වදන් වලින් කියා නිමකළ නොහැකි බුදු බව ලබන අම්මලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,253
    1
    50,720
    113
    ප*යාගල
    sorry.com
    කිරියෙ හිටියා නේද එක පාරක් පන්සලක රන්වැටක් හදන්න ලක්ශ ගානක් දීපු කට්ටිය. එ වගෙ උදව් කරන්න පුලුවන් අය පුලුවන් උදව්වක් කරන්න. ආත්ම ගානක් පින්

    මේ අම්මා සහ පුතා ඉන්නෙ දඹුටුව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ. ඒක අයත් වෙන්නෙ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මම එහි සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කරන්නෙ.
    මේ පුවත පළ වෙන්න බොහෝ කාලයකට කලින් ඉඳලා මේ ගැන රජයේ නිලධාරීන්ගෙ අවධානය සහ අවශ්‍ය ආධාර මුදල් යොමු කිරීම වෙලා තියන බව කියන්න ඕනි.
    ආබාධිත දරුවා වෙනුවෙන් රු. 10000.00ක ආබාධිත දීමනාවත්, වැඩිහිටි හා අස්වැසුම දීමනාව විදිහට රජයෙන් රු.10000.00ක් ලැබෙනවා. මුලු පවුල් ඒකකයටම රු.20000.00ක් ලැබෙනවා. ඊට අමතරව ඒ වසම භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ ආබාධිත මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ පවුල් ඒකකය සමීපව අධීක්ෂණය කරනවා සහ සහයෝගය ලබා දෙනවා.
    ඒක මේ පවුලට ප්‍රමාණවත් නෑ. ඒ වගේම ඒ අයට වෙන කිසිම ආදායමකුත් නැහැ. මේ පවුලට උදව් කරන්න කැමති කවුරුහරි ඉන්නවානම් අවශ්‍ය සම්බන්ධීකරණය සහ සහයෝගය උපරිම දෙනවා. (0717111469 WhatsApp)ග්‍රාම නිලධාරී සහ වසම භාර සංවර්ධන නිලධාරී සම්බන්ධ කරන්නත් අදාළ සියලුම නිලධාරීන් සහය දෙන්න යොදවන්නත් පුලුවන්.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    atha paya hondata thiyan aswasuma ganna kalakanninge ewa kapala me minissunta dethun gunayak wadi kalath kamak na
    මම අහලා තියෙනවා සල්ලි තියෙනුත් ගන්නවාලු. මාර සක්කිලි
     
    • Like
    Reactions: Ysa Karu

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,222
    113
    මම හිතන්නෙ නැ බුද්දා වුනත් රන් වැටකට කැමති වෙයි කියලා
    මේ හුත්තෝ. දැන් බුදුන් නෑ නේ. රන්වැට ගහන එක, නැති එක අපේ වැඩක්. උඹ පුක නොදී පලයන් හුත්තෝ යන්න අහකට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,907
    11,162
    113
    35
    Spain
    කවුරුහරි මේකට අරමුදලක් පිහිටුවල විස්තර දැම්මොත් පුළුවන් අය ආධාරයක් කරාවි නෙ. මන් වීඩියෝ එක බැලුවේ නැහැ. මොකද මේ වගේ ඒවා දරාගන්න අමාරුයි මට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,679
    73,067
    113
    කිරියෙ හිටියා නේද එක පාරක් පන්සලක රන්වැටක් හදන්න ලක්ශ ගානක් දීපු කට්ටිය. එ වගෙ උදව් කරන්න පුලුවන් අය පුලුවන් උදව්වක් කරන්න. ආත්ම ගානක් පින්

    මේ අම්මා සහ පුතා ඉන්නෙ දඹුටුව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ. ඒක අයත් වෙන්නෙ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මම එහි සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කරන්නෙ.
    මේ පුවත පළ වෙන්න බොහෝ කාලයකට කලින් ඉඳලා මේ ගැන රජයේ නිලධාරීන්ගෙ අවධානය සහ අවශ්‍ය ආධාර මුදල් යොමු කිරීම වෙලා තියන බව කියන්න ඕනි.
    ආබාධිත දරුවා වෙනුවෙන් රු. 10000.00ක ආබාධිත දීමනාවත්, වැඩිහිටි හා අස්වැසුම දීමනාව විදිහට රජයෙන් රු.10000.00ක් ලැබෙනවා. මුලු පවුල් ඒකකයටම රු.20000.00ක් ලැබෙනවා. ඊට අමතරව ඒ වසම භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ ආබාධිත මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ පවුල් ඒකකය සමීපව අධීක්ෂණය කරනවා සහ සහයෝගය ලබා දෙනවා.
    ඒක මේ පවුලට ප්‍රමාණවත් නෑ. ඒ වගේම ඒ අයට වෙන කිසිම ආදායමකුත් නැහැ. මේ පවුලට උදව් කරන්න කැමති කවුරුහරි ඉන්නවානම් අවශ්‍ය සම්බන්ධීකරණය සහ සහයෝගය උපරිම දෙනවා. (0717111469 WhatsApp)ග්‍රාම නිලධාරී සහ වසම භාර සංවර්ධන නිලධාරී සම්බන්ධ කරන්නත් අදාළ සියලුම නිලධාරීන් සහය දෙන්න යොදවන්නත් පුලුවන්.

    @Walter White @හෙනයා සුදු පුතාල, උඹලා බැස්සොත් මම එනවා :yes::yes: (සල්ලි දෙන්න විතරයි, තොපිව ආස්‍රය කරන්න නරකයි එතනින් එහාට 🥴 )
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,317
    6,492
    113
    "රතු ලේ කිරි කළ පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ''...
    ඕක ටීවි එකෙත් ගියා කාලෙකට කලින්.