ජෙප්පොන්ගේ ප්‍රා. සභා බලප්‍රදේශ වල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ජෙප්පොන්ගේ ප්‍රා. සභා බලප්‍රදේශ වල අනවසර ඉදිකිරීම් අම්බානක් කරන්න ඇරල බලාගෙන ඉන්නෙ උන්ට වෙනම නීතියක් ද?
    නැත්තං උන්ට අතයට ගනුදෙනු එන නිසා ද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    ජෙප්පොන්ගේ ප්‍රා. සභා බලප්‍රදේශ වල අනවසර ඉදිකිරීම් අම්බානක් කරන්න ඇරල බලාගෙන ඉන්නෙ උන්ට වෙනම නීතියක් ද?
    නැත්තං උන්ට අතයට ගනුදෙනු එන නිසා ද?
    අපි දන්නවද බං.. මෙතන නෑ කවුරුත් පක්ෂෙ ලොකු තැන් වල උන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,055
    113
    ජෙප්පොන්ගේ ප්‍රා. සභා බලප්‍රදේශ වල අනවසර ඉදිකිරීම් අම්බානක් කරන්න ඇරල බලාගෙන ඉන්නෙ උන්ට වෙනම නීතියක් ද?
    නැත්තං උන්ට අතයට ගනුදෙනු එන නිසා ද?
    එකක් තමා කියවන එක ලේසි උනාට කරන එක අමාරුයි කියලා තේරෙන එක. ඕවට ගේම ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නෙ. අනික දැන් ඉස්සර තරම් ජනතා ප්‍රසාදයක් නෑ කියලත් දන්නවා. ඉතින් කටයි පුකයි වහන් ඉන්නවා වෙන්නත් පුලුවන්.

    අනිත් දේ තමා මේ පාරෙන් පස්සෙ ආයි ඇප නෑ කියලා දන්න නිසා හම්බුන චාන්ස් එකෙන් හම්බ කරනවා වෙන්නත් පුලුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    එකක් තමා කියවන එක ලේසි උනාට කරන එක අමාරුයි කියලා තේරෙන එක. ඕවට ගේම ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නෙ. අනික දැන් ඉස්සර තරම් ජනතා ප්‍රසාදයක් නෑ කියලත් දන්නවා. ඉතින් කටයි පුකයි වහන් ඉන්නවා වෙන්නත් පුලුවන්.

    අනිත් දේ තමා මේ පාරෙන් පස්සෙ ආයි ඇප නෑ කියලා දන්න නිසා හම්බුන චාන්ස් එකෙන් හම්බ කරනවා වෙන්නත් පුලුවන්.
    එතකොට කෝ රටේ නීතිය?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,055
    113
    එතකොට කෝ රටේ නීතිය?
    නීතිය තියෙන්නෙ සාමන්ය එකාව පාලයන කරන්න, නැතුව පාලකයොන්ව පාලනය කරන්න නෙවී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    නීතිය තියෙන්නෙ සාමන්ය එකාව පාලයන කරන්න, නැතුව පාලකයොන්ව පාලනය කරන්න නෙවී.
    එතකොට නීතියෙම තියෙන්නෙ සමාන ලෙස සැලකිය යුතුයි කියල?