කරන්ට් බිල 2026 මාර්තු වලට සාපෙක්ශව අද unit 300ක් පාවිච්චි කරන එකා ගෙවන ගාන 50%ට කිට්ටුව වැඩි කරලා 🤭🤭

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,127
    2,325
    113
    මේ ගොබ්බ ආන්ඩුව දැන්ම ගෙදර යවන්න ක්‍රමයක් බලහල්ල නැත්නන් මුන් යනකොට petrol 2000 per liter වගේ කරල electricity 100% වගේ වැඩි කරල යයි ගොන්නු ටික.
     
    • Haha
    Reactions: tharakaf

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,177
    3,978
    113
    AKD poda - Vijey vaango

    Thalapathi instead Pachapathi

    AKD Tamil Nadu යවල Vijey මෙහෙට ගේමු
    Electricity free 😂
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf