භාරයක් ඔප්පු කරා යාළුවනේ. සුලුදේට බයවෙන අය බලන්ඩ එපා

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,812
    5,667
    113
    බෞද්ද රටවල බෙලි කපන එක හරි නැ නෙ. ලොකෙට කියන්නේ ඉතීන් අවිහින්සාවාදි කියලා නෙ
    ඉතිං හුත්තො සාමයේ ආගම කියලා එකක් තියෙන්නෙ මේ ලෝකෙ 90%ක්ම යුද්ද පටං ගන්නෙ ඒක නිසා
    එහෙවු එකේ අනෙක් එවුන් බෙල්ලක් දෙකක් කැපුවම මොකද බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    බෞද්ද රටවල බෙලි කපන එක හරි නැ නෙ. ලොකෙට කියන්නේ ඉතීන් අවිහින්සාවාදි කියලා නෙ

    අවිහින්සාවාදියෝ ඉන්නේ ජෛන ආගමේනේ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,433
    11,083
    113
    කොන කැපුව නම් හරිද ?
    Aluth thread ekak damma unu kawum

    දොම්පේ ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක වැඩසිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ 27 හැවිරිදි භික්ෂුවක දොම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

    පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර හිමි නම විසින් අදාළ සාමණේර හිමිනමට දීර්ඝ කාලයක සිට මෙලෙස බරපතළ ලිංගික අතවර සිදු කර ඇති බවයි. මෙම සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් සාමණේර හිමිනම ප්‍රතිකාර සඳහා ගම්පහ රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
     
    • Haha
    Reactions: lilman

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,857
    113
    අනේ මන්ද බන් මුන් ඔක්කොම එකවගේ ජරා සත්තු නේද බලං ගියාම. කොහොම මිනිස්සු මරණවද මේ වගේ. මගේ ඔලුවත් කකියනවා මේක දැක්ක වෙලාවේ ඉඳල. ඇත්තට දැක්කොත් නම් සිහියත් නැති වේවි.
    අපි නම් පින් කරලා තියනව මේ වගේ පළාතක නොඉපදෙන්න.
    3 දෙන‌ෙක් මැරුව කියන්නෙ ඒකත් පලිගන්නද දන්නෙ නෑ

    දැං ආයෙ පලිගනී මේ මිනිමරුවන්ගෙනුත්

    ඕක දාමයක් වගේ යනව, පාතාලෙ ඔහොමනෙ

    තමන්ගෙ අතින් වැරැද්දක් වුණා කියල පිලි අරන් සමාදාන වෙන්න දෙපැත්තම කැමති නෑ.

    දැං ඔය මරල ගිය උන් පණ බයේ ඇත්තෙ
    රෑට හීනෙන් පෙනෙයි බුදු අම්මෝ මෙන්න මගෙ බෙල්ලත් කපනවෝ කියල 😅
     
    Last edited:
    • Sad
    Reactions: Yudewwa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,317
    1
    59,644
    113
    Mother Earth
    දෙයිය පල් වෙලා. දැන් ඔය දේවාලෙට මිනිස්සු යන එකකුත් නෑ. මිනී මරු දේවාලෙ කියලා නමකුත් වැටෙයි. 💀🤷‍♂️
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ඇයි ඒ පිළිමේ ඔලුව ගහලා තියෙන්නේ කියලා දන්නේ නැද්ද
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    3 දෙන‌ෙක් මැරුව කියන්නෙ ඒකත් පලිගන්නද දන්නෙ නෑ

    දැං ආයෙ පලිගනී මේ මිනිමරුවන්ගෙනුත්

    ඕක දාමයක් වගේ යනව, පාතාලෙ ඔහොමනෙ

    තමන්ගෙ අතින් වැරැද්දක් වුණා කියල පිලි අරන් සමාදාන වෙන්න දෙපැත්තම කැමති නෑ.

    දැං ඔය මරල ගිය උන් පණ බයේ ඇත්තෙ
    රෑට හීනෙන් පෙනෙයි බුදු අම්මෝ මෙන්න මගෙ බෙල්ලත් කපනවෝ කියල 😅
    Ow mun mara ganna daksayo ne. Thiha hathalihak mara ganiwi
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,812
    5,667
    113
    දැං ඔය මරල ගිය උන් පණ බයේ ඇත්තෙ
    රෑට හීනෙන් පෙනෙයි බුදු අම්මෝ මෙන්න මගෙ බෙල්ලත් කපනවෝ කියල 😅
    ඔහොම බය එවුන් මිනී මරන්නෙ නැහැ යකෝ

    කොල්ලො කාලෙ වෙන එකෙක්ට ගහලවත් නැද්ද බන්
    එහෙම ගැහුවට පස්සෙ පට්ට මොරාල් එකකින් ඉන්නෙ යකෝ අපි අරූට දුන්න දීමනාවක් ආයෙත් ආවොත් දෙනවා කියලා
     
    • Sad
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    හැබැයි මන් දන්න විදියට වට ගලයා @Max_r ගේ අම්මට ජාතික ආරක්ෂාව ගැන පන්නිත් තියනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,857
    113
    ඔහොම බය එවුන් මිනී මරන්නෙ නැහැ යකෝ

    කොල්ලො කාලෙ වෙන එකෙක්ට ගහලවත් නැද්ද බන්
    එහෙම ගැහුවට පස්සෙ පට්ට මොරාල් එකකින් ඉන්නෙ යකෝ අපි අරූට දුන්න දීමනාවක් ආයෙත් ආවොත් දෙනවා කියලා
    බෙල්ල නැති කවන්ධය දැකල චූ ගියා
     
    • Haha
    Reactions: infernocus

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    හැබැයි මන් දන්න විදියට වට ගලයා @Max_r ගේ අම්මට ජාතික ආරක්ෂාව ගැන පන්නිත් තියනවා

    ට්‍රැක පැනපු ස්වාදීන ගුපියා :ROFLMAO: :ROFLMAO: 👇
    මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
    රනිල් එක්ක යමු

    Ranil kiyanne weddek
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    ට්‍රැක පැනපු ස්වාදීන ගුපියා :ROFLMAO: :ROFLMAO: 👇
    යන්නේ කොහෙද මල්ලේ පොල් ඩෝබියා
    ජාතික ආරක්සාව ගැන බන් ඇහුවේ:ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama