Paypal finally here!

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    thibba LK paypal ekath permanent limit karala mun
    mage ada log una gaman mehema wetuna , mona magulak welada danne ne
    1778822682289.png


    1778822733972.png

    ------ Post added on May 15, 2026 at 10:55 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,541
    1
    15,147
    113
    දනික දාලා තිබුනෙ
    තාම ඉවෙන්ට් එක යනවා වගෙ..
    700669627_1494644868768333_37593943271679554_n.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    දනික දාලා තිබුනෙ
    තාම ඉවෙන්ට් එක යනවා වගෙ..
    700669627_1494644868768333_37593943271679554_n.jpg
    මේ සම්පත් විශ්ව එකට විත්ඩ්‍රොවල් එකක් නෙහ්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,541
    1
    15,147
    113
    මේ සම්පත් විශ්ව එකට විත්ඩ්‍රොවල් එකක් නෙහ්
    මෙහෙම තිබ්බෙ කැප්ශන් එක

    PayPal ලංකාවේ Mobile Banking Apps හරහාම ලැබෙන්නෙ මෙහෙමයි
    😍
    🇱🇰
    💪

    ✴️
    ඔබේ PayPal ගිණුම Mobile Banking ඇප් එකට link කළාට පස්සේ ඔබේ PayPal balance එක, Mobile Banking ඇප් එකෙන්ම මේ විදියට බලාගන්න පුළුවන්
    👇

    ✴️
    එතනම පහළ තියෙන Withdraw button එක ඔබලා ලේසියෙන්ම ඔබේ දේශීය බැංකු ගිණුමට ඒ මුදල් withdraw කරගන්න පුළුවන්
    ✅



    comment wala tiyenne
    තව දවස් කීපයක් ඇතුළත Update එක ලැබෙයි
    App update එකකින් ලැබෙයි PayPal Services කියලා අලුත් icon එකක්.