Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,164
    6,286
    113
    මෙහෙමයි ඕක සමාගම් දෙකට % ගාණක් වෙන්කරල තියෙන්නෙ, ඒකන් පිට යන්න බෑ මං හිතන්නෙ, පාරිභෝගික වර්ධනය සුළුවෙන් සිදුවෙන්නෙ. හොඳම විදිහ තමයි තම ප්‍රදේශයට අදාළව ඉන්න ඩීලර්ට කතාකරල එයා හරහ ගන්න එක, අලුත් සිලින්ඩර නිකුත්කරන්නෙ ඉතාම සීමිතව, කලාතුරකින්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    උන්ගෙ maximum handling capacity එක ඔච්චරයි ඒකයි අලුත් cylinders දෙන්නෙ නැත්තෙ.
    අලුතෙන් කසාද බැඳලා අලුත් නිවසක පදිංචි වෙන උන් හුලං වලින් තමයි උයන්න වෙන්නේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113


    App එකේ දැන් නෑ ... අපි 1311 න් register වෙලා order No එකක් තියෙනවා ..

    අපි ඉල්ලන්නෙ ඒ order No එකට දෙන්න ඕන සිලින්ඩරය ..... ඒක තමයි දෙන්නෙ නැත්තෙ ...

    Order No එකට අදාල සිලින්ඩරය ලැබිය යුතු කෙනාට dealer තොරතුරු නොදීම

    1998 විතර කාලෙත් මෙහෙම තමයි සිලින්ඩර ගත්තෙ... මෙල් මාවතට ගිහින් සිලින්ඩරය order කලාම ලියුමක් ආව අහවල් ලිපිනයේ dealer ගෙන් මිලදී ගන්න කියල. එතකොට ඒ ලියුමයි මුදලයි දීල සිලින්ඩරය ගත්ත...


    ජෙප්පන්ට ඒකත් බෑ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඔවු මට තියෙන්නෙත් order No එක විතරයි 1311 කථා කරල ඇහුවම call එකක් දෙනකම් ඉන්න කියල cut කරනව...

    මට ලැබුණ නිර්නාමික තොරතුර හරිනම් අපිට කවදාවත්ම ඔය order No එකට ගෑස් එකක් ලැබෙන්නෙ නෑ .... අපේ අංක වලට ලැබෙන්න ඕන ටැංකි ටික කලු කඩේට ගිහින් ....... ඒකයි වෙලා තියෙන්නෙ .... අදාල dealer අපිට නොදී වැඩි ගාණට විකුණාගෙන 11600 ටැංකිය 20,000 ට පිටකොටුවෙ තියනවලු ....

    ඕක හරියටම බෙදන්න උවමනාව තිබුණා නම් අපේ පැත්තෙ dealerට දාන තොරතුරම අපිටත් එවන්න තිබුණනෙ ... එතකොට අපිට dealer ව contact කරගෙන ගන්න පුළුවන්නෙ ...

    ඒක නොකර බයිල ගහනව ජෙප්පොත් හොරු
    Mama ahuwa company aken process karanna kal yanawa kiwwa dennam kiyala kiwwa achcharai:) balamu poddak api mama ada dawal ho hawasa welawak lebuna gaman call akak dila wistare kiyannamko