හංසයො ඇති කරන්නෙ කවුද

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,454
    6,322
    113
    Galaha
    හන්සයෝ ගෙදරක ඇති කරනවනම් නීති කේස් ගොඩක් බලපානවනෙ. හන්සයෝ ලංකාවට ආවේනික සතෙක් නෙවෙයි ගෙන්නලනෙ හදන්න වෙන්නෙ ඒ ගැන හොයල බලන්ඩ.
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    හන්සයෝ ගෙදරක ඇති කරනවනම් නීති කේස් ගොඩක් බලපානවනෙ. හන්සයෝ ලංකාවට ආවේනික සතෙක් නෙවෙයි ගෙන්නලනෙ හදන්න වෙන්නෙ ඒ ගැන හොයල බලන්ඩ.
    තාරාවො ටිකක් ගෙනැත් දානවා හොදයි වගේ එහෙනම්😕
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    වෙලක් හාරලා ලොකු පොකුණක් හැදුව
    ජෝඩුවක් හරි කමක් නෑ ලංකාවෙ හොයන්න නෙ බැරි
    ------ Post added on May 11, 2026 at 2:58 PM
    මේක කරපු හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?? මටත් ආසයි තාරාවෝ ටිකකුයි, මානෙල් ටිකකුයි දාන්න.

    හන්සයෝ ගෙදරක ඇති කරනවනම් නීති කේස් ගොඩක් බලපානවනෙ. හන්සයෝ ලංකාවට ආවේනික සතෙක් නෙවෙයි ගෙන්නලනෙ හදන්න වෙන්නෙ ඒ ගැන හොයල බලන්ඩ.
    ඔයා පටලවා ගෙන. ආවේනික සත්තු කොහොමත් හදන්න තහනම් (Eg: සැළලිහිණියා, වලි කුකුළා) ආවේනික නොවන සත්තු හදන්න යම්කිසි හැකියාවක් තියනව (යම්කිසි කියල දැම්මේ සිංහයා ආවේනික නොවේ, ඒ නිසා සිංහ පැටියෙක් ගෙන්නලා හදන්න පුලුවන්ද කියල අහන නිසා).
    ------ Post added on May 11, 2026 at 5:40 PM
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    මේක කරපු හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?? මටත් ආසයි තාරාවෝ ටිකකුයි, මානෙල් ටිකකුයි දාන්න.
    Excavator එකක් දාලා පොඩ්ඩක් ගැඹුරු කරලා නියරවල් ලොකු කරා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,230
    113
    හංසයෙක් හදන්න ආසාවක් තියෙනවා. ලංකාවෙ හොයාගන්න තැනක් නැද්ද

    ඉක්මන් එකෙයි හැම රෙද්දෙම බැලුව තාරාවො විතරයි නෙ☹️
    පියුමි හංසමාලි :confused::D:D
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Excavator එකක් දාලා පොඩ්ඩක් ගැඹුරු කරලා නියරවල් ලොකු කරා.
    හාරපු පස් / මැටි වටේට ගොඩ ගැහුවද ?? පොලවට පොලිතින් එකක් දැම්මද ?? (පායන කාලෙට වතුර රැදිලා තියේවිද ?)
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    හාරපු පස් / මැටි වටේට ගොඩ ගැහුවද ?? පොලවට පොලිතින් එකක් දැම්මද ?? (පායන කාලෙට වතුර රැදිලා තියේවිද ?)
    පොලිතින් දාන්න බෑ. ඒක කොහොමත් කලින් ඉදන්ම වෙලක් නිසා වතුර යනවා එනවා.
    හාරපු මඩ වලින් නියර ලොකු කරා.

    මෙහේ නං දකින දකින වතුර වලේ ඉන්නවා. ශුදට හිටියට ලඟට යනකොන නයා වගේ පිඹිනවා ගහ පයිං රියන්ට🤬🤬
    😱
    ------ Post added on May 12, 2026 at 7:23 AM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    Kalu ewn da , sudu ewn da

    1778551078603.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,677
    5,380
    113
    මට මතකයි කොහෙ හරි හොටෙල් එකක් හිටියා
    Waters edge එකේ වගේ මතක

    ඔය වගේ exotic එවුන් හෙන අමාරු ඇතිනේ හදන්න
    මෙහෙ එන්වයරමන්ට් එක සෙට් නැහැ, අසනීප උනොත් කැරි සල්ලියක් වියදම් කරන්න වෙයි බෙහෙත් කරන්න අරවට මේවට
    කන්න එහෙමත් සාලයොයි බතුයි දීලා ගොඩ දාන්න බැරිවෙයි
     
    • Like
    Reactions: Mr.dark