Cashew කජු

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කජු විකුණන්න අය දවස ගානේ මිල වෙනස් කරන්නෙ කොහොමද ?

    කොහොමද උන් මිල තීරණය කරන්නෙ.

    මොකක් හරි ක්‍රමයක් ඇතිනෙ. උන්ට අලාබ නොවෙන්න .

    මටත් තේරෙන්නෙ නෑ මිල හුච්චාවචනය වෙන විදිය
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    කජු සීයාගෙන් ඇහුවොත් මොකෝ මිනිහ දන්නවා ඇති
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,332
    45,334
    113
    ubala devilled cashew ganne kohenda? :yes:


    මෙන්න මෙයාගේ කජු හොඳයි..ඩෙවල් කජු, garlic කජු ඕන ඵකක් තියෙනවා..හැබැයි ඔය ගෑණිගේ වීඩියෝ නම් බලන්න ඵපා..කියවන කියවිල්ල අහනකොට කජුත් ඵපා වෙයි..🥴

    Ft3hPwm_d.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,726
    11,737
    113
    yaluwe kiwwa UAE wala lankwata wada cashew wala gana labai kiyala.
    Eka india, Vietnam wage pathi walin ena eka.. srilankan eka rasa wadi, ganan wadi..
    Ape export ewa ganne tikak premium foreign clients la.. supermarket wala laaba ewa hoyana un nemei..
     
    • Like
    Reactions: Inigo Montoya

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    Mama last week India gihin enakota genawa. 1 Kg 2000 - 2500 LKR wage ehe. Quality anuwa ganan wenas wenawa. But hodai.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,219
    3,770
    113
    LONDON
    Eka india, Vietnam wage pathi walin ena eka.. srilankan eka rasa wadi, ganan wadi..
    Ape export ewa ganne tikak premium foreign clients la.. supermarket wala laaba ewa hoyana un nemei..
    Thats a myth. You can't differentiate between Indian and Srilankan cashews. Vietnam ones are definitely lower grade as they are chewier and not very crisp. You can make them taste like Srilankan by putting it in oven and dehydrating it further.

    Most of the cashews in Srilankan market are Vietnam origin.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,097
    7,373
    113
    Kotahena
    කජුගම ගිහිං නැද්ද උබලා? පාරට atha දානවා කෙල්ලො අනේ මගේ kaju gannakooo කියලා.
    Panty අඳින්නේ නැතුව ඉන්නේ skirt ඇදගෙන කොටට.
    වාහනේ ට නැගලා බලන්න දෙනව kaju mada දෙක.
    Ethana ඉඳං උඩ පනිනවා ඔඩොක්කුවේ ඉඳගෙන kaju leli ගහලා mada කන්න දෙනව
    Puhulama uranawa. ඒක විකාරයක් කරනව. යන්න එපැයි කජුගම happee
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    මෙහෙ උන් මාසෙන් මාසෙට වැඩි කරනවා බන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    කජු ඇට ටිකක් හොයාගන්න ඕන වත්තෙ පැල කරන්න. ගෙවල් පාරේ කජු ගහක් තියෙනව එකේ ගෙඩි එච්චර ලොකු නෑ. කඩේ පැල ගන්න තියෙනවද දන්නෙ නෑ. පොඩි එකෙක්ට කජු පුහුලමක් කන්නවත් දැන් ගමක කජු ගහක් නෑ. ඉස්සර අපි කජු ගස් මුල බාගෙට පැලවුන කජු හොයල කනව මරු බං. :yes:
    ‍මාත් හොයනවා බඩ් එකක්. ලොකු ඉඩක් යන්නේ නැති නිසා. ප්රධාන පරමාර්තය පුහුලන් කෑම. පෙතං කජු කියන වර්ගේ නේද ඇටේ ලොකු
     
    • Like
    Reactions: Inigo Montoya