10$ picture විත් ආලෝකා. අපේ ගැනු හොදයී නේ බං.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ඊජිප්තුකාරයෝ පූසන්ට වැන්දට පස්සේ වැඩිපුරම වැඳුම් ලබන්නේ මූ නේ

    අලවකයා අපේ උන් එක්ක ඔහොම ඉන්නෑ බන්
    අපේ උන් පුකෙත් ඇඟිල්ල ගහන්න හැදුවනේ උගේ
    ------ Post added on May 8, 2026 at 9:33 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,610
    6,679
    113
    Galaha
    ආගම කියන එක හොඳට විකුනන් කන්න පුලුවන් එකක්. කොයි ආගමත් එහෙමයි. කොයි ආගමෙත් ශාස්තෲ වරයා කියපු දේවල් දැන් නෑ. හොඳම වැඩේ තමය් ඕවට සම්බඳ නොවී පාඩුවේ කාටවත් වදයක් නොවී ජීවත් වෙලා මැරිලා යන එක. :yes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,663
    8,088
    113
    mokakda me scene eka? ara paagamanata giya balla neda me? muu dan koheda inne? mn update ne.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,314
    113
    තොපිට පේරාදෙණියෙ ගිහින් සල්ලි දීලා අශ්වයාගෙ පිට උඩ ඉඳන් photo ගහන කොට හොඳයි. 😁
    කොහෙදෝ රටක චිම්පන්සියා ළඟ ඉඳන් ගෑනු photo ගහන කොට හොඳයි. 😁
    අනුන්ගෙ සල්ලි වලට හූල්ලන්නැතුව හිටපල්ලා බං.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,287
    10,122
    113
    පෙනව්නෙ ජන්ප්‍රය්යිනෙ උබ බල්ලෙක් උනත් කම්මෙන් උන් බදාගෙන පොටො ගහනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    තොපිට පේරාදෙණියෙ ගිහින් සල්ලි දීලා අශ්වයාගෙ පිට උඩ ඉඳන් photo ගහන කොට හොඳයි. 😁
    කොහෙදෝ රටක චිම්පන්සියා ළඟ ඉඳන් ගෑනු photo ගහන කොට හොඳයි. 😁
    අනුන්ගෙ සල්ලි වලට හූල්ලන්නැතුව හිටපල්ලා බං.
    පේරාදෙණියේ ගිහින් අශ්වයා පිටේ යන්නේ අශ්වයා පිටේ යන එක ලේසියෙන් චාන්ස් එකක් හම්බෙන්නේ නැති දුර්ලබ දෙයක් නිසා
    චිම්පන්සියෙක් ලග ලග ඉදන් ෆොටෝ ගහන එකත් ඒ වගේ ලේසියෙන් කරන්න බැරි දෙයක්
    මේ මොන වල් බල්ලෙක් ද යකෝ . පාරවල් වල ගල් ගහල එලවනවා මිට වඩා හොද උන් ට . :lol:
    ඔතන මාකට් කරන්නේ ආගම කියන බිස්නස් එක . .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,521
    45,712
    113
    පේරාදෙණියේ ගිහින් අශ්වයා පිටේ යන්නේ අශ්වයා පිටේ යන එක ලේසියෙන් චාන්ස් එකක් හම්බෙන්නේ නැති දුර්ලබ දෙයක් නිසා
    චිම්පන්සියෙක් ලග ලග ඉදන් ෆොටෝ ගහන එකත් ඒ වගේ ලේසියෙන් කරන්න බැරි දෙයක්
    මේ මොන වල් බල්ලෙක් ද යකෝ . පාරවල් වල ගල් ගහල එලවනවා මිට වඩා හොද උන් ට . :lol:
    ඔතන මාකට් කරන්නේ ආගම කියන බිස්නස් එක . .

    උඹට ඵක පාරම බල්ලෝ ගැන අාපු අැරියස් ඵක මොකක්ද? අර අාලෝක බල්ලා හාමුදුරු කෙනෙක් ළග තියන් ඉන්න නිසාද?😆

    ඒ කාලේ අලි ජේමිස් කියලා නමක් හදාගත්තා මේ පාර බලු ජේමිස් වෙයිද දන්නෑ..😆😆🥴
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    උඹට ඵක පාරම බල්ලෝ ගැන අාපු අැරියස් ඵක මොකක්ද? අර අාලෝක බල්ලා හාමුදුරු කෙනෙක් ළග ඉන්න නිසාද?😆
    මට එහෙම එකක් නෑ . උබ වැරදියට කියවල .
    මම කිව්වේ බල්ලෝ ගැන නෙවෙයි . ආගම් බිස්නස් ගැන