ඉන්දියන් අයිස් ක්‍රීම් ලංකාවේ නැද්ද??😋🍦😋

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,276
    4,138
    113
    Angry Clint Eastwood GIF
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    863
    1
    1,741
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කොහෙද ලන්කාවෙ කාලකන්නි නැගිටින්න දෙන්නෙ නෑනෙ මිනිස්සුන්ට, නැත්නම් බලහන් මේ වගෙ මිනිස්සු 3, 4ක් වැඩට ගත්තා, අමානෝ මඩුවක් ගහගත්ත, ඕනෙ දෙයක් නිශ්පාදනය කලා, ඉබේම නිශ්පාදන ආර්තිකයක් හැදෙනවා. මිනිස්සුන්ට අඩුවට කන්නත් තිබ්බා. :yes::yes:

    අද කාලෙ සල්ලි තිබ්බත් මිනිහෙක්ට කරන්න හරිහමන් බිස්නස් එකක් නෑ මේ නීතිත් එක්ක :yes::yes:
    හැමෝම කරන්නෙ තොග කඩයක්, රෙස්ටුරන්ට් එකක්, හාර්ඩ්වෙයර් එකක්, ස්පා එකක්. නැත්නම් ඉතුරුවෙලා තියෙන්නෙ නීති විරෝදී වැඩක් තමයි :yes::yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,709
    10,693
    113
    35
    Spain
    ප්‍රොසෙස් එකේ අවුලක් නෑ. ලෝකු මැෂින් නැතිව වැඩේ කරනවා. ප්‍රශ්නේ හයිජින් එක. මුන්ට ඕවරෝල් ග්ලවුස් එහෙම දීල ඕක නීට් එකට කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,626
    113
    Mother Earth
    අතින් හදලා අතින් කනකොට රස වැඩීලූ..
    අනික ඒ අයිස් ක්‍රීම් වලට ෆ්‍රිජ් එකක් ෆ්‍රීසර් එකක් ඕන නෑලු. කාමර උෂ්ණත්වයේ තිබ්බත් දිය වෙන්නෙ නෑලු. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,709
    10,693
    113
    35
    Spain
    රට ගිහින් ආවා කෙනෙක් ටොපි කියලා එක පාරක් ඉන්දියන් ජරාවක් දුන්න. තූ විතරක්. මතක් වෙනකොටත් වහුතු රහ කටට දැනෙනවා.
    උන් හැම රෙද්දටම තුනපහ දානවා නෙ. ටොෆි වලටත් දාන්න ඇති.
     
    • Haha
    Reactions: Udee KJ and Mr.dark

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,763
    113
    ප්‍රොසෙස් එකේ අවුලක් නෑ. ලෝකු මැෂින් නැතිව වැඩේ කරනවා. ප්‍රශ්නේ හයිජින් එක. මුන්ට ඕවරෝල් ග්ලවුස් එහෙම දීල ඕක නීට් එකට කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ නෙ.

    ice cream ohomanan indiawe beheth kohomada hitapanko :lol:

    ඕකුන්ගෙ තව වීඩියෝ එකක් දැක්ක මිරිස් ගොඩ උඩ නැගලා අමු කකුලෙන් පාගගෙන සවලෙන් බෑග් කරනවා.

    ඕවා තමයි ලංකාවට එන්නේ. 😄
     
    • Haha
    Reactions: Emios

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,068
    113
    කොහෙද ලන්කාවෙ කාලකන්නි නැගිටින්න දෙන්නෙ නෑනෙ මිනිස්සුන්ට, නැත්නම් බලහන් මේ වගෙ මිනිස්සු 3, 4ක් වැඩට ගත්තා, අමානෝ මඩුවක් ගහගත්ත, ඕනෙ දෙයක් නිශ්පාදනය කලා, ඉබේම නිශ්පාදන ආර්තිකයක් හැදෙනවා. මිනිස්සුන්ට අඩුවට කන්නත් තිබ්බා. :yes::yes:

    අද කාලෙ සල්ලි තිබ්බත් මිනිහෙක්ට කරන්න හරිහමන් බිස්නස් එකක් නෑ මේ නීතිත් එක්ක :yes::yes:
    හැමෝම කරන්නෙ තොග කඩයක්, රෙස්ටුරන්ට් එකක්, හාර්ඩ්වෙයර් එකක්, ස්පා එකක්. නැත්නම් ඉතුරුවෙලා තියෙන්නෙ නීති විරෝදී වැඩක් තමයි :yes::yes:
    තියනව ලංකාවෙ නීති පම්කක්.
    අපේ උන් මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ ඒකයි ඕව නොහදන්නෙ.

    මොකෝ නීති කියල කසිප්පු නොපෙර ඉන්නවද? ඊසි මනි ඕනෙ අපේ උන්ට
     
    • Like
    Reactions: Sonik Sonik

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    මොකෝ නැත්තේ.. අර onlinekade වගේ ඒවල ගිණි ගණන් වලට විකුණන්නේ ඕවා තමයි...අපේ ගොන්නුත් ගන්නවා ඉතිං...:rofl: