ඒක තමා මං බැලුවෙපස්සට රිවස් කරද්දි ට්‍රේලෙර් එක නොපිට යනව නේ
පස්සට රිවස් කරද්දි ට්‍රේලෙර් එක නොපිට යනව නේ
එකක් දෙකක් මේකට දාන්න.මං දැං වීඩියෝ දෙක තුනක් බැලුව
නොපිටට ටිකක් කපල ප්‍රයිම්මූවර් එක හරව ගත්තට පස්සෙ නෝමල් අතට කපන්න පුලුවන්
අස්සේ රිංගන බයික්, ත්‍රී වීල් හු## පුතාලා බොහොමයි. කාර් උනත් නැතිව නෙමේ.ඊට වඩා අමාරුයි ඒ අස්සෙන් රිංගන බයික් බේරගෙන රිවස් කරන එක.
මට හරි දුකයි බං අනිත් අය වගේපුරුදු උනාම ඕවා සිම්පල් වැඩ බන්. මට ඕනේ තැනක ඕකෙන් 8 ගහන්න පුලුවන්.
Euro truck simulator එකේ හැබැයි![]()
Ethakota wal balanne kohomada ?මට හරි දුකයි බං අනිත් අය වගේ
කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ
එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.මට හරි දුකයි බං අනිත් අය වගේ
කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ
මුගේ වැල් බයිලා. අර කලින් පොස්ට් බලපං. බසිකලේ ගෙනිච්චා ලු සර්විස් කරන්න.එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.
එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.
වැඩි ආරක්ශාවට ස්කූටරෙ යද්දි ෆුල් ෆෙස් හෙල්මට් එකක් දාගෙන කෑල්ලක් වගෙ ඇඳගෙන යන්ඩ. ඈතින් එද්දිම පාර ක්ලියර් කරලා දෙනවා කලුවෝලොන්සින් එකක් පැද්දෙ. දැං ගොඩක් කල්නෙ
ලොන්සින් එක 100cc ගානට වැඩි නිසා
ක්ලච්බයික්වලටත් හම්බුණා
මට ඉතිං හදිසියකට ඔය පොඩ්ඩ දුරක් රෑකට වගේ ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් පැදගන්න පුලුවන්
පාරෙ දිග පළල පරතරය හිතෙන් මැන මැන
ඒ වුණාට ඇගේ නෑ ඒක
ස්කූටරේ වැඩි වැඩක් නෑනෙ. පාරෙ පරතරේ ගැන හිතන්න පුලුවන් එතකොට ඔලුව නිදහස්
ඇයි උබ දකුණු අතින් අතේ ගහන කොට වම් අතත් නිකන්ම ඉහළ පහළ යනවද ? හරියට ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට හයි කරපු පිස්ටන් දෙකක් වගේ. එක අතක් පහළට යනකොට අනිත් අත උඩ එනවා.මට හරි දුකයි බං අනිත් අය වගේ
කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ