වැස්ස සහ විදුලි බිල

විදුලි බිල

  • විදුලි බිල වැඩි කල යුතුයි 🔴

    Votes: 8 33.3%
  • විදුලි බිල වැඩි නොකල යුතුයි 🟢

    Votes: 9 37.5%
  • ගඩාෆි වගේම පල!!! 🐕

    Votes: 12 50.0%

  • Total voters
    24

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    විදුලි බිල වැඩි කරේ ජල විදුලි උත්පාදනය අඩු නිසා නම්, දං ජලාශ වාන් දාන්නම උතුරනවා. දැං LNG ගල් අගුරු වලින් විදුලය උත්පාදනය අඩු කරලා ජල විලුලියෙන් සහ Solar සහ Wind power වලින් විදුලිය ගන්න පුලුවන්. තව ඕනෙ නම් ගෙවල් වල තියන Solar power අරගන්න පුලුවන්.

    ගල් අගුරු වංචාවෙන් සිදු උන පාඩුව ජනතාව මත පටවන්නේ නැතුව ඇයි මේක නොකරන්නේ. මහජන උපයෝගිතා කොමිසම බිල වැඩි කරනලා තාම දවස් ගානක්. ඇයි දං තත්වය සලකා බලලා ජනතාව රැක ගන්නෙ නැත්තේ

    මහ එකා(මහ පචයා) සහ ගෝලයෝ රොත්ත යන්නේ ලිබියාවේ ගඩාෆි වගේ මිනිසුන්ගෙන් ගුටි කාලා පාරෙ දිගේ ද?


    ආන්ඩුවේ හොරකම් වලට අපිද වන්දි ගෙවිය යුත්තේ?

    මහජන උපයෝගිතා කොමිසම Come To This Thread!
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    Solar gaha ganin pons. Wahala oka adu kalath issarahata aye wadi wenawa..
    CEB unge padi yearly 25% wadi wenna hadan thiyenne un, uddamanaya 0 wenneth na.. ithin kohomath issarahata wadi wenna puluwan nuclear wath gahuwe naththan..
     
    • Sad
    Reactions: Inigo Montoya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,186
    113
    Happy The Shawshank Redemption GIF
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ගිය මාසේ හාරදාස් ගාණක් අාපු උන්ට මේ මාසේ අටදාස් ගාණක් අැවිත්..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    සක්කිලි අඟුරු කුමාර දිශානායක බදු කොටා පල් හොරා අමු වේසිගේ පුතා, සක්කිලි නාකි මෛයිනාගේ කොට වර්ශන් එක :sick: :sick: 🤌 🤌 .