iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ?

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,406
    11,130
    113
    හඳට කිට්ටුව
    iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ? ඉස්සරනම් පැනඩෝල් පෙති අතුල්ලලා පිහිදැම්මා, මල වදයක් බන් ඒක, වෙන විදි මොනාද තියෙන්නෙ?

    Mokuth na, heat eka adu karala Iron karanawa...
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ? ඉස්සරනම් පැනඩෝල් පෙති අතුල්ලලා පිහිදැම්මා, මල වදයක් බන් ඒක, වෙන විදි මොනාද තියෙන්නෙ?
    Brasso බෝතලයක් ගන්න හාඩ්වෙයාර් එකකින් රෙදි කෑල්ලකට ටිකක් දාලා උලලා බලන්න දිස්නේ ගහන්න ගනීවි අලුත් එකක් වගේ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    කලු වෙලානම් අලුත් එකක් ගන්ඩ. එ උනාට කතාව නම් දවසට අයන් ලොරියක් උනත් ගන්ඩ පුලුවන් සල්ලියක් හම්බකරනව වගෙ

    @Besamaayam monada machan Uba use karanne?
    මූ මේ බාප්පලගෙ ගෙදර විසිකරපු අයන් එකක් ගෙනත් සුද්ද කරල ගන්න හදන්නෙ හිගන කැරිය.
    මොනව නැතත් කැරි දාල අතුල්ලන්න ඇති මුලින්ම.

    පැනඩෝල් පෙත්ත හපලා කාල අයන් එකට කෙලගහලා ක්ලීන් කරාම හරි. පැනඩෝල් පෙත්ත වෙනම කුඩු කරලා කෙල එක්ක කලවම් කරලා ක්ලීන් කරාට හරියන්නෙ නැහැ

    අයන් එක රත් කරලා පැනඩෝල් පෙත්ත අයන් එකේ අතුල්ලන්න තියෙන්නෙ බන් එතකොට අර කලුපාට ටික දියවෙලා වගේ යනවා රෙදි කෑල්ලකින් හරි ටිශූ එකකින් හරි පිහද පිහද අතුල්ලන්න තියෙන්නෙ

    1500-2000 wali kolen madinna wathura dala

    These black spots are molten lint from artificial fabric materials, so it is like a plastic layer. Hard to remove with water.

    අයන් එක හැරි විදිහට ද බන් පාවිච්චි කරන්නේ

    හැරී කුමාරයා පාවිච්චි කරන විදියට ද

    Kesel kolayak ion karapan machan.

    panadol tama, wade hariyanwa mn karanne oka.
    moka oka hoyagattada danne na habai

    Table salt parana reddakda daala hot iron eken madinna
    Or
    Panadol

    විනාකිරිත් පාවිච්චි කරන්න පුළුවන්

    පැනඩෝල් වැඩේ සාර්ථකම සාර්ථකයි
    හැබැයි ටිකක් වැඩිපුර පැනඩෝල් යනවා.මන් කරන්නෙ කිචන් ටවල් (britol) එකකින් පිහින එක.හොඳට යනවා 😍
     
    • Wow
    Reactions: Erzo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,683
    73,081
    113
    මූ මේ බාප්පලගෙ ගෙදර විසිකරපු අයන් එකක් ගෙනත් සුද්ද කරල ගන්න හදන්නෙ හිගන කැරිය.
    මොනව නැතත් කැරි දාල අතුල්ලන්න ඇති මුලින්ම.
    පුකේ ඇරගන්නෙ නැතුව ත්‍රෙඩ් එකක් දාගන්න බෑ නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? ගිහින් දැන් අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින්. 🤭 🤭