අමනසුම්පිටියේ
අම්පිටිය ළඟින්ම හිටගෙන ඉන්න ඇන්ටි පාර කවුද? ආස හිතුනා
E anti kenek newei bn..konde badapu waddekඅම්පිටිය ළඟින්ම හිටගෙන ඉන්න ඇන්ටි පාර කවුද? ආස හිතුනා
අනුරාධා යහම්පත්
සුපිරි කෑල්ලනේ![]()
![]()
![]()
To@Martian Professor
මේ 4ටෝ එකේ නම් තියෙන්නේ ගෝරිල්ලා.. අම්පාරේ හාමුදුරුවෝ බලන්න ගිහිල්ලා නේද... මේ අම්පාරේ හාමුදුරුවන් ගේ කතාව ටිකක් සැරයි... හොඳ නැති වචන කියනවා.... මෙයා නිවන් යන්න නම් නෙමෙයි වැඩ කරන්නේ... මිනිස්සු න් ට ගොඩක් උදව් කරනවා.... මොකද යුද්දෙ ලොකුවට තියන වෙලාවෙත් පන්සල දාලා එන් නැතුව ඒ වටේට ඉන්න දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු ඔක්කෝටම පන්සලේ උයලා කන්න දුන්නා... මම දන්නේ මම ඒ දවස් වල දවස් තුනක් ඒ පන්සලේ නතර වෙලා උයන්න උද උ කරලා තියනවා... භාෂාව හොඳ නෑ... ඒක මම පෞත්ගලික වත් කියලා තියනවාTo@Martian Professor
mey inne hora baudhdhayo. Photo eka balapan
(උඹ දන්නවාද බාසාව හැසුරුවෙ නැත්නම් හරියට වෙන meaning යන්නෙ. Uda reply මම කලින් ලිව්වුවෙ මෙහෙම quote ".
@Martian Professor mey inne hora baudhdhayek.
" End quote ,passe hariyata edit kara mama)