මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ව තමන්ගෙ වැරදි, පාපොච්චාරණය කරන තැනට ගේන්න බැරි ඇයි?
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,553
    3,901
    113
    Meme Lol GIF by ALL SEEING EYES
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ, මේක විහිළුවක් නෙමෙයි මෙහෙම ඉන්න දුශිතයෝ 60 වෙනකං ඕව ඇතුලෙ ඉඳල, රටටම ඇරල, ආතල් එකේ පෙන්ෂන් යනවා... ඊට පස්සෙ එන උනුත් හිටපු උන්ගෙ වැරදි රැකගෙන දිගටම යනවා... මෙහෙම කොහොමද හරියට විමර්ෂණ වෙන්නෙ?
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,553
    3,901
    113
    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ, මේක විහිළුවක් නෙමෙයි මෙහෙම ඉන්න දුශිතයෝ 60 වෙනකං ඕව ඇතුලෙ ඉඳල, රටටම ඇරල, ආතල් එකේ පෙන්ෂන් යනවා... ඊට පස්සෙ එන උනුත් හිටපු උන්ගෙ වැරදි රැකගෙන දිගටම යනවා... මෙහෙම කොහොමද හරියට විමර්ෂණ වෙන්නෙ?
    උන් 60 නෙවෙයි 80 වෙනකන් හිටියත් මට නං අවුලක් නෑ බං. මොකද මම මගේ වැඩ ටික ගානට උන්ගෙන් කරගන්නව රට හදන්න නොගිහින්.:lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,458
    5,387
    113
    Colombo
    මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ව තමන්ගෙ වැරදි, පාපොච්චාරණය කරන තැනට ගේන්න බැරි ඇයි?
    ඕවා කවදාවක ්වෙන ඒවා නෙමෙයි බන්....මාත් කැමතියි ඒක වෙනවට ඒත් ඒක ලෝකය හැදිලි තියෙන විදිහට විරැද්දයි
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    උන් 60 නෙවෙයි 80 වෙනකන් හිටියත් මට නං අවුලක් නෑ බං. මොකද මම මගේ වැඩ ටික ගානට උන්ගෙන් කරගන්නව රට හදන්න නොගිහින්.:lol:
    ohoma hithana un nisai meka hamadama hora guhawak wela thiyenne

    ඕවා කවදාවක ්වෙන ඒවා නෙමෙයි බන්....මාත් කැමතියි ඒක වෙනවට ඒත් ඒක ලෝකය හැදිලි තියෙන විදිහට විරැද්දයි
    පටු අදහස් නම් පවුරින් ලෝකය
    කැබලි වලට නොබෙදී
    ඥානය නිවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිඳිනට හැකි
    කොහිදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

    ------ Post added on May 12, 2026 at 11:35 AM
     
    • Haha
    Reactions: Udee KJ