දිව දාන සීන් එක්ක ද ?කරනව නම් ස්ක්‍රිප්ට් එක අපි ලියල දෙන්නම්.![]()
chatgpt?කරනව නම් ස්ක්‍රිප්ට් එක අපි ලියල දෙන්නම්.![]()
ලක්ෂ 5ක් වගේ යයි එක කොටසකට.. .මෙන්න මේකේ කියනවා ඇහුණා ඕක ගැන පොඩ්ඩක් බලපන්..මේක බලපුවහම හැබැයි උබට ඔය තියෙන අදහස නැති වෙයි..
chatgpt?
මෙකේ කියනව විදිහට ලක්ෂ 1.75 - 2.50 අතර තමයි චැනල් වලින් ගන්නේ ..
එතකොට ඊට වඩා අඩු ගානක් වෙන්න ඔනේ හදන්න යන වියදම
------ Post added on May 11, 2026 at 11:50 AM
hmmඒ වගේ අඩු ගණන් වලට මේ කාලේ කෝපි කඩේ episode ඵකක්වත් කරගන්න බැරුව අැති..
Nalu niliyo salli hoyanne prasiddiyen passe labena brand deal, ad, event, muslic video, social media ad wage dewalin..ඒ වගේ අඩු ගණන් වලට මේ කාලේ කෝපි කඩේ episode ඵකක්වත් කරගන්න බැරුව අැති..
dawsata ep 1 kiyada? cost ekaNalu niliyo salli hoyanne prasiddiyen passe labena brand deal, ad, event, muslic video, social media ad wage dewalin..
Godak unta denne dawasata 5000 + food and travelling. Aluth un free ganne..
50,000 ta gahannath puluwan nalu niliyo location anuwa..dawsata ep 1 kiyada? cost eka
ඔව් මුට කියලා ලියව ගනින් කොහොමත් මුළු කතාවටම කොටු කොටු දාන්න වෙන නිසා ලොකු බජට් එකක් යන එකක් නෑ. Sounds ටිකත් ලොකු අවුලක් වෙන එකක් නෑ.කරනව නම් ස්ක්‍රිප්ට් එක අපි ලියල දෙන්නම්.![]()
නලු නිලි කොස්ට් එක 2000 - 5000 අතරේ. ලොකු බජට් නෑ බන්
එපියකට මහ ලොකු ගණන් නෑ. කෑම බිම එහෙම ලෝ බජට්
ehemada .....හෙන ලෝ බජට් දුවන්නෙ. දෙවනි ඉනිමසීසන් 1 එකේ අන්තිම හරියේ තිබුන ගෙවල්වල ලොකේෂන් ස්ටුඩියෝ ඇතුලෙ ගෙවල් හදලා කරලා තිබුනේ. එතකොට ට්‍රැවලින් කොස්ට් එක සෑහෙන අඩුයි. මෙගා ටෙලි ගහන්නෙම ඒ විදියට. ලොකේෂන් එකක කරනව නම් එදා දවසේ රැ වෙනකල්ම ඒ ගෙදර කරන්න පුලුවන් හැම රෙද්දක්ම රෙකෝඩ් කරනවා. එතකොට ඒ ලොකේෂන් එකෙන් සැහෙන එපිසෝඩ් ගානක්කවර් වෙනවා.
උඹ නාට්ටය විකුණ ගන්න සෙට් කර ගත්තොත් කිසිම පාඩුවක් නෑehemada .....ela thanks wadeta atha gahuwoth mata padu wenne nathiwei nedaaa
මෙගා එකක් නම් පාඩු වෙන්න විදියක් නෑ. හැබැයි දෙවනි ඉනිමේ ඩිරෙක්ටර් බුවාගේ වීඩියෝ එකක් දැක්කා. ඌ කියන විදියට පේමන්ට් ලැබෙන්නේ එපි 30ක් විතර ගියාට පස්සේ. (මට මතක විදියට) උබට ප්‍රොෆිට් එකක් ලැබුනත් නොලැබුනත් ඒක ලැබෙන්න මාස ගාණක් බලාගෙන ඉන්න වෙනවා. උබට මතකද අමුතු දොස්තර කියලා ටෙලියක් ගියා රූපවාහිනියේ. ඒක ඇත්තටම හොද ටෙලියක්. ඒක කරපු ඩයල් එකයි, ප්‍රොඩියුසර් කාරයයි අතරේ ප්‍රශ්නයක් වෙලා කොහොම හරි ඩිරෙක්ටට කාර් එක විකුනලා සල්ලි බේරන්න උන කේස් එකකුත් ගොසිප් සයිට්වල තිබුනා. කලනි දොඩම්තැන්නට තාමත් පේමන්ට් ලැබිලා නැති කතාවකුත් දැක්කා. මේවා ලේසි වැඩ නෙමෙයි. තියන සල්ලි සේරම යට නොකර ශේප් එකේ ස්ටඩි එකක් කරලා කරන දෙයක් කරපන්.ehemada .....ela thanks wadeta atha gahuwoth mata padu wenne nathiwei nedaaa