මහා වැසි මැද ආන්ඩුවේ ආශිර්වාදයෙන් LTTE සැමරුම් ජයටම Thanks AKD (Photo සහිතයි )

monson

Well-known member
  • May 7, 2007
    25,249
    27,662
    113
    BPso68p.png

    මහින්ද මහත්තයා රටට අවශ්‍යම වෙලාවක්... පොඃ...
    දැන් සැපද....? බොම්බයි ළූණු කෑවද....? මහින්ද ගේමුද....?

    දැන් කොචචර ජෙප්පෙක් වෙන්න හැදුවත් බයි ගතිය මතු වෙනවනේ ඉතින් :lol:

    JVP2.jpg


    තුන රැකගන්න පච වපුරනවා

    viber-image-2019-12-01-22-22-00.jpg


    ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...


    වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...

    මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
    අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...

    රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...

    තුන්වෙනි බලවේගය ගිහින් හිටපු ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලුනානේ ආයිබෝං...
    ලේසියෙන් දිව්‍යලෝකෙ යන්න සැට්වුනාට අන්තිමට පිටකොටුවෙ ඇපල්ගාණටම වැටුනා....

    PPUG0NY.png


    පුංචි අම්මපල්ලා.... සහතික ඇත්ත..
     
    • Haha
    Reactions: 2osama

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    itin mokakda ubeta tiyena aula ? meh samaranne meh rate niyama deshapremin ge malagama, ubelata dakune vijewira samaranawa vage thamai prabakaran samarana eka, anika ubeta kauda kiwwe ltte kiyanen thrasthawadi kiyala? un freedom fighters la, itihase danagena varen, sinhalu thamai jathiwadi udda ati karala demala minissu samula gatanya kare kiyala dan methana avit adai ponna lapayage adu kule jeppo...
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,106
    113
    හඳට කිට්ටුව
    ඉතිං බන් LTTE එක ආපහු එන එක උඹලටමනේ බන් වාසි..

    කෙඳිරි ගාන්නේ නැතුව ඉඳපන්කෝ බන්...

    රටට කෙල උනාම යුව රජු නෑමොලයානෝ පත් කරපන්, එතකොට LTTE එක ආපහු ඉවරයි...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සමහර ත්‍රෙඩ්ස් දාපු එවුන් දැක්කම හිනා යනවා 😂😂😂
    මෙච්චර කැම්පේන් කරලත් ජන්ද ලක්ස 4ක් පන්න ගන්න බැරි වුනා පොහොට්ටු වේසිගෙ පුතාලට 😒😂


    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.


    Koti-Nagitina.gif

    tiger-green-roar.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    සමහර ත්‍රෙඩ්ස් දාපු එවුන් දැක්කම හිනා යනවා 😂😂😂
    මෙච්චර කැම්පේන් කරලත් ජන්ද ලක්ස 4ක් පන්න ගන්න බැරි වුනා පොහොට්ටු වේසිගෙ පුතාලට 😒😂







    Koti-Nagitina.gif

    tiger-green-roar.gif
    LTTE ජෙප්පෝ බුම්පී
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අපෙ මයින්ද මාතිය බේරල දුන්නු මගේ මව්බිම නේද මුං හිතක් පපුවක් නැතුව කොටියට ලියල දුන්නෙ.


    උබ කියන්නෙ උබ අපේ දෙකෝසාමට වැඩිය දන්නවා කියලද?

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    බයියොනම් කමක් නැ උන් හැමදාම කැ ගැහුවා හරි කියමු. උන් ඒ අතින් ජෙන්ටා

    හොඳම විහිලුව
    උතුර එක්ක හැමදාම ඩීල් දාපු, උතුර හොදටම විකුණලා 2015දි බලය ගත්ත, 2015දි හමුදාව ලවා මුන්ට ⁣පැනිබිම අල්ලපු, උතුරේ 13 පාලනය ගැන හැමදාම කියවපු, ඡන්ද කටෙත් කියපු රනිල් ගේ සිලින්ඩර් හැත්ත කොටි නැගිටිනවා කියද්දි 😄😄😄😄😄😄 දෝදුද යකෝ. දත්ත ලොස්ට් වෙලා වතුරේ ගහන් ගිහින්
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    පිටරටවල් වල ඒවා නවත්තන්න අනුර කුමාර කොහේ ජනදිපතිද , පිස්සුද යකෝ උඹලට. අනික මැරිච්ච මිනිහෙක්, මොකෙක් උනත් උන්ගේ පවුල් වල උන්ට වටිනවා. කොටි වෙන්න පුළුවන්. හොරු වෙන්න පුළුවන්. LTTE GLORIFICATION නැතුව ඔහේ සමරගත්තවේ. අනික, ඕකත් නවත්තපුවම ඒ මිනිස්සු ඒ ලඟට මොනවද කරන්න හිතන්නේ.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,165
    783
    113
    නපුන්සක ආණ්ඩුවට පින්සිද්ද වෙන්න මුන් ආයෙත් Marketing පාර පටන් අරන් ඊළග අවුරුද්ද වෙනකොට LTTE එක ගොඩ දායි වගේ
    අරගල කාලේ ප්‍රභාකරන් මහත්තයා කිව්වේ ඇයි කියලා දැන් තමා තේරෙන්නේ







    https://x.com/TamilGuardian/status/....com/TamilGuardian/status/1861758522720944508

    NPP එක උතුරු නැගෙනහිර උඩින්ම දිනුවේ ඇයි කියලා දැන් තේරෙනවා අපිට නම් තණකොළ කන හරක් ට නම් ඔවා තේරෙන්න තව අවුරුදු 3ක් වත් යයි

    uba hithane meka kale me para witharai kiyalada, ane pako Issarath kala thama, hangila kara kiyanath baha ona tharam videos thiyene. ponna katha nokiya idapan 2030 wenakan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    පිටරටවල් වල ඒවා නවත්තන්න අනුර කුමාර කොහේ ජනදිපතිද , පිස්සුද යකෝ උඹලට. අනික මැරිච්ච මිනිහෙක්, මොකෙක් උනත් උන්ගේ පවුල් වල උන්ට වටිනවා. කොටි වෙන්න පුළුවන්. හොරු වෙන්න පුළුවන්. LTTE GLORIFICATION නැතුව ඔහේ සමරගත්තවේ. අනික, ඕකත් නවත්තපුවම ඒ මිනිස්සු ඒ ලඟට මොනවද කරන්න හිතන්නේ.
    පිටරට රට දෙකයි තියෙන්නේ අනිත් ඒවා ලංකාවේ
    තව ලංකාවේ වීඩියෝ තියනවා ඕනේ නම් කියපන් මම දාන්නම්
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    hari mun mehema kara thama, eth ubalata nikan kuhaka sathutak enne nadda nikan api dinna ne neda kiyala,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    un unge wiruwanwa celebrate karagadden
    උන්ගේ විරුවන් උන් ගෙදරට වෙලා සමරා ගත්තට අපිට අවුලක් නැහැ 🙏

    සති ගණන් පෙරහැරවල් ගිහින් තොරන් ගහලා මිනිස්සු එකතු කරලා ප්‍රභාකරන් ගේ පින්තූරය ගහලා විරුවන් සමරන එක තමා අපිට ප්‍රශ්නය තියෙන්නේ

    හොදට මේ කරන්නේ විරුවන් සැමරුමක් නෙවෙයි ඊළග ඊළාම් යුද්දෙට අලුත් දෙමළ පරපුර සූදානම් කිරීමක්

    මෝඩ කැවුම් කන සිංහලයාට ඔවා තේරෙන්නේ නැහැ 🤮🤮
     
    • Like
    Reactions: Cenon

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    පිටරට රට දෙකයි තියෙන්නේ අනිත් ඒවා ලංකාවේ
    තව ලංකාවේ වීඩියෝ තියනවා ඕනේ නම් කියපන් මම දාන්නම්
    There is a very interesting similarity between the pain you have about this and to whom you wanted to vote.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    There is a very interesting similarity between the pain you have about this and to whom you wanted to vote.
    හෙහේ ඔවා කියලා වැඩක් නැහැ මෙහෙම ගියොත් ආයෙත් LTTE එකක් එයි තව අවුරුදු දෙකකින් විතර එතකොට ඡන්දෙ දැම්මේ කාටද කියන එක වැඩක් නැහැ 😬
    මෝඩ සිංහලයා🤮🤮
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උන් චන්දේ දීල උඩින්ම මුන්ව දිනවලා ගත්තේ ඔවා කරගන්න තමා. අනික 80 ගනන් වල කොටියෝ තමා අවි පුහුනුව දුන්නේ jvp එකට ශ්‍රී ලංකා හමුදාවට පහර දෙන්න.
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ

    මෙහේ හැම දෙමල කඩේකම ප්‍රබාකරන්ගේ පින්තුරය තියෙනවා
    දෙමල්ලු උන් වෙනුවෙන් මැරුන එවුන් ට පන හරි දෙනවා
    අපි වෙනුවෙන් මැරුන හමුදාවේ කොල්ලෝ සමරන්න බල්ලෙක් නැ