Office එකේ වලි ගිහින් නැද්ද?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113
    ට්‍රේනින් ඉන්න කාලේ දැන් අවරුදු 25 කට වගේ කලින් මගෙත් එක්ක එකෙක් කියවගෙන ආව .ඌ ඒ වැඩපලේ සැහෙන පරණ එකෙක් මොනවා කිව්වත් බැහැ කියාගෙන පටන් ගන්නෙම .ගියපූ දවසේ ඉඳලම මට ඕක දිරවන්නේ නැතිව හිටියේ වචන දෙක තුනක් ඌ කියනකොටම මම පුටුව පස්සට දාල නැගිටපු ගමන් බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කර ගත්ත ගහන්න හම්බ උනේ නැහැ වටේ උන් බේරුවා .මගේ ට්‍රේනින් එතනින් ඉවර උනා ඒ වෙලාවේම ගෙදර ආව .මම කෝස් එක කරපු මහරගම යුත් සෙන්ටර් එකටත් උන් කම්ප්ලේන් කරලා ජොබ් එක කලාට අදාල සහතික දුන්නේ නැහැ මට .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,510
    9
    3,142

    අඩෝ 😑
     
    • Like
    Reactions: Mr.Curious

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,605
    5,216
    113
    හැමදාම වලි තමයි (වැඩ රිලේටඩ්)

    ඒ වලි පර්සනල් ලෙවල් එකට ගන්න හැම එකාම අයින් කරලා දානවා අපි
    වැඩ වල වලි පර්සනල් ලයිෆ් එකට ගේන්න බෑ ඒක තමයි අපේ rule එක. වැඩ වල වලි නිසා කරන වැඩේ quality එක වැඩි වෙනවා
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,699
    932
    113
    Bosata gahuwada
    Mage palaweni job eke idala ehemai bn. Bosata ariya, anthimata wada karapu thana bosawa gedara yawwa. Me job eke thamai patta iwaseemen wada karanne, mama inna field eke hati bn(textile) bole kagenhari age thiyenawa & waradunama utama arinawa hamadama. Mata owa school yana kale idala dirawanna
     
    • Sad
    Reactions: Mr.Curious

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,577
    113
    kalayak age elli elli fit wenna hadapu anta parak innwa.
    dawas 4 ta kalin hawasa okkoma giya time eke ape department ekata aawa.
    mn athule filing room eke hitiye.
    ekatath meki ringuwa.
    mn ithin jacak gahan gedi deka chu paththa adum walata udin 5 min withra mirikala yawwa.

    aayith aawoth katata denwa.

    wena sellam ba. kawuru hari aawoth card kudu.
    wadiyen fit wenna giyoth lamayi tikath ekka age elleyi kiyala bayayi.

    wali danna nam enne na mchn kawuruth.
    wali dammoth ewa settle/deal karanwa dapu ewunta adenna.

    kochchara fit wunath work ethics/standards No.1
    ehema nathuwa api pagara natto wage namata job karala wadak na bn.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,736
    113
    Office එකේ ගහ ගන්න Level එකට වලි ගිහින් නැද්ද ?

    Office Time එකේ වෙන වෙලාවක නෙවෙයි
    වලි ජාති 2ක් තියෙනවා, physical ඒවට නම් සෙට් වෙලා නෑ, ඒත් එහෙම එකක් උනා (කනෙ පාරවල් 2ක් දෙපැත්තට වැදුනා) කම්පනි එකේ. ඩයල් දෙකට HR එකෙන් warning letters දුන්නා.

    වැඩ related වලිනම් ඕනතරම් තිබ්බා. ඉස්සර පැත්තකට මාව පේන්නෙ හතුරෙක් වගේ, අනිත් උන්ට පෙන්නෙ දෙයියෙක් වගේ. හැබැයි පස්සෙ මට තේරුනා ඒ approach එක කොච්චර ගොන්ද කියලා. මට ආයි පස්සට යන්න පුලුවන් උනානම් මම ඒ වලි වෙන විදියකට තමා approach කරන්නෙ. ඉගෙනගත්ත දේ තමා ලෝකෙ පට්ට පොඩි, කිසි දෙයක් personal ගන්න නරකයි කියන එක
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,627
    10,902
    113
    kalayak age elli elli fit wenna hadapu anta parak innwa.
    dawas 4 ta kalin hawasa okkoma giya time eke ape department ekata aawa.
    mn athule filing room eke hitiye.
    ekatath meki ringuwa.
    mn ithin jacak gahan gedi deka chu paththa adum walata udin 5 min withra mirikala yawwa.
    මටනම් නැග්ගා

    කනෙ පාරවල් 2ක් දෙපැත්තට වැදුනා)
    aaaaaaaaaaaaaaaaaaaaaaah
    දැන් ඉතින් මේක වරුණ දැක්කොත් වසලා හමාරයි ආයේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 12, 2026 at 10:34 PM
     
    • Haha
    Reactions: Mr.Curious

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113
    අඩෝ 😑
    ඔව් එතකොට මට අවරුදු 22 ක් වගේ නාහෙට අහන්නේ නැති වයසනේ පව් වැඩේ කියල පස්සේ හිතුන .දැන් නම් ඕවට පැටලෙන්නේ නැහැ .පුළුවන් තරම් බේරිලා ඉන්න බලන්නේ .අනෙක මේ අනුන්ගේ මගුල් වලට අපි මොකට මරා ගන්නද බන් .
     
    • Like
    Reactions: Bam