කසාද බඳින්න එපා !!!

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,677
    6,810
    113
    Galaha

    - කසාද බඳින්න එපා !!!​


    අපෝ ඔව් බැඳපු එකෙක් විදියට මම ඒක ඉස්තීර කරනවා. :yes: :lol:
    හේතුව මම ළමය අඬන්නෙ මොකද බලල ඇවිල්ල කියන්නම්. :P 😩
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,029
    5,590
    113
    කුමාර තිරිමාදුර බීලම නාස්ති උනා. උදේ ඉදන් ගහල ඉන්නෙ. production කීපෙකින්ම reject උනෙත් ඔය බොන සීන් එක නිසා. දැන්නම් නවත්තල කියල තමා ආරන්චිය.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,790
    1
    100,183
    113
    33
    Kalutara
    Indian famous un balapanko Ina heti
    අර නාකි කුකුලා වගේ ඉන්න රජිනි කාන්ත් පේන්නෙ නැතැයි ෆිල්ම් වල දාන්න පුලුවන් හැම ලබ්බම දාගෙන තාම කොල්ලට රඟපානවා.
     
    • Wow
    Reactions: Erzo