USD eka?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    සංචිත දියකරන්න දෙයක් නැහැ පොන්ස් අසාර්තක ආර්තික කලමනාකරනය නිසා ඔහොම වෙන්නේ
    ane bayyoo mita wada mokak kalamanakaralada oka adu karanne,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,053
    72,182
    113
    මාලඹේ

    IMG-3960.jpg

    එහෙම අඩු කරලා තමා පොන්නයො ඩොලර් එක 302 ට බස්සලා මොඩ ජෙප්පන්ට ආන්ඩුව දුන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    බදු කොටා දවස ගානෙ රුපියල ශක්තිමත් කරනවා.
    me hunduwe indagena ganu-denu karanna ona LKR walinne,
    ithin USD kapparak awath, LKR walin mun lasseta kodiya dagannawa banda ha sewa mila wadikarala,
    ithin USD gena untath LKR walin meke athule pinata denna thamai wenne...
     
    • Like
    Reactions: Gunther and Kolama

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    IMG-3960.jpg

    එහෙම අඩු කරලා තමා පොන්නයො ඩොලර් එක 302 ට බස්සලා මොඩ ජෙප්පන්ට ආන්ඩුව දුන්නේ

    ශ්‍රී ලංකා රුපියල 2026 දී ඩොලරයට සාපේක්ෂව පහත වැටෙමින් තිබෙනවා (දැන් USD/LKR ≈ 321-323).

    ප්‍රධාන හේතු:

    • මැදපෙරදිග යුද්ධය නිසා ලෝක තෙල් මිල ඉහළ යාම (අපි තෙල් ආනයනය කරන නිසා බලපෑම වැඩි)
    • වෙළඳ හිඟය වැඩි වීම
    • මහ බැංකුවේ ලිහල විටින් මුදල් නිකුත් කිරීම් සහ ද්‍රවශීලතාව
    • ලෝක ආර්ථිකයේ අනිස්සරතාව
    එකතුවකින්: බාහිර සාධක (තෙල් + යුද්ධය) නිසා රුපියල අවප්‍රේක්ෂා වෙනවා. ඉන්ධන, ආහාර, වාහන මිල ඉහළ යන්න පුළුවන්.

    ඉදිරියේ තවත් පීඩනයක් එන්න පුළුවන්. ගෝලීය තත්ත්වය ස්ථාවර වුණොත් විතරක් හොඳ වෙයි.

    Dan kiypan anduwa mokakda karnna one :ROFLMAO: :ROFLMAO:
     
    Chat GPT ගෙන් ද පොන්ස් ඔවා අහන්නේ 😂😂
    මැදපෙරදිග යුද්දෙ ඉවරයි පොන්ස් මේ ගනන් වැඩි වෙන්න් සුද්දේ නිසා
    Chat GPT ගෙන්ම අහලා කියපන් බාල ගල් අගුරු නැවු කියක් ගෙන්නුවද කියලා😂
    HSBC එකේ CEO කියපු විදියට ලොකේ තෙල් බැරල් එකකට වැඩිම ගානක් ගෙවලා තියෙන්නේ මොඩ අනුර ගේ කාලේ🤮

    මහා බැන්කුවේ ඩොලර් මිලියන 2.5 අර හැකර්ලා ඉස්සුවේ😂 එක ගැන Chat GPT කිවුවේ නැද්ද
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    බයියා දන්නෙ Chat GPT විතරයි. :ROFLMAO: :ROFLMAO: යුද්දෙ කොහෙද ඉවර. oil වල price බ්ල්පන්. උබට හිතෙන්වන්ම් උබ කියපුවා හින්ද වැඩ් උනේ කියලා. ඔය කියපුවයින් රුපියලෙ ඉල්ලුමට කොච්චර බලපාන්වද කියලා ගහලා බලපන්. :ROFLMAO: :ROFLMAO:

    බය්‍යාන්ට economics වල බහිර සාධක ehema therida දන්නැ :ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,053
    72,182
    113
    මාලඹේ
    බයියා දන්නෙ Chat GPT විතරයි. :ROFLMAO: :ROFLMAO: යුද්දෙ කොහෙද ඉවර. oil වල price බ්ල්පන්. උබට හිතෙන්වන්ම් උබ කියපුවා හින්ද වැඩ් උනේ කියලා. ඔය කියපුවයින් රුපියලෙ ඉල්ලුමට කොච්චර බලපාන්වද කියලා ගහලා බලපන්. :ROFLMAO: :ROFLMAO:

    බය්‍යාන්ට economics වල බහිර සාධක ehema therida දන්නැ :ROFLMAO::ROFLMAO:
    ලංකාවේ Oil Price වැඩි වෙන්නේ නැද්ද පොන්නයො බැරල් එක්ට ලොකේ වැඩිම මිල ගෙවලා ගන්න කොට😂😂

    ගල් අගුරු නැවු කියක් බාලද පොන්නයො දාපං බලන්න
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    ලංකාවේ Oil Price වැඩි වෙන්නේ නැද්ද පොන්නයො බැරල් එක්ට ලොකේ වැඩිම මිල ගෙවලා ගන්න කොට😂😂

    ගල් අගුරු නැවු කියක් බාලද පොන්නයො දාපං බලන්න
    Yanne koheda malle pol. Ekathu karala kiyapan oken Rupee demand ekata wena balapama. :ROFLMAO: :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO:Bayyata kochchara qwath kamathi na piliganna :ROFLMAO::ROFLMAO:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,053
    72,182
    113
    මාලඹේ
    Yanne koheda malle pol. Ekathu karala kiyapan oken Rupee demand ekata wena balapama. :ROFLMAO: :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO:Bayyata kochchara qwath kamathi na piliganna :ROFLMAO::ROFLMAO:

    අපො තො වගේ ගොනෙක් මහා බැංකුවට ඔහොම කරන්න වෙලා තියෙන්නේ අනුර කොම්ස් වලට බාල ගල්අගුරු ගෙනාව නිසා 30% වැඩිපුර ඩිසල් විදුලි බලාගාර දුවන්න උනා
    එතකොට 30% ක් වැඩිපුර තෙල් වියදම් වෙනවා ජෙනරෙටර් දුවන්න

    තො වගේ මොඩ ජෙප්පෙක්ට ඔවා ලොකු වැඩියි😂
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    අපො තො වගේ ගොනෙක් මහා බැංකුවට ඔහොම කරන්න වෙලා තියෙන්නේ අනුර කොම්ස් වලට බාල ගල්අගුරු ගෙනාව නිසා 30% වැඩිපුර ඩිසල් විදුලි බලාගාර දුවන්න උනා
    එතකොට 30% ක් වැඩිපුර තෙල් වියදම් වෙනවා ජෙනරෙටර් දුවන්න

    තො වගේ මොඩ ජෙප්පෙක්ට ඔවා ලොකු වැඩියි😂
    Monada bn me kiyawanne, Dollar eke wadi wenne bahira sadaka hinda kiyala pahadiliwa hamoma dannawa. bayyata one NPP hinda kiyala chuun ekak gnna :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: