලාම දැම්මා
මට කම්මැලි හිතුනම කන්න ඕන සීන් එකක් තියනවා
දැන් ඒ ඒ කාලෙට ලාබෙට තියන පලතුරු ගෙනත් කනවා
අඹ ලාබ කාලෙට ඒවා
පේර ලාබ කාලෙට ඒවා ආදි වශයෙන්
දැන් අඩුයි ද බං... අක්මාව කෙස් උනා දcardiologist ta pennapan...mage 450 ta giya...![]()
අක්මාව කෙස් උනා ද
මහන්සි බං.. කරකැවිල්ල... මූණ නළලේ කළු උනා... බඩ ආවා... පොඩි වැඩක් වත් කර ගන්න බෑ කම්මැලි.... කළු වෙලා යනවා ඔක්කොම වෙලාවකටඋඹෙ ඇඟට මොකක්ද දැනුන අපහසුව?
Heenbowitiya capsual beepun.
https://ancientnutra.com/products/heenbovitiya
https://myherbals.lk/product/ancient-nutra-heen-bovitiya-capsules/
https://ayurvedaya.com/products/heen-bovitiya-caspsules
https://mahabala.lk/product/heen-bovitiya-capsules/
https://ndhlifestyle.lk/product/naturista-heenbowitiya-powder/
https://www.daraz.lk/tag/heenbovitiya-capsule/
https://www.daraz.lk/products/ancie...ml?spm=a2a0e.searchlist.list.4.102a32d5qx32Sz
Rosa kekulu kapan machan man ape ammata genath denne ewa, muladi tikk amarui passe awlk na math kanawa.බත් තමා බං කන්නේ... නතර ම කරලා දාන්න වෙයි නේද...
හෙට යනවා බං... ගිහිල්ලා පෙන්න ගන්නවාඉස්සෙල්ල physician කෙනෙක්ට ඔය report එක පෙන්නල උපදෙස් ගන්න. ඔය ලෙවල් එකේ ඉන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට පෙත්තක් බොන්න දෙයි ඒක අරන් මාසෙන් වගේ ටෙස්ට් කරල පෙන්නන්න කියයි. ඔය ලෙවල් එකේ ගොඩ වෙදකම් විතරක් කරලා බස්සන්න අමාරුයි. බෙහෙත් බීලා එන result එක අනුව dosage අඩු වැඩි වෙනවාද කියන එක තීරනය වෙනවා.
බෙහෙත් බොන අතරේ තෙල් කෑම අඩු කරන්න. විශේෂයෙන් කඩ කෑම. සමහර වෙලාවට කොලෙස්ට්‍රොල් වැඩි වෙන්නේ කෑම නිසා නෙවෙයි. ජානමය හේතු මත නිකම්ම වැඩි වෙන අය ඉන්නවා. උබේ අම්මාට තාත්තාට තියනවා නම් එහෙම වෙන්න සම්බාවිතාව වැඩි.
උබේ Triglyceride වැඩි නිසා fish oil 1000 capsule දවසට එකක් බොන්න. මාලු ඔච්චර කැවෙන්නේ නෑ නේ.
අපේ ගෙදර ගොඩක් කැවෙන්නේ රතු බත් බං... මට හිතා ගන්න බෑ මේ ඇයි කියලාRosa kekulu kapan machan man ape ammata genath denne ewa, muladi tikk amarui passe awlk na math kanawa. Rathu kekulu nm wada hodai eth eka digata amarui. Araka ganin.![]()
Full checkup ekak daala eeta passe okoma report tika aran nigamanekata enna. low pressre or low HR kiyanne hama welema honda deyak nemei.මගේ ගොඩක් වෙලාවට ලෝ ප්‍රේශර් බං... හාට් රෙට් එකත් 60ට අඩුයි ගොඩක් වෙලාවට