Freelance ඔස්තාර්ලා වරෙල්ලා - මේකට උත්තර දීපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,457
    72,448
    113
    Paypal මගුලෙන් ඔය කියන තරම් boom එකක් එනවද බන් උඹලට? මොනාද උඹලට ඉස්සර තිබ්බ ප්‍රශ්න? ඒක කොහොමද දැන් paypal වලින් විසඳෙන්නෙ?
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    743
    1,515
    93
    eCom store කරන අයට හොඳයි. හොඳ පේමන්ට් ගේට්වෙ එකක් නැතුව මාර කට්ටක්නෙ කෑවේ. ඒ උනාට දැන් නම් පේපැල් එකට වඩා වටින්නේ stripe වගෙ දුන්නනම් තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,514
    164,791
    113
    එකමත් එක රටක
    කෝස් එකක් විකුනමු :cool: :yes:
    පිස්සුද යකෝ . ඕකුන් නිසා තමයි දන්නා දෙයක් කාටවත් කියන්නෙත් නැත්තේ .

    affiliate කරන උන්ට හොදයි
    ගොඩක් සයිට් pp සපොර්ට්
    ඔව් . . ඒකත් එකක්
    ------ Post added on May 15, 2026 at 10:09 PM
     
    • Haha
    Reactions: Max_r

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,287
    10,122
    113
    2010 wage paypal tibbanam i could have made so much money, den nam itin echchara wedak ne. stripe tama den ona
     
    • Like
    Reactions: Identity

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    ඔව් සහ නෑ.
    ඕක ගත්තම ඔයාගෙ සල්ලි වල විධායක බලය බුරුසු කොටාට දුන්නා වගේ.

    ඔයාගෙ සල්ලි වල ෆුල් ක්න්ට්‍රෝල් එක කිසිම සල්ලි මැනේජ්මන්ට් එකක් හරියට කරන්න බැරි කෙනෙක් අතට යනවා කියන්නෙ ඉතිං.
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,788
    98,891
    113
    Depends. අපිත් හරි ගියොත් stripe වෙනුවට මේක ගන්නවා. මාස හය හතක බලනවා හැබැයි. වෙන රටවල register කරද්දී tax කැපුනත් ඒවගේ befinifits නෑනේ. අඩුම මෙහෙ මොකක් හරි එකක් වෙයි නෙ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    දැන් ඔය උට්ට ලැබුනා කියලා වැඩක් නෑ බන්. අස්වයා ගියාට පස්සෙ තමා ඔක්කොම
     
    • Like
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    eCom store කරන අයට හොඳයි. හොඳ පේමන්ට් ගේට්වෙ එකක් නැතුව මාර කට්ටක්නෙ කෑවේ. ඒ උනාට දැන් නම් පේපැල් එකට වඩා වටින්නේ stripe වගෙ දුන්නනම් තමයි
    Paypal ekenui Bank Ekenui dekenma Fee ekak kapa gannava lu😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,603
    6,654
    113
    Galaha
    දැන් ඉතින් paypal වෙනුවට ගොඩක් alternatives තියෙනවනෙ. ඕක ආව කියල ලොකු impact එකක් නෑ හැබැයි අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරන්නනම් පහසුවක් වෙයි ඕක. :yes:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,327
    11,037
    113
    Paypal මගුලෙන් ඔය කියන තරම් boom එකක් එනවද බන් උඹලට? මොනාද උඹලට ඉස්සර තිබ්බ ප්‍රශ්න? ඒක කොහොමද දැන් paypal වලින් විසඳෙන්නෙ?
    1. Convenience - anyone can use paypal and send money easily to your paypal email.
    2. Overseas purchases
    3. Paypal is pretty common as a payment gateway on many ecommerce websites.
    4. Ebay - if there is a problem, can get refunds easily when paid through paypal.
    etc etc.
    ochcharai mathaka, mama use karanneth na wadiya.