බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    මන් කිව්වද බන් වලේ ඉන්නෙ ඉඩමෙ අයිති කාරය කියල...

    උබ ඇහුවෙ දන් ඇටකටු කාගෙද කියලනෙ...ඉඩමෙ තියෙන ඇටකට්ට අයිති ඉඩම් අයිතිකාරයටනෙ බන්.. :cool:
    වැලලුවේ කාවද එතකොට ?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    වැලලුවේ කවුද එතකොට ?

    මල් ශාලාවෙන් වෙන්න ඇති, නැති නම් නගර සබහවෙන්...මැරෙනකොට ලගින් හිටිය කෙනෙක්...මම දන්නෙ කොහොමද බන් ඕවා
     
    • Haha
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    මල් ශාලාවෙන් වෙන්න ඇති, නැති නම් නගර සබහවෙන්...මැරෙනකොට ලගින් හිටිය කෙනෙක්...මම දන්නෙ කොහොමද බන් ඕවා
    මොනවද බන් මේ කියවන්නේ . මැරිච්ච එකාව නෙවෙයි ද වැලලුවේ ?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මොනවද බන් මේ කියවන්නේ . මැරිච්ච එකාව නෙවෙයි ද වැලලුවේ ?

    වෙන එකෙක් එපැයි බන් වලලන්න...මරුනට පස්සෙ වලලගන්න බැ නෙ බන්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    වෙන එකෙක් එපැයි බන් වලලන්න...මරුනට පස්සෙ වලලගන්න බැ නෙ බන්..
    මොනවද කියන කොන්ද පන නැති මෝඩ කතා . ..
    "මැරිච්ච එකාව නෙවෙයි ද " කියලා සරල සිංහලෙන් ඇහුවා .
     

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    වර්තමානය අමතක කරලා අතීතයක් ගැනයි , කියන්න බැරි අනාගතයක් ගැනයි හිතන එක වැඩක් තියනවද .
    වර්තමානේ හැමදේම දුකක් කියලා මුලින්ම තීරණය කරගෙන කවදහරි සතුටින් ඉන්නව කියලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මේ මොහොතේ සතුටින් ඉන්න පුලුවන් විදිය හදාගන්න එක තමයි හොද මටනම් .
    ඔව්. එහෙම ඉන්න පුළුවන් නම්. එක තමා ලෝකයේ /සසරේ / ජිවිතේ
    ප්‍රශ්න අඩුම තැන.
    හරියට practice කරන කෙනෙක්ට දුකක් /සතුටක් ගැන කතා කරන්නම බෑ. උපේක්ෂා මට්ටමක් තමා තියෙන්නේ.
    මේ මොහොතේ උනත් "දුක්ඛ" තියෙනවා නම්?
    හිතට දැනෙන දුකක් නෙමේ, රැවටීමක් , ගොන් පාර්ට් එකක් වගේ ස්වභාවයක්
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මොනවද කියන කොන්ද පන නැති මෝඩ කතා . ..
    "මැරිච්ච එකාව නෙවෙයි ද " කියලා සරල සිංහලෙන් ඇහුවා .

    උබනෙ බන් මෝඩ ප්‍රශ්න අහන්නෙ....මොඩ ප්‍රශ්න වලට ලැබෙන්නෙත් මෝඩ උත්තර තමයි :no:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    උබනෙ බන් මෝඩ ප්‍රශ්න අහන්නෙ....මොඩ ප්‍රශ්න වලට ලැබෙන්නෙත් මෝඩ උත්තර තමයි :no:
    මම නෙවෙයි .. උබ තමයි මැරිච්ච එකා නැවත ඉපදෙන මෝඩ කතා කියන්නේ
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මම නෙවෙයි .. උබ තමයි මැරිච්ච එකා නැවත ඉපදෙන මෝඩ කතා කියන්නේ

    උබ ඔය මැරිච්ච එකා කියන්නෙ මොකටද?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ජිවත් වෙච්ච එකාට.. .
    උබ ආයිත් ඉපදුනා කිව්වේ මොකාට ද ?

    උබ ජීවත් උන එකා කියන්නෙ මොකටද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ඔව්. එහෙම ඉන්න පුළුවන් නම්. එක තමා ලෝකයේ /සසරේ / ජිවිතේ
    ප්‍රශ්න අඩුම තැන.
    හරියට practice කරන කෙනෙක්ට දුකක් /සතුටක් ගැන කතා කරන්නම බෑ. උපේක්ෂා මට්ටමක් තමා තියෙන්නේ.
    මේ මොහොතේ උනත් "දුක්ඛ" තියෙනවා නම්?
    හිතට දැනෙන දුකක් නෙමේ, රැවටීමක් , ගොන් පාර්ට් එකක් වගේ ස්වභාවයක්

    @dilann ?

    ජිවත් උන එකා කියන්නේ මැරෙන්න කලින් ජිවත් උන එකාට .

    ජීවීතේ කියන්නේ ඇහෙන, පේන, දැනෙන එකටනේ. ඇහෙන, පේන, දැනෙන එක නැවතිලා (මැරිලා) සතෙක්ගේ perspective එකකින් අපි දැන් මේ භවයේ ඉපදුනා වගේ පටන් ගැන එක ගැන imagine කරලා බලන්න.

    අපි ඉපදුන, අපි දන්න, අපිට පේන සීමාවෙම සත්තු ඉන්නවා
    ඕනතරම්. සමහර සත්තු පනපිටින් මරන් කනවා අනිත් සත්තුන්ව. මිනුස්ස perspective එක පටන් ගත්තා (ඉපදුනා) වගේ අපිට පේන සීමාවේ ඉන්න සතෙක්ගේ perspective එකකින් පටන් ගන්න විදිහ හිතන්න.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    ජීවීතේ කියන්නේ ඇහෙන, පේන, දැනෙන එකටනේ. ඇහෙන, පේන, දැනෙන එක නැවතිලා (මැරිලා) සතෙක්ගේ perspective එකකින් අපි දැන් මේ භවයේ ඉපදුනා වගේ පටන් ගැන එක ගැන හිතලා බලන්න.
    ඉපදුනා , මැරුණා , පොලවට පස් උනා . . එච්චරයි . .
    එතනින් එහා දෙයක් කොහෙද ?
    ජිවත් වෙච්ච එකා ම තමයි පොලවට පස් උනේ . .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ඉපදුනා , මැරුණා , පොලවට පස් උනා . . එච්චරයි . .
    එතනින් එහා දෙයක් කොහෙද ?
    ජිවත් වෙච්ච එකා ම තමයි පොලවට පස් උනේ . .

    හරි.. පොදුවේ ඔක්කොම පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන සිද්ධි ටික ඔස්සේනේ යන්නේ.

    A මනුස්සයා ඉන්නකන් සත්තු මරනවා. හොරකන් කරනවා. මැරිලා පොලවට පස් වෙලා යනවා, එතනින් ඉවර නිසා ඉන්නකන් මොනා කරලා හරි ආතල් ගන්න ඕනේ කියලා හිතනවා. මැරිලා ඉපදෙන එක ඇත්ත වුනත්, දැන් අපිට කලින් කෙනා මතක නැහැ වගේ, ඒ ඉපදෙද්දිත් මතක නැහැ, ඒ නිසා කමක් නැහැ කියලා හිතන් ඉන්නවා.

    B අංගවිකලව ඉපදෙනවා. අවුරුදු 10 දි බෝන් කැන්සර් එකක් එනවා. අවුරුදු 4 ක් එක දිගට දුක් විදලා මැරෙනවා.

    C පාරේ බල්ලෙක්.

    B, C perspective එක ගන්න. B ට මතක නැ කලින් A ව. C ට මතක නැහැ කලින් B, ඊටත් කලින් A කියලා. එහෙමයි කියලා B, C වෙලා ඉපදුනාට පස්සේ, දැන් live අත්දැකීමටම සාපේක්ෂ කරලා බලන්න, එහෙම වුනොත් අවුලක් නැද්ද කියලා.

    නිකන් භෞතිකව හිතුවත්, observable universe එකේම planets 320 sextillion to 10 septillion තියෙනවා. අපේ ග්‍රහලෝකේ වගේ සත්තු ඉන්න ඒවා ඕනතරම් ඇති. සමහර ඒවගේ physics, සත්තුන්ගේ ශරීර, පංචකාමය.. පවා වෙනස් ඇති.

    අපේ extremely limited අත්දැකීමෙන්, මෙතනින් එහාටද දෙයක් නැහැ.. කියලා හිතන එක හරිම පටුයි.

    physics වුනත් universally define කරන්න බැහැ. මේ පරිසරය/ රාමුව ඇතුලේ මෙහෙම වෙනවා.. කියලා විතරයි පේන්නේ. වසගයේ නැහැ. ඕන දෙයක් කරන්න පුලුවන් වගේ පෙනුනට, limited අත්දැකීමක් තුල තියෙන, limited දේවල් ටිකක් විතරයි තෝරගන්න පුලුවන්.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    ඉපදුනා , මැරුණා , පොලවට පස් උනා . . එච්චරයි . .
    එතනින් එහා දෙයක් කොහෙද ?
    ජිවත් වෙච්ච එකා ම තමයි පොලවට පස් උනේ . .
    BTW
    ඉපදුණා (අතීත)
    ඉන්නවා (මේ මොහොත)
    මැරෙනවා (අනාගත)
    අපි කැමති උනත් නැතත් ඉබේම හිත තුන් කාලයට පනිනවා..
    තුන් කාලය හැදෙන හැටි දක්කොත් එක්ක තමා ඇත්තටම මේ මොහොත කියන එක අවබෝධ වෙන්නේ
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    BTW
    ඉපදුණා (අතීත)
    ඉන්නවා (මේ මොහොත)
    මැරෙනවා (අනාගත)
    අපි කැමති උනත් නැතත් ඉබේම හිත තුන් කාලයට පනිනවා..
    තුන් කාලය හැදෙන හැටි දක්කොත් එක්ක තමා ඇත්තටම මේ මොහොත කියන එක අවබෝධ වෙන්නේ
    ඉතින් ඕක කවුද නොදන්නේ . . කවුද නොදන්නේ මැරෙනවා කියලා . ?
    ඉතින් ඒක ගැන බොරුවට හිත හිත ඉදල වැඩක් නෑ .
    මට නම් දැන් කවුරුත් මැරුණත් ලොකුවට දුකක් දැනෙන්නේ නෑ . මොකද මම දන්නවා මැරෙනවා කියලා කොහොමත් .

    හැබැයි ආගම් වලින් දාල තියනවා ඔලු වලට මැරුණට පස්සේ (කවුරුත් නොදන්නා දේ ) වෙන දේ ගැන එක එක narrations .
    ඒවා මත තමයි ආගම් වල පැවැත්ම තීරණය කරන්නේ .
    හැම ආගමක් ම කියන්නේ තමන්ගේ එක follow කරොත් හරියනවා , අනිත් එකක් follow කරොත් කෙලවෙලා යනවා කියලා .
    ඉතින් ඒ කවුරුත් හරියට නොදන්නා හදපු අනාගත බය ගැන හිතල මිනිස්සු වර්තමානේ නැති කරගන්නවා . සතුට නැති කරගන්නවා .. දැකපු නැති දන්නේ නැති කතන්දරයක් විශ්වාස කරගෙන අතිකපු බය ට එක එක දේවල් කරනවා .
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    මම නම් ගොඩක් දේවල් කරන්නේ මට ඕන දේවල් . ඉතින් එහෙම දුකක් නෑ . මේ වෙලාවේ සතුටින් සිටීම තමයි කරන්නේ .
    උබ ඔය කරන්නේ මේ වෙලාව නාස්ති කරනවා අතීතයයි , අනාගතෙයි ගැන බය වෙලා දුක් වෙන්න . ඉතින් කොහොමද කියපන් කෝ සතුට කියන මේ වෙලාවේ දැනෙන දේ දැනෙන්නේ . 🥴

    ඕක හරියට කවුරු හරි සහෝදර සහෝදරියන් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන , ඒකින් සහෝදරයෝ එපාවෙලා උන්ගෙන් ඈත්වෙලා ලෝකේ ඉන්න හැමෝටම සොදරයන්ගෙන් ඈත්වෙන්න කියලා උපදෙස් දෙනවා වගේ වැඩක් .
     

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    හැබැයි ආගම් වලින් දාල තියනවා ඔලු වලට මැරුණට පස්සේ (කවුරුත් නොදන්නා දේ ) වෙන දේ ගැන එක එක narrations .
    .
    අනිවර්යයෙන්ම ආගම් විතරක් නෙමේ.
    Cholesterol බෙහෙත් ආයුධ
    Insurance
    මෙකී නොකී ගොඩක් businesses දුවන්නේ මරණ බය විකුණලා.
    කලින් කිව්වා වගේ මේ මොහොතේ ඉන්න පුළුවන් "නම්" අපි දුක කියලා හිතා ඉන්න ගොඩක් ඒවා ගැන කතා කරන්න බෑ.
     
    • Like
    Reactions: Blair Solari