අලුත් කුල ක්‍රමය

virantha

Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    එහෙම තමයි සමහර මිනිස්සු, අනුන්ගෙ දියුණුව දැකල සතුටුවෙනව. එහෙම අයව අමතක කරන්න එපා.
    වෙන්නත් ඇති. අනිවා පුළුවන් උදව්වක් කරනවා.
    හැබය් ඉස්සර අලි ඔලුවෙන් හිටපු උනුත් දැන් හේතුවක් නැතුව සැප දුක් අහන්න එනවා.

    andare vibe
    ඔව් සමහහර උන් අදාල රටේ උන්ගේ මාමගේ දුවගේ පුතාගේ දුර කව්රු හරි නෑයෙක් ඉන්නවා කියන එනවා, දන්නවද අහනවා.
    ------ Post added on May 14, 2026 at 12:35 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,584
    1,774
    113
    Ape area aka ganan gan na.lankawe fail ponnayek kiyala card gahanne.lankawe goda giya nam selakili witharai.

    US,Canada,Ausi,Italy citizen gaththa un dan oni tharam.

    2015 walata kalin oya ratawala citizen kiyanne patta place .. dan ganan gan na.

    What happened in 2015 brah..?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,280
    6,447
    113
    වෙන්නත් ඇති. අනිවා පුළුවන් උදව්වක් කරනවා.
    හැබය් ඉස්සර අලි ඔලුවෙන් හිටපු උනුත් දැන් හේතුවක් නැතුව සැප දුක් අහන්න එනවා.

    ඔව් සමහහර උන් අදාල රටේ උන්ගේ මාමගේ දුවගේ පුතාගේ දුර කව්රු හරි නෑයෙක් ඉන්නවා කියන එනවා, දන්නවද අහනවා.
    ------ Post added on May 14, 2026 at 12:35 PM
    පුලුවන් තරම් හැමෝම එක්ක හොඳින් ඉන්න එක තමයි ලොකුම සහනය.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    itin grama sewakage geniwa/duwawa talk krpan..
    ඒවා easy, එත් පළාතේ නොන්ඩි වෙන්න බැහැනේ

    පුලුවන් තරම් හැමෝම එක්ක හොඳින් ඉන්න එක තමයි ලොකුම සහනය.
    එහෙම තම ඉන්නේ.
    ------ Post added on May 14, 2026 at 12:38 PM
     
    • Like
    Reactions: SK29

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,328
    5,440
    113
    lakawe arthike ekka rata giya ayata salakili enawa, salary hodaine. mehe jobs walin goda yanna amarui. highma end eke jobs tika arunama