Office එකේ ගහ ගන්න Level එකට වලි ගිහින් නැද්ද ?
Office Time එකේ වෙන වෙලාවක නෙවෙයි
Office Time එකේ වෙන වෙලාවක නෙවෙයි
අඩෝට්රේනින් ඉන්න කාලේ දැන් අවරුදු 25 කට වගේ කලින් මගෙත් එක්ක එකෙක් කියවගෙන ආව .ඌ ඒ වැඩපලේ සැහෙන පරණ එකෙක් මොනවා කිව්වත් බැහැ කියාගෙන පටන් ගන්නෙම .ගියපූ දවසේ ඉඳලම මට ඕක දිරවන්නේ නැතිව හිටියේ වචන දෙක තුනක් ඌ කියනකොටම මම පුටුව පස්සට දාල නැගිටපු ගමන් බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කර ගත්ත ගහන්න හම්බ උනේ නැහැ වටේ උන් බේරුවා .මගේ ට්‍රේනින් එතනින් ඉවර උනා ඒ වෙලාවේම ගෙදර ආව .මම කෝස් එක කරපු මහරගම යුත් සෙන්ටර් එකටත් උන් කම්ප්ලේන් කරලා ජොබ් එක කලාට අදාල සහතික දුන්නේ නැහැ මට .
මෙන්නමෙවනේ හුත්තෝ ස්ටෝරිHR එකේ කෑල්ලක්ටනම් ගැහුව store room එක්ක.
Bosata gahuwadaSamaharawita mama ada hoda thanaka imna thibuna iwaseema thibuna nam. e nisama dan iwasanawa gani daruwo nisa.
Mage palaweni job eke idala ehemai bn. Bosata ariya, anthimata wada karapu thana bosawa gedara yawwa. Me job eke thamai patta iwaseemen wada karanne, mama inna field eke hati bn(textile) bole kagenhari age thiyenawa & waradunama utama arinawa hamadama. Mata owa school yana kale idala dirawannaBosata gahuwada
වලි ජාති 2ක් තියෙනවා, physical ඒවට නම් සෙට් වෙලා නෑ, ඒත් එහෙම එකක් උනා (කනෙ පාරවල් 2ක් දෙපැත්තට වැදුනා) කම්පනි එකේ. ඩයල් දෙකට HR එකෙන් warning letters දුන්නා.Office එකේ ගහ ගන්න Level එකට වලි ගිහින් නැද්ද ?
Office Time එකේ වෙන වෙලාවක නෙවෙයි
මටනම් නැග්ගාkalayak age elli elli fit wenna hadapu anta parak innwa.
dawas 4 ta kalin hawasa okkoma giya time eke ape department ekata aawa.
mn athule filing room eke hitiye.
ekatath meki ringuwa.
mn ithin jacak gahan gedi deka chu paththa adum walata udin 5 min withra mirikala yawwa.
aaaaaaaaaaaaaaaaaaaaaaahකනෙ පාරවල් 2ක් දෙපැත්තට වැදුනා)
Edama gedarada ?Team leader knkta gahuva apith ekka hitapu ekek team leader unama ! Reason eka aruu training kaale muuva madevva eka
ඔව් එතකොට මට අවරුදු 22 ක් වගේ නාහෙට අහන්නේ නැති වයසනේ පව් වැඩේ කියල පස්සේ හිතුන .දැන් නම් ඕවට පැටලෙන්නේ නැහැ .පුළුවන් තරම් බේරිලා ඉන්න බලන්නේ .අනෙක මේ අනුන්ගේ මගුල් වලට අපි මොකට මරා ගන්නද බන් .