මේකේ හොහෙවත් මම බදු ටැක්ස් කතා කරලා නැ නේ ඕනෙනම් අපි ඒගැන කතා කරන්න පුළුවන් 2024/SEP කලින් තිබුන ටැක්ස්..බදු සහ දැනට තියන ටැක්ස්..බදු.. ගැන...පල හුත්තා යන්න, උඹලා වැඩිම ණය ගෙව්වේ උඹලගේ පොකට් එකෙන් අරන් නෙවෙයි නෙ. නැතිවෙන්න ටැක්ස් ගහල. ට්‍රිලියන දෙකක් ටැක්ස් හෙව්වා වාහන ආනයනයෙන් විතරක්, ආදායම් බදු විදියටත් තව ට්‍රිලියන ගානක් ඇද්ද. මන් කියන්නේ නැහැ ටැක්ස් ගහන්න එපා කියල. එත් උඹලගේ හුන්ඩුවා ඒ කාලේ කිව්වේ ඩොලර් බිලියන 50ක් ණය කියන්නේ සුළු දෙයක්ය කියල. වැට් අඩු කරනවා කිව්වා. බදු අඩු කරනවා කිව්වා. ඒ කාලේ කරපු හැම යෝජනාවකටම විරුද්ධ වෙලා ඒ ටිකම කරගෙන යන ගමන් කියනවා අපිම තමා රට ගොඩ ගත්තේ ගගා. උන් කරපු දෙයක් නෑ පකෝ.
මට හිතන්නේ එක්කෝ උබට සිංහල හරියට කියවන්න බැ.... එහෙම නැත්නම් කියවන්න පුළුවන් ඔය බයි මොලෙන් එක තේරුම් ගන්න බැ....අර මන්ද බුද්දික වගේ.....



නැත්නම් උබ කන්නාඩි දානවද මොකද අකුරු වෙනස් වෙලා පේනවද දන්නේ නැ නේ...
මේක වත් බලල පොඩ්ඩක් ඉගන ගෙන වරෙන් නැත්නම් තේරුමක් නැ. උබ දාන ගොන් පොස්ට් වලට පිළිතුරු දන්නා ආපහු කලේ නස්ස්ති කරන එක...