xyz domain මල ජරාව

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,077
    9,899
    113
    naaa oki hindaa xyz gatta man 500 wada..passe drop kara... ewage keepyak sell wela thibbaaa :(
    uba 500 domain gathe kohenda? ekama thanin da nattum than than walin da. mama website 100 gahanna plan karnawa. danata namecheap and porkbun aran tiyenne.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    මම XYZ domain එකක් වෙනසකටත් එක්ක ගත්තා. 1 Year පස්සේ Progress එක බලන්න :sorry: . Google index වෙන්නෙත් නෑ. Manual Index කලත් වැඩක් නෑ index වෙන්නේ නෑ. ඒ මදිවට Sitemap Submit කරන්න බෑ sitemap.xml කියලා. sitemap-1.xml ඔන්න ඔහම දැම්මොත් විතරයි Google Search console Accept වෙන්නේ. 2 months තිස්සේ මහන්සි වෙලා හදපු එකක්.

    SyzeHpN.png

    පස්සේ පොඩි Research පාරක් දැම්මම හුගක් එවුන්ට XYZ Domain Ranking and Index Problem ඇවිල්ලා තියෙයි. පස්සේ මම වෙන .com Domian එකක් අරන් අර සයිට් එකම Copy එකක් ගහලා දැම්මා. පටන් අරන් 1 week වලින් Progress එක බලන්න.

    P7EdCzV.png

    ආයේ නම් XYZ Domain ජිවිතේට ගන්නේ නෑ රෙද්ද :yes:
    Meka check kare mokenda
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    .xyz ඩොමේන්ස් ගොඩක් phishing, malware, and spam වැඩවලට පාවිච්චි කරන නිසා ඒක CTR වගේ indirect ranking factors වලට බලපානවනේ බං.

    අනික උබ .xyz extention එකකින් හදන වෙබ්සයිට් එකක් ගොඩ ගිහින්, උබ ඒක හරහා ගොඩක් ඊමේල්ස් යවන්න ගත්තොත්, email filters and firewalls, ඔය ඩෝමේන්ස්වල historical spam usage වැඩි නිසා උබේ ඊමේලුත් බ්ලොක් කරන්න තියෙන චාන්ස් එක වැඩියි.
     
    mage competitor ekek innawa. uge .xyz uge website patta traffic ekak tiyenne. mama gathu domain ekak main keyword ekak domain eke tiyena hinda mama hituwa rank wei kiyala. but hitapu widiyata perform kale na.
     
    • Wow
    Reactions: sahan50

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mage competitor ekek innawa. uge .xyz uge website patta traffic ekak tiyenne. mama gathu domain ekak main keyword ekak domain eke tiyena hinda mama hituwa rank wei kiyala. but hitapu widiyata perform kale na.

    දැන් ඩොමේන් එකේ keywords තියෙන එක ranking factor එකක් නොවෙන තරම් බං (Google EMD Updatre). උබ අහලා තියෙනවද Google Sandbox Period එක ගැන? මට ඒත් හිතෙනවා, xyz ඩොමේන්ස්වලට මේ කාලේ වැඩියිද කියලා. ඒක නිසා තව මාස 8ක් විතර හොදම කන්ටෙන් දාගෙන අල්ලන් පලයන් බලන්න. :rolleyes:
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,899
    113
    දැන් ඩොමේන් එකේ keywords තියෙන එක ranking factor එකක් නොවෙන තරම් බං (Google EMD Updatre). උබ අහලා තියෙනවද Google Sandbox Period එක ගැන? මට ඒත් හිතෙනවා, xyz ඩොමේන්ස්වලට මේ කාලේ වැඩියිද කියලා. ඒක නිසා තව මාස 8ක් විතර හොදම කන්ටෙන් දාගෙන අල්ලන් පලයන් බලන්න. :rolleyes:
    Google Sandbox Period එක ගැන? මට ඒත් හිතෙනවා, xyz ඩොමේන්ස්වලට මේ කාලේ වැඩියිද කියලා. <---ehama seen ekak tiyenawa. mama kiyapu ara competitor domain eka buy karla tiyenne 2020 wala. but rank wlea tiyenne last year jan wala.

    mage xyz site traffic ekakuth na habai adsense approval eka hamaba wuna. :lol: mage traffic tiyena smahara sites wala thama approval na.

    mama gathu .cc domain eka dan rank wenna patan gtha. but sitemap map submit kalama "Couldn't fetch" error eka enawa. mama manually okkama index kale anthimata.
     
    • Like
    Reactions: Kolama