මම කලින් පෝස්ට් එකක් දැම්මා XYZ Domain අරන් Success වුනේ නැති එක ගැන.
https://elakiri.com/threads/xyz-domain-මල-ජරාව.2229630/
මම ඊට පස්සේ මාස 4 කලින් සයිට් එක Delete කරලා දාලා වෙන සයිට් එකක් ගැහුවා. පොඩ්ඩක් මේ පාර Backlinks පැත්ත Improve කලා (ලොකුවට නෙමෙයි). දැන් නම් Shape එකේ Rank වෙනවා. මේ සයිට් එකට ගොඩක් එන්නේ Direct Traffic එක. මේක මගේ 8 වෙනි සයිට් එක. ඉස්සරහට මන් Update එකක් දෙන්නම්. දැන් Google එකේ Index වෙනවා. කලින් හරියට Index වුනේත් නෑ.
මේක මගේ 10 වෙනි සයිට් එක. මේක .cc Domain එකක්. මම මාස 5කට කලින් වගේ හැදුවේ. දැන් නිකන් Check කරලා බැලුවම එකත් Shape එකේ Rank වෙනවා. Backlinks මොනවත්ම හදපු නැති Site එකක්.