සාදු ආවා...ගත්තා කාර් එක...යන්න ගියා 😂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,128
    15,778
    113
    35
    Spain
    මන් නම් හිතන්නේ හාමුදුරුවොන්ට රියදුරු බලපත්‍රය දෙන්න ඕන කියල.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,128
    15,778
    113
    35
    Spain
    ganiyekuth depan ban 🤗
    ethakota chapter close
    මේකේ අවුලක් නෑ නේ බන්, දැන් කාලේ වාහන කියන්නේ නිකම් සාමානය ටූල් එකක් නේ, සපත්තු සෙරෙප්පු දානවා නම් වාහනයක් පැද්දම මොකද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,420
    113
    මේකේ අවුලක් නෑ නේ බන්, දැන් කාලේ වාහන කියන්නේ නිකම් සාමානය ටූල් එකක් නේ, සපත්තු සෙරෙප්පු දානවා නම් වාහනයක් පැද්දම මොකද?
    වාහනෙ වෙස කමෙ යන්නද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,128
    15,778
    113
    35
    Spain
    වාහනෙ වෙස කමෙ යන්නද?
    ඇයි බන් එහෙම කිව්වේ? ඕක ටූල් එකක් විතර නේ. ඉස්සර වළ කකුස්සියේ ඉඳපු එකා කොමෝඩ් එක පාවිච්චි කරනවා. ඉස්සර පයින් ගිය එකා ගමන් පහසුවට බස් එකේ හෝ තමන්ගේ වාහනේක යනවා. ඒවායේ ,මොකක්ද වැරැද්ද? හාමුදුරුවෝ නීතියට අනුව රිය පදවනවා නම් කිසිම වැරද්දක් නැහැ එතන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,420
    113
    ඇයි බන් එහෙම කිව්වේ? ඕක ටූල් එකක් විතර නේ. ඉස්සර වළ කකුස්සියේ ඉඳපු එකා කොමෝඩ් එක පාවිච්චි කරනවා. ඉස්සර පයින් ගිය එකා ගමන් පහසුවට බස් එකේ හෝ තමන්ගේ වාහනේක යනවා. ඒවායේ ,මොකක්ද වැරැද්ද? හාමුදුරුවෝ නීතියට අනුව රිය පදවනවා නම් කිසිම වැරද්දක් නැහැ එතන.
    උට බණට යන්න ඔනෙය් නම් වාහනයක් දායක සබාව ලැස්ති කරනවා, බෙහෙත් හේත් ගන්නත් එහෙමයි, රජයෙ කන්තොරුවකට යනවා nam එකත් දායක සබාවෙන් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,518
    1
    62,334
    113
    Mother Earth
    මේකේ අවුලක් නෑ නේ බන්, දැන් කාලේ වාහන කියන්නේ නිකම් සාමානය ටූල් එකක් නේ, සපත්තු සෙරෙප්පු දානවා නම් වාහනයක් පැද්දම මොකද?
    Exactly 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,293
    28,006
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ බවුද්ද රටේ හාමුදුරු කෙනෙක්ට වාහනයක් පදින්න බැරි නම් ඒ බවුද්ද කමෙන් ඇති වැඩක් තියනවද
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,344
    24,577
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වාහනෙ වෙස කමෙ යන්නද?
    කුණුහරුප කිව්ව කියල බෑ. වැරැද්ද කියහන් හරියට. මන් මෙහෙම ඇහුවොත් උඹ වාහෙනේ පදින්නෙ වේස කමේ යන්නද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,138
    1
    11,139
    113
    හැමදේම වෙනස් වෙන එකේ, ඕක වෙනස් වෙන්නත් නැතුව තියෙන නෑ. ඒත් ඒක හොඳ විදියකට නෙවෙයි , ඒක නරක අතට යනවා.