nanotek වලින් බඩු ගන්න උන් දැන් පරිස්සම් වෙයල්ලා

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    දන්න මල්ල කෙනෙක් ට PC ඒකක් ගහන්න උදව් කරා. Nanotech ඒකේ උන් B550 MB / Ryzen 5 වලට DDR 5 RAM ගහලා. System and DATA වලට M.2 ඒකයි SSD ගැහුවාම මුන් SSD ඒක HDD වලට මාරු කරලා බිල ඒවනවා. PSU ඒකට Bronze දාලා,
    අරුට සල්ලි නැති නිසා 5600g දැම්මාම මුන් ටෝක් කරලා 5700X දාන්න. prosa මිල වෙනස 10,000/- Cooling Solution එක 10,500/-

    පිස්සු හරක් ඉන්නේ.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    mageth full pc ekama nanotech thamaa .. iyeth item ekak online order karaa 1 day diliver karaa .. mata nam thaama ehema case ekak welaa naha

    warranty walata branded item nam koheth e welwe ganna baha .. UPS eka battary case ekak welaa 2 month giyaa corona dawas wala. import case dawas wala oka une.

    cooler eka gihin 1 week yanwa kuwe .. man aluth ekak gatha old eke bill price eken adu karala. e welawema eka set karala dunna.