ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ, මේක විහිළුවක් නෙමෙයි මෙහෙම ඉන්න දුශිතයෝ 60 වෙනකං ඕව ඇතුලෙ ඉඳල, රටටම ඇරල, ආතල් එකේ පෙන්ෂන් යනවා... ඊට පස්සෙ එන උනුත් හිටපු උන්ගෙ වැරදි රැකගෙන දිගටම යනවා... මෙහෙම කොහොමද හරියට විමර්ෂණ වෙන්නෙ?
onna othanai prashne public nokarana unwa expose karanna kramayak thamai ona...Kawda hora wedak karala eka public danne...Pissune.
උන් 60 නෙවෙයි 80 වෙනකන් හිටියත් මට නං අවුලක් නෑ බං. මොකද මම මගේ වැඩ ටික ගානට උන්ගෙන් කරගන්නව රට හදන්න නොගිහින්.ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ, මේක විහිළුවක් නෙමෙයි මෙහෙම ඉන්න දුශිතයෝ 60 වෙනකං ඕව ඇතුලෙ ඉඳල, රටටම ඇරල, ආතල් එකේ පෙන්ෂන් යනවා... ඊට පස්සෙ එන උනුත් හිටපු උන්ගෙ වැරදි රැකගෙන දිගටම යනවා... මෙහෙම කොහොමද හරියට විමර්ෂණ වෙන්නෙ?

ඕවා කවදාවක ්වෙන ඒවා නෙමෙයි බන්....මාත් කැමතියි ඒක වෙනවට ඒත් ඒක ලෝකය හැදිලි තියෙන විදිහට විරැද්දයිමේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ව තමන්ගෙ වැරදි, පාපොච්චාරණය කරන තැනට ගේන්න බැරි ඇයි?
ohoma hithana un nisai meka hamadama hora guhawak wela thiyenneඋන් 60 නෙවෙයි 80 වෙනකන් හිටියත් මට නං අවුලක් නෑ බං. මොකද මම මගේ වැඩ ටික ගානට උන්ගෙන් කරගන්නව රට හදන්න නොගිහින්.![]()
පටු අදහස් නම් පවුරින් ලෝකයඕවා කවදාවක ්වෙන ඒවා නෙමෙයි බන්....මාත් කැමතියි ඒක වෙනවට ඒත් ඒක ලෝකය හැදිලි තියෙන විදිහට විරැද්දයි