වැලලුවේ කාවද එතකොට ?මන් කිව්වද බන් වලේ ඉන්නෙ ඉඩමෙ අයිති කාරය කියල...
උබ ඇහුවෙ දන් ඇටකටු කාගෙද කියලනෙ...ඉඩමෙ තියෙන ඇටකට්ට අයිති ඉඩම් අයිතිකාරයටනෙ බන්..![]()
Last edited:
වැලලුවේ කාවද එතකොට ?මන් කිව්වද බන් වලේ ඉන්නෙ ඉඩමෙ අයිති කාරය කියල...
උබ ඇහුවෙ දන් ඇටකටු කාගෙද කියලනෙ...ඉඩමෙ තියෙන ඇටකට්ට අයිති ඉඩම් අයිතිකාරයටනෙ බන්..![]()
වැලලුවේ කවුද එතකොට ?
මොනවද බන් මේ කියවන්නේ . මැරිච්ච එකාව නෙවෙයි ද වැලලුවේ ?මල් ශාලාවෙන් වෙන්න ඇති, නැති නම් නගර සබහවෙන්...මැරෙනකොට ලගින් හිටිය කෙනෙක්...මම දන්නෙ කොහොමද බන් ඕවා
මොනවද බන් මේ කියවන්නේ . මැරිච්ච එකාව නෙවෙයි ද වැලලුවේ ?
මොනවද කියන කොන්ද පන නැති මෝඩ කතා . ..වෙන එකෙක් එපැයි බන් වලලන්න...මරුනට පස්සෙ වලලගන්න බැ නෙ බන්..
ඔව්. එහෙම ඉන්න පුළුවන් නම්. එක තමා ලෝකයේ /සසරේ / ජිවිතේවර්තමානය අමතක කරලා අතීතයක් ගැනයි , කියන්න බැරි අනාගතයක් ගැනයි හිතන එක වැඩක් තියනවද .
වර්තමානේ හැමදේම දුකක් කියලා මුලින්ම තීරණය කරගෙන කවදහරි සතුටින් ඉන්නව කියලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මේ මොහොතේ සතුටින් ඉන්න පුලුවන් විදිය හදාගන්න එක තමයි හොද මටනම් .
මොනවද කියන කොන්ද පන නැති මෝඩ කතා . ..
"මැරිච්ච එකාව නෙවෙයි ද " කියලා සරල සිංහලෙන් ඇහුවා .

මම නෙවෙයි .. උබ තමයි මැරිච්ච එකා නැවත ඉපදෙන මෝඩ කතා කියන්නේඋබනෙ බන් මෝඩ ප්‍රශ්න අහන්නෙ....මොඩ ප්‍රශ්න වලට ලැබෙන්නෙත් මෝඩ උත්තර තමයි![]()
මම නෙවෙයි .. උබ තමයි මැරිච්ච එකා නැවත ඉපදෙන මෝඩ කතා කියන්නේ
ජිවත් වෙච්ච එකාට.. .උබ ඔය මැරිච්ච එකා කියන්නෙ මොකටද?
ජිවත් වෙච්ච එකාට.. .
උබ ආයිත් ඉපදුනා කිව්වේ මොකාට ද ?
ජිවත් උන එකා කියන්නේ මැරෙන්න කලින් ජිවත් උන එකාට .උබ ජීවත් උන එකා කියන්නෙ මොකටද?
ඔව්. එහෙම ඉන්න පුළුවන් නම්. එක තමා ලෝකයේ /සසරේ / ජිවිතේ
ප්‍රශ්න අඩුම තැන.
හරියට practice කරන කෙනෙක්ට දුකක් /සතුටක් ගැන කතා කරන්නම බෑ. උපේක්ෂා මට්ටමක් තමා තියෙන්නේ.
මේ මොහොතේ උනත් "දුක්ඛ" තියෙනවා නම්?
හිතට දැනෙන දුකක් නෙමේ, රැවටීමක් , ගොන් පාර්ට් එකක් වගේ ස්වභාවයක්
ජිවත් උන එකා කියන්නේ මැරෙන්න කලින් ජිවත් උන එකාට .
ඉපදුනා , මැරුණා , පොලවට පස් උනා . . එච්චරයි . .ජීවීතේ කියන්නේ ඇහෙන, පේන, දැනෙන එකටනේ. ඇහෙන, පේන, දැනෙන එක නැවතිලා (මැරිලා) සතෙක්ගේ perspective එකකින් අපි දැන් මේ භවයේ ඉපදුනා වගේ පටන් ගැන එක ගැන හිතලා බලන්න.
ඉපදුනා , මැරුණා , පොලවට පස් උනා . . එච්චරයි . .
එතනින් එහා දෙයක් කොහෙද ?
ජිවත් වෙච්ච එකා ම තමයි පොලවට පස් උනේ . .
BTWඉපදුනා , මැරුණා , පොලවට පස් උනා . . එච්චරයි . .
එතනින් එහා දෙයක් කොහෙද ?
ජිවත් වෙච්ච එකා ම තමයි පොලවට පස් උනේ . .
ඉතින් ඕක කවුද නොදන්නේ . . කවුද නොදන්නේ මැරෙනවා කියලා . ?BTW
ඉපදුණා (අතීත)
ඉන්නවා (මේ මොහොත)
මැරෙනවා (අනාගත)
අපි කැමති උනත් නැතත් ඉබේම හිත තුන් කාලයට පනිනවා..
තුන් කාලය හැදෙන හැටි දක්කොත් එක්ක තමා ඇත්තටම මේ මොහොත කියන එක අවබෝධ වෙන්නේ
මම නම් ගොඩක් දේවල් කරන්නේ මට ඕන දේවල් . ඉතින් එහෙම දුකක් නෑ . මේ වෙලාවේ සතුටින් සිටීම තමයි කරන්නේ .
උබ ඔය කරන්නේ මේ වෙලාව නාස්ති කරනවා අතීතයයි , අනාගතෙයි ගැන බය වෙලා දුක් වෙන්න . ඉතින් කොහොමද කියපන් කෝ සතුට කියන මේ වෙලාවේ දැනෙන දේ දැනෙන්නේ .
ඕක හරියට කවුරු හරි සහෝදර සහෝදරියන් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන , ඒකින් සහෝදරයෝ එපාවෙලා උන්ගෙන් ඈත්වෙලා ලෝකේ ඉන්න හැමෝටම සොදරයන්ගෙන් ඈත්වෙන්න කියලා උපදෙස් දෙනවා වගේ වැඩක් .
අනිවර්යයෙන්ම ආගම් විතරක් නෙමේ.හැබැයි ආගම් වලින් දාල තියනවා ඔලු වලට මැරුණට පස්සේ (කවුරුත් නොදන්නා දේ ) වෙන දේ ගැන එක එක narrations .
.