මුගේ FB වීඩියෝ බලනවද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,901
    4,093
    113
    මේ සහන ලනස් කාරයාගේ වීඩියෝ දැකල තියනවද? මු බරට සල්ලි දෙනව මිනිස්සුන්ට. සල්ලිත් දීල බොන්නත් දෙනව සමහර උන්ට.

    අර අශේන් කාරය වගේ වාසියට කරන වැඩක් නම් නෙවෙයි.

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,814
    11,544
    113
    මම නම් බලනවා.. අඩෝ අර පිලිකාවක් හැදුනු ආච්චි කෙනෙක් හිටියා. පිස්සු හැදුනා බන්...මාරම පව්....
    මම මට පුලුවන් විදියට සුලුවෙන් උදව් කරා එයාට
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,901
    4,093
    113
    මම නම් බලනවා.. අඩෝ අර පිලිකාවක් හැදුනු ආච්චි කෙනෙක් හිටියා. පිස්සු හැදුනා බන්...මාරම පව්....
    ow mu hena asarana minissuta udwu karanne.
    මම මට පුලුවන් විදියට සුලුවෙන් උදව් කරා එයාට
    umbata pin labenwa.
     
    • Love
    Reactions: Shamal3001

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,231
    1
    31,880
    113
    - උඩරට -
    හිඟන්නෝ අපායෙන් ගොඩට ගන්නවා මේ ඩයල් එක...
    සුපිරි වැඩක්...
    ග්ලවුස් මාස්ක් වැඩි සීන් කෝන් නෑ සරලයි
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,901
    4,093
    113
    හිඟන්නෝ අපායෙන් ගොඩට ගන්නවා මේ ඩයල් එක...
    සුපිරි වැඩක්...
    ග්ලවුස් මාස්ක් වැඩි සීන් කෝන් නෑ සරලයි
    මෙයා ඉස්සර හොද විස්කි බෝතල් පවා කලා බොන්න දුන්න දුප්පත් යට, හිගා කන අයට. පොරට හොදට සල්ලි තියනව. ලොබ එකෙක් නෙවෙයි
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,901
    4,093
    113
    matanam ba bn owa krnna
    leddu dkkm epawenawa
    හැමෝටම බෑ තමයි මේවා කරන්න අපි වගේ බැරි උන් වෙනුවට තමයි මේ වගේ කරන්න පුළුවන් උන් ඉන්නේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,814
    11,544
    113
    හැමෝටම බෑ තමයි මේවා කරන්න අපි වගේ බැරි උන් වෙනුවට තමයි මේ වගේ කරන්න පුළුවන් උන් ඉන්නේ.
    සිරාවට පාරේ කට්ට කලු වෙච්ච අවුරුදු ගනන් නාපු නැති හිගන මිනිසුන්ගේ මුනවල් සබන් දාලා අතුල්ලනවා යකෝ. මම නම් හිතන්නේ එහෙම කරන මිනිස්සු දෙවිවරු
     
    • Love
    Reactions: charitha2011