මහින්දට හෙට මොකක් වෙයිද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.
    වැලිකඩ නම් ඉඳල නෑ. මැගසින් එකේ නම් මාස තුනක් ඉඳල තියනවා. පොරගෙ අම්මගෙ මරන ගෙදරටවත් එන්න දුන්න්නෑ කියනවනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,940
    1
    56,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @YelaWolf වගේ බයියො සෙට් එකක් එක්ක හෙට ඇවිත් අල්ලස් කොමිසම වටලනවා. මයින් මාත්යා කට උත්තරේ දීල සුළු වෙලාවකින් එලියට ඇවිත් මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා. මයින් මාත්යාට ජයවේවා කියල සද්දෙට ඇහෙනවා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ලපයා හොරකන් කරපු ඒවා වහගන්න අප්පොච්චිව හිරේ දාන්න යන්නෙ. :rolleyes:
    හැබැයි අරගලේ කාලෙ තිබ්බ මහින්ද විරෝදෙ දැන් නෑ!:rofl:

    ලපයාත් අනික් උන් වගේම පච කෙලින හොරෙක් කියලා දැන් මිනිස්සු දන්නවා. සිරස, ITN, ජාතිකේ යන නිවුන් වලින් විතරක් ලෝකෙ දකින සිපයියො විතරයි දැන් වේස ලපයට ඉතුරු! :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.
    අනිවාර්යෙන් ඒක කරන්න ඕන. මිනිස්සු න්ට දීපු වද වල හැටියට ඕක විතරක් මදි උගේ පව්ල් වල ඉන්න පොඩි පැටව් එක්කම දාල කටු කුඩු කරලා මරන්න ඕන.

    ලපයා හොරකන් කරපු ඒවා වහගන්න අප්පොච්චිව හිරේ දාන්න යන්නෙ. :rolleyes:
    හැබැයි අරගලේ කාලෙ තිබ්බ මහින්ද විරෝදෙ දැන් නෑ!:rofl:

    ලපයාත් අනික් උන් වගේම පච කෙලින හොරෙක් කියලා දැන් මිනිස්සු දන්නවා. සිරස, ITN, ජාතිකේ යන නිවුන් වලින් විතරක් ලෝකෙ දකින සිපයියො විතරයි දැන් වේස ලපයට ඉතුරු! :yes:
    පල ගල් මුඋසල්‍ය y
    ------ Post added on May 12, 2026 at 6:41 AM
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,791
    9,828
    113
    ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.
    බලන් ඉඳපන්.. හිරේ ගියත් කෙලින්ම බන්ධනාගාර රෝහලට තමයි තියෙන ලෙඩ ත් එක්ක...
     
    • Like
    Reactions: wqe123 and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,862
    27,142
    113
    වැඩිම උනොත් හොස්පිටල් යවයි. ඊට පස්සේ හුත්තරීතර තාක්සනික දෝසේ. ඔය ඒකධමනි කජු මුත්තාටත් කලේ. අඟුරු කුමාර බදු කොටා කිසි දෙයක් කරන්නේ නෑ. මොකද ඊලඟ ඡන්දෙන් උන් 3% නැතුව පරදිනවා කියලා උන් දන්නවා. උන් හරියට හිරේ දැම්මොත් ඊලඟට උන්ට බඩු සෙට් වෙනවා කියලා ඌ දන්නවා.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    කූඹි පුකක සයිස් දෙයක් වත් වෙන්නෑ. අද වෙන්නෙත් නෑ කවදාවත් වෙන්නත් නෑ.
    දැත් කන්වර්ට් වුන බයි රෑන ටික ටික ඔරිජිනල් ශේප් එකට එන ගමන් ඉන්නෙ.

    නේවි කෑම්ප් අස්සෙ හැංගිලා බේරුන වේස හැතිකරේ මෙහෙම රගන්නෙ මේ වගේ පොන්න අවලං ජාතියක් ලංකාවෙ ඉන්නෙ 99%

    ලපයහෙ පාන්ඩුව තමා වග කියන්න ඕන මේව මේ ලෙවල් එකට ගෙනාපු එකට
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,840
    8,685
    113
    Cenon
    cenon.com
    output.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,676
    1
    14,232
    113
    ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.
    SF600.jpg

    SF detected :baffled:
     
    • Haha
    Reactions: Don GasCan

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya
    @YelaWolf වගේ බයියො සෙට් එකක් එක්ක හෙට ඇවිත් අල්ලස් කොමිසම වටලනවා. මයින් මාත්යා කට උත්තරේ දීල සුළු වෙලාවකින් එලියට ඇවිත් මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා. මයින් මාත්යාට ජයවේවා කියල සද්දෙට ඇහෙනවා
    ඕකා අරගලය වෙලාවේ රාජපස්ස පවුලට සාප කරපු ඒවා තාම බලන්න පුළුවන් 🤭 පස්සේ වහල්ගතිය ආයේ ඉස්මතු වෙලා රාජපස්සලාටම කඩේ යනවා 🤦🏽‍♂️
     
    • Haha
    Reactions: Cypress