කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    ඔහොම නටල සතුටින් ඉන්නේ මහින්ද මහත්තයට චන්දෙ දීපු අය. එකෙන්ම කියනවා නම් බයියෝ විතරයි. 🤷🏻‍♂️
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    me family eka hondai da.kasadayak kara ganna


    kari samajaya duppath kama gona bandi karaththaya waniya . onna okai prasne
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    mata nam may minissu thamange family eke aya ekka ekata ekathu wela dance karana eke nam kisima awulak penne na. family ekak ekata ekathu wela tikak dance karala vinoda wena eken a family eka low class da high class da kiyana eka decide karanna ba. Anith eka a minissu adum bageta adagena pahath widiyata vinoda wenawa nemeine. Oya wage family get together ekak goda welawata life time memory ekak minissunta. Othana inna old generation wala aya thawa kalekadi nathi wennath puluwan. Young generation wala aya rata yannath puluwan.

    Habai hama ekama video kara kara social media wala dana eka tamai awul. Thamange family eke dewal wala privacy eka public nokara tiyaganna eka hodai kiyalai mata hithenne.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හැම මගුලටම ඇගිලි ගහනවා වැඩි ඔයවගේ එවුන්. වාත කේස්. නොබැදිය යුතු පවුල්.
    උබේ කියන හිතං ඉන්න දුව ආන්න වේවා කෙමෙ යනවා. පොන්නයා කෝ උඹ. ජෙබි පර බල්ලා
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,160
    5,857
    113
    කතෝලික උන් නත්තලට වගේ අපිත් සිංහල අවුරුද්දට දවස්ක් ෆමිලි වල ඔක්කොම වගේ සෙට් වෙලා පාටි එකක් දානව. ඒකත් ඉතින් අඩුකුලේනම් පොශ් වෙන්න මොනවද කරන්න ඕනෙ? :lol:
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    1767260224230.png