පල්ලේගමයා වෙනුවෙන් ලෝයර්ස්ලා 20ක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,927
    20,468
    113
    හස්තිශෛලපුර
    තාම රෝහලේ හැංගිලා ඉන්නෙ
    එක පාරක් නඩුවට ආවෙ නැ.

    :angry::angry:

    Matanam hena sekai ban oya seen eka . Ara kellai Ammai ekatu wela Gahana plan ekakda dannet na .

    Kohomada ewage seen ekak nam oka goda danne . Tattayage kamare photo ekak aran gihin eka balala, tattayage kamare hitiya wage kiyanna puluwan neh..

    Tattayo mata surema na, eth meka hena fishy..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    Matanam hena sekai ban oya seen eka . Ara kellai Ammai ekatu wela Gahana plan ekakda dannet na .
    Kohomada ewage seen ekak nam oka goda danne . Tattayage kamare photo ekak aran gihin eka balala, tattayage kamare hitiya wage kiyanna puluwan neh..
    Tattayo mata surema na, eth meka hena fishy..
    තාම සැකකරු තමයි!
    හැබැයි සාමාන්‍ය නීතියට උඩින් ඉන්නෙ...
     
    • Like
    Reactions: Smartm

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,933
    113
    එකමත් එක රටක
    ඔන්න ඉතින් ඕක තමයි කියන්නේ .
    ආගමේ රෙද්දට මුවා වෙලා පොඩි උන් දුෂණය කරලා අන්තිමට ආගමට මුකුත් කියනන් එපා කියනව
     
    • Like
    Reactions: jennt

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    ඔන්න ඉතින් ඕක තමයි කියන්නේ .
    ආගමේ රෙද්දට මුවා වෙලා පොඩි උන් දුෂණය කරලා අන්තිමට ආගමට මුකුත් කියනන් එපා කියනව
    අවුල තමා මිනිස්සු
    මිනිස්සු න් ගේ අවුල ...
    මනුස්ස ස්වභාවය

    1% කරණ වැරදි වලට 99% නියෝජනය වෙනවා.

    දැන් අරාබි රටක වැරදි කරපු කෙනෙක් ගල් ගහලා / හිස කදෙන් වෙන් කරලා මැරුව කියලා news එකක් ආවොත් ඒක shocking ද?

    නෑ

    මොකද deep down you already know ඒක religion+culture එක එක්කළ integrated වෙලා තියෙන්නේ කියල.

    History කියවද්දී අහු වෙනවා යටත් විජිත කොළණි කාලේ කතෝලික ආගම පතුරවන්න Brits ල මිනී මරපු හැටි ...

    ඒක shocking වෙනවා ද?
    නෑ ... මොකද ඇතුළාන්තයෙන් දන්නවා That's the typical way how they propagate their religion

    හැබැයි කවුරු හරි කවද හරි අහලා තීයද බුදු දහම වැළඳගනින් නැත්තං උබ ව මරනවා කියලා උන සිද්ධියක්.
    බුදු දහමේ උන්නතිය උදෙසා මරාගේන මැරිපු අවස්ථාවක්.

    නෑ - මොකද deep down you already know it's the most peaceful religion in the world 🕊️

    @dilann විනය නීති වල අවුලක් නෙවෙයි .. මිනිස්සු තමා අවුල - මිනිස්සුන්ගේ වැරදි වලට ආගම නියෝජනය වෙන්නේ නෑ but සමහර ආගම් තියනවා violence & ethics එක්ක contradict වෙන :rolleyes: ඒ වගේ අවස්ථාවක ආගම ට blame එක යනවා.
    ------ Post added on May 15, 2026 at 8:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,933
    113
    එකමත් එක රටක
    @Yeezus නෑ .. ඔතන තියෙන්නේ ස්වභාවික මිනිස් චර්යා වලට පිටින් ආගම් ඇතුලේ හදාගත්ත විකෘති මිනිස් චර්යා නිසා වෙච්ච අවුලක් . උබ මොන මගුලක් කිව්වත් පන්සල් වල ආගමික රෙද්දට මුවා වෙලා පොඩි උන් දුෂණය කරන එකට බලපාන්නේ උන් බලෙන් පටවගත්ත තමන්ට කරගන්න බැරි චර්යා නිසා වෙච්ච අසහනයේ ප්‍රතිපල .
     
    • Like
    Reactions: Yeezus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,607
    113
    Homagama
    Matanam hena sekai ban oya seen eka . Ara kellai Ammai ekatu wela Gahana plan ekakda dannet na .

    Kohomada ewage seen ekak nam oka goda danne . Tattayage kamare photo ekak aran gihin eka balala, tattayage kamare hitiya wage kiyanna puluwan neh..

    Tattayo mata surema na, eth meka hena fishy..

    මේක බොරු චෝදනාවක් නම්
    මෙච්චර බලවන්න හාමුරුදු කෙනෙක් මෙච්චර හැංගි හැංගි ඉන්න දෙයක් නැ. මාධ්‍ය වල කටවහන්න දෙයක් නැ.

    බොරුවක් උනානම් මෙලහකට මුලු සියම් නිකායම එලියට බැහැලා. බලාගත්තැකි දෙන ටොක්ස් ටික. රටපුරා බෝදිපුජා මේ වෙදදදි.

    මෙතන යමක් වෙලා තියන නිසාම තමයි ඔච්චර හැංගිලා කසාය බීපු ගොලුවෝ වගේ ඉන්⁣නේ. හෘද සාක්ෂිය ප්‍රබලයිනේ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,487
    1
    5,576
    113
    අනුර කුමාර පොලිස් ඇමතියා නුවරට යවල මහ නායකලට කියල තියනවා අත්ඩංගුවට ගන්න උනොත් ඝණයව රිමාන්ඩ් නොකර හැකි ඉක්මනින් ඇප දෙනවා කියල.

    ඊට පස්සෙ තමයි පොලිසිය ඕකව ඉස්පිරිතාලෙදි අත්ඩංගුවට ගත්තෙ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,454
    113
    colombo
    දායකනගේ සල්ලි. මේ නඩුවට ජනක බණ්ඩාර දිලීප පිරිස් වගේ කෙන් ක් දැම්මා නම් ගොඩ වුන් පරදින්න කැමැති නැහැ ඊළග පෝස්ට් එකට තරග කරන නිසා.

    Ag එකෙන් පොඩි හිපාතුවෙක් දැම්මා නම් ඉතින් කිසි ගේමක් නැහැ මේ ගණයට නිදහස් වෙන්න

    මේක බොරු චෝදනාවක් නම්
    මෙච්චර බලවන්න හාමුරුදු කෙනෙක් මෙච්චර හැංගි හැංගි ඉන්න දෙයක් නැ. මාධ්‍ය වල කටවහන්න දෙයක් නැ.

    බොරුවක් උනානම් මෙලහකට මුලු සියම් නිකායම එලියට බැහැලා. බලාගත්තැකි දෙන ටොක්ස් ටික. රටපුරා බෝදිපුජා මේ වෙදදදි.

    මෙතන යමක් වෙලා තියන නිසාම තමයි ඔච්චර හැංගිලා කසාය බීපු ගොලුවෝ වගේ ඉන්⁣නේ.
    බොරු වෙන්න ඉඩ අඩුයි . ඔය ගණයෝ පන්සලේ විහාරාධිපතිකම් තියාගෙන ඉන්නේ පරම්පරා බුද්ලයක් විදියට. රජ පෙළපත් වගේ ඊළග නායකයා පත් කරන්නේ වුන්ගේ පවුලඒ කෙන්ක.

    ඕකේ හැම එකටම නොනිල පවුල තියෙනවා ළමයි ඉන්නවා
    ------ Post added on May 15, 2026 at 8:52 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,928
    49,245
    113
    සේදවත්ත
    දැරිය අශිශ්ඨ ලෙස හැසිරුන නිසයි අටමස්ථානාධිපතිගේ සීලය බිදුනේ. අටමස්ථානාධිපති නිර්දෝශී.
    ඇයට ගල් ගසා මරාදමනු , ගල් ගසා මරාමනු ලෙස ඔවුහු මොරගැසුහ
     
    • Haha
    Reactions: Hasistranger

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    උබ මොන මගුලක් කිව්වත් පන්සල් වල ආගමික රෙද්දට මුවා වෙලා පොඩි උන් දුෂණය කරන එකට බලපාන්නේ උන් බලෙන් පටවගත්ත තමන්ට කරගන්න බැරි චර්යා නිසා වෙච්ච අසහනයේ ප්‍රතිපල .

    නෑ ... මෙතන තියෙන්නේ මිනිස්සු incentives පස්සේ යන්න ආගම පාවිච්චි කරන එක. විනය පිටකයේ පැහැදිලිව කියලා තියනවා මොකද කරන්න ඕනි කියලා මේ වගේ අවස්ථාවකදී

    https://g.co/gemini/share/0ad6bfe2b0e4

    තමන් ට භික්ෂූත්වය ඉන්න බැරි නම් යන්න පුළුවන් අදාළ කර්මස්ථාන කරලා. බලෙන් ඉන්න ඕනි නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,927
    20,468
    113
    හස්තිශෛලපුර
    මේක බොරු චෝදනාවක් නම්
    මෙච්චර බලවන්න හාමුරුදු කෙනෙක් මෙච්චර හැංගි හැංගි ඉන්න දෙයක් නැ. මාධ්‍ය වල කටවහන්න දෙයක් නැ.

    බොරුවක් උනානම් මෙලහකට මුලු සියම් නිකායම එලියට බැහැලා. බලාගත්තැකි දෙන ටොක්ස් ටික. රටපුරා බෝදිපුජා මේ වෙදදදි.

    මෙතන යමක් වෙලා තියන නිසාම තමයි ඔච්චර හැංගිලා කසාය බීපු ගොලුවෝ වගේ ඉන්⁣නේ. හෘද සාක්ෂිය ප්‍රබලයිනේ
    බොරුවක් උනානම් මෙලහකට මුලු සියම් නිකායම එලියට බැහැලා.

    Na ban, Dan tiyena awula mun dennagen atta kiyanne kawda kiyala hitaganna bari ekane..

    Siyam nikaye nayakayon wat me tattaya kiyanne attada boruda kiyala danne natiwa ati. . 100% k garant karanna bane..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,607
    113
    Homagama
    බොරුවක් උනානම් මෙලහකට මුලු සියම් නිකායම එලියට බැහැලා.

    Na ban, Dan tiyena awula mun dennagen atta kiyanne kawda kiyala hitaganna bari ekane..

    Siyam nikaye nayakayon wat me tattaya kiyanne attada boruda kiyala danne natiwa ati. . 100% k garant karanna bane..

    ඉතින් ඒක තමයි. අටමස්තානේ වරදක් කරලා නැ කියලා කෙලින්ම ඌ⁣ට කියන්න බැරි නිසා⁣නේ ඒ. නැත්තම් නිකායේ දෙවැනියා වගේ ඉන්න පොර දෙයක් කිව්වාම නාහන එකෙක් නැ ඕක ඇතු⁣ලේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,101
    113
    ව්තකොට සීලෙ ඉන්න මිනිහා දර්මෙන් බෙර ගන්නවාය අරක මෙක, දර්මයෙහි හැසිරෙන්නා දර්මයෙන් බෙර ගනි වගෙ කතා බොරු, lawyers 20ක් ඔනෙ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    ව්තකොට සීලෙ ඉන්න මිනිහා දර්මෙන් බෙර ගන්නවාය අරක මෙක, දර්මයෙහි හැසිරෙන්නා දර්මයෙන් බෙර ගනි වගෙ කතා බොරු, lawyers 20ක් ඔනෙ
    ගිහියන්ගෙන් සල්ලි අරන් ගිහියන් ටම හුකොනව ... 🐱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,933
    113
    එකමත් එක රටක
    නෑ ... මෙතන තියෙන්නේ මිනිස්සු incentives පස්සේ යන්න ආගම පාවිච්චි කරන එක. විනය පිටකයේ පැහැදිලිව කියලා තියනවා මොකද කරන්න ඕනි කියලා මේ වගේ අවස්ථාවකදී

    https://g.co/gemini/share/0ad6bfe2b0e4

    තමන් ට භික්ෂූත්වය ඉන්න බැරි නම් යන්න පුළුවන් අදාළ කර්මස්ථාන කරලා. බලෙන් ඉන්න ඕනි නෑ
    ඒක නිදහසට කාරණයක් නෙවෙයි . ඔය සිවිල් බලය ට ලෝබ එකෙක් ඕක දාලා යන්නේ නැ . ඒ බලය හැදිලා තියෙන්නේ ආගම නිසා
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    ඒක නිදහසට කාරණයක් නෙවෙයි . ඔය සිවිල් බලය ට ලෝබ එකෙක් ඕක දාලා යන්නේ නැ . ඒ බලය හැදිලා තියෙන්නේ ආගම නිසා
    “මුත්තෝ’හං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා, තුම්හේ’පි භික්ඛවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා.

    ‘පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය’

    “චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

    ‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’

    “මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං, ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ.

    ‘දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න’

    “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති.

    ‘කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි’යි පවසා ඒ ගෞතම බුදුරජාණෝ දහම් පණිවිඩය රැගත් තම ශ්‍රාවක පිරිස පිටත් කොට හැරියේ උතුම් ඉල් මස පුන් පොහෝ දිනයේ දීය. ඉතින් අද වැනි උතුම් දිනයෙක ධර්ම ප්‍රචාරය පිණිස චාරිකාවේ වැඩම කළ ඒ පළමු රහතන් වහන්සේලා හැට නමට අපගේ නමස්කාරය වේවා!!!

    -----

    මේ තියෙන්නේ සරලව ම භික්ෂූන් ට බුදුරජාණන් වහන්සේ කරන්න කියල දීපු උපදෙස.

    මේ කියලා තියන දෙය කරන්නේ නැති එක ආගමේ අවුල නෙවේ - මිනිස්සු න් ගේ අවුල.
    මේ වගේ ප්‍රශ්න වලදී තමා සංඝ සභා + විනය මණ්ඩල ඕනි වෙන්නේ

    ආගම නැති වෙන්න නෙවෙයි ඕනි වෙන්නේ - මේක ප්‍රතිසංස්කරණය වෙන එක.

    ( දැන් මෙතන ඉතින් ඕවා කතා කරා කියලා වෙන්නේ නෑ තමා - ඒක තමා පෞද්ගලික ව හරියි කියලා දකින - ත්‍රිපිටකයට අනුගත ධර්මය මේකේ share කරන්නේ පුළුවන් විදියට එකෙක් දෙන්නෙක් ට හරි - නිවැරදි මාර්ගය හමුවේවි කියා ... බහුතරය පවු ඉතින් )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,933
    113
    එකමත් එක රටක
    ‘දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න’
    මේක අන්‍යාගමික්රණය ට අයිති ද ?
    අද යෝහොවා උන් ගෙවල් වලට ඇවිත් තමන්ගේ දහම දේශනා කරල , පත්‍රිකා බෙදල කරන්නේ මේ වැඩේ ම නේද ??
    දෙගොල්ලම යන්නේ මෙච්චර කල් තමන්ගේ ශ්‍රාවකයන් නොවුන , අනුගාමිකයන් නොවුන අය එකතු කර ගන්න එක නේද
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    මේක අන්‍යාගමික්රණය ට අයිති ද ?
    අද යෝහොවා උන් ගෙවල් වලට ඇවිත් තමන්ගේ දහම දේශනා කරල , පත්‍රිකා බෙදල කරන්නේ මේ වැඩේ ම නේද ??
    දෙගොල්ලම යන්නේ මෙච්චර කල් තමන්ගේ ශ්‍රාවකයන් නොවුන , අනුගාමිකයන් නොවුන අය එකතු කර ගන්න එක නේද
    හරි මේ තියෙන්නේ සරලව යෙහෝවා සාක්ෂි කාරයෙක් අන්‍යාගමිකරණය කරන විදිය

    🚪 Jehovah’s Witness Conversion Flow (Simple Version)

    1. Door knock / first contact
    Friendly conversation about life, suffering, God, future, etc.
    They leave a booklet or Bible verse.

    2. Return visits
    They come back regularly and build familiarity/trust.

    3. Free Bible study offer
    Weekly guided study using their official materials.

    4. Gradual belief shift
    They slowly introduce teachings and encourage seeing their religion as “the truth.”

    5. Community integration
    Person starts attending Kingdom Hall meetings and bonding with members.

    6. Lifestyle alignment
    They encourage changes in habits, beliefs, celebrations, social life, and behavior.

    7. Baptism
    After enough study and approval, the person officially joins.

    8. Recruitment cycle repeats
    The new member eventually goes door-to-door preaching too 😄

    In one line:

    It’s basically a slow relationship-building + structured Bible-study pipeline leading to community integration and eventual conversion.

    මේ තියෙන්නේ සරලව Buddhism භික්ෂුවක් මාර්ගය පෙන්නන හැටි

    Phase 1: The "Vibe Check" (Observation)

    Friend: "You’re oddly calm for someone whose bus just broke down in the rain. What’s the trick? Stoicism? Meds?"

    The Monk: "Neither. I just stopped fighting the rain. The rain isn't the problem; my desire for it to be sunny is the problem."

    The Trigger: The friend realizes the monk has a functional advantage. They aren't just "pious"; they are more resilient to stress.

    Phase 2: The Logic Flip (Questioning Beliefs)

    Friend: "But I believe in being proactive. If I don't stress about the bus, I'm just being passive. My stress is what gets things done."

    The Monk: "Does the stress fix the engine? Or does it just burn your own fuel while the bus sits still? You’re using your 'belief in hard work' as a reason to punish yourself for things you can't control."

    The Trigger: The monk points out a logical flaw in the friend's current operating system. The friend realizes their current "belief" (Stress = Productivity) is actually a bug, not a feature.

    Phase 3: The Diagnosis of Suffering (Dukkha)

    Friend: "Okay, fair. But even when things go well, I'm still anxious about the next thing. That's just life, right?"

    The Monk: "It’s life because you’re chasing shadows. You think happiness is a destination, but it’s actually the absence of the 'chase.' You’re thirsty, and you’re trying to cure it by drinking salt water."

    The Trigger: The monk provides a better map of the friend's internal reality. The friend feels "seen" in a way their non-religious framework couldn't explain.

    Phase 4: The Empirical Test (The "Try it" Moment)

    Friend: "So what, I just give up?"

    The Monk: "No, you just stop gripping. Try this: For the next five minutes, don't try to change anything. Just watch how your mind tries to start a fight with reality. Don't believe me—just observe the mechanics of your own frustration."

    මේ තමා වෙනස - පළවෙනි උදහරණයේ දී Manipulation + තමාගේ විමුක්තිය වෙනත් almighty god කෙනෙක් මත රඳා පවතින කියලා brainwash කරා.

    දෙවෙනි උදාහරණය දී තමා තුළින් තමාගේ දර්ශනය විමසන්න පෙලෙබුවා.

    මේ තමා සරලව වෙනස. 🙂